NOS4A2 [S02 : E10] Sinhala Subtitles | සතුටුදායක අවසානයක්(ද) [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් හැමෝටම.. ඔන්න NOS4A2 දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසි ගෙනාවා. නමවෙනි කොටසෙදි වික් මැගී එක්ක එකතුවෙලා කෙටි මාර්ග
උපසිරැසිය ගන්නසුභ දවසක් හැමෝටම.. ඔන්න NOS4A2 දෙවන කතා සමයේ අවසාන කොටසට උපසිරැසි ගෙනාවා. නමවෙනි කොටසෙදි වික් මැගී එක්ක එකතුවෙලා කෙටි මාර්ග
උපසිරැසිය ගන්නවේන්ව බේරගන්න කරන උත්සාහයෙදි මැන්ක්ස් වික්ගෙ තාත්තාව මරනවනෙ.තමන්ගෙ ලමා ස්වභාවය නැති වෙලා අමනුශ්ය ස්වභාවය ගන්න වේන් ලූට පහරදීලා මැන්ක්ස් එක්ක
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි බින්ග් මැන්ක්ස් සහ ව්රේත් විනාශ කරගෙනම සියදිවි හානිකරගන්න හැදුවත් වේන් වාහන විනාශ කරන යන්ත්රය නවත්තනවා. මේ වෙලාවෙදි ව්රේත්
උපසිරැසිය ගන්නකොහොමද හැමෝටම..NOS4A2 කතා මාලාවේ ඉතිරි උපසිරැසි ගේන්න ප්රමාද වීම ගැන මුලින්ම සමාව ඉල්ලනවා. වැඩි කතා නැතුව අද කතාව ගැන පොඩ්ඩක්
උපසිරැසිය ගන්නසුභ දවසක් සියළු දෙනාටම…. ගිය සතියෙ කතාවෙදි දැක්කනෙ මැන්ක්ස් අවර්ග්ලාස් කියන තවත් ශක්තිමත් නිර්මාණකරුවෙක් සහ බින්ග් එක්ක එකතු වෙලා බෲස්
උපසිරැසිය ගන්නහතරවෙනි කොටසෙදි මැන්ක්ස්ගෙන් හැංගෙන්න වික් තමන්ගෙ පවුලෙ අයයි, මැගීයි එක්ක තමන්ගෙ තාත්තගෙ ගෙදරට යනවා.ටැබිතා බින්ග්ව හොයාගෙන ඔහුව අත් අඩංගුවට ගන්න
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි වික් තමන්ගෙ දෙමව්පියන්ව බලන්න ගිය වෙලාවෙදි බින්ග් බයික් එකක් හදාගන්න එන විදිහට ලූ ව හම්බෙන්න එනවා.සෙල්ලම් කරන්න යන
උපසිරැසිය ගන්නදෙවෙනි කොටසෙදි මැන්ක්ස් ශක්තිමත් නිර්මාණකරුවෙක් වෙලා නත්තල්ලන්තයට එන්නෙ කොහොමද කියලා පෙන්නුවා මතකනේ..තමන්ගෙ බිරිඳ කැසී සහ දුව මිලිසන්ට් එක්ක ආර්ථික දුෂ්කරතා
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි දැක්කනෙ අවුරුදු අටකට පස්සෙ වික් තමන්ගෙ පුතා බෲස් සහ ලූ එක්ක සතුටෙන් ජීවත් වෙද්දි රූපවාහිනියේ පෙන්වනවා චාලි මැන්ක්ස්
උපසිරැසිය ගන්නසුභ දවසක් හැමදෙනාටම.!! මේ සුදානම NOS4A2 දෙවන කතා සමයට උපසිරැසි ලබා දෙන්නයි. මුලින්ම පලමු කතා සමයේ කමෙන්ට් කරලා ස්තූති කරපු
උපසිරැසිය ගන්නඔන්න එහෙනම් NOS4A2 පලමු කථා සමයේ අවසාන කොටසටත් ආවා. කලින් කොටසෙදී මැන්ක්ස් වික්ව ගේ ඇතුලට දාලා ගිනි තිබ්බනෙ. ඒ වගේම
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න
උපසිරැසිය ගන්නව්රේත්ව හදාගන්න මැන්ක්ස් ආයෙත් තරුණ වුනානෙ. පොලීසියෙන් එතනට ආවත් මැන්ක්ස්ගෙ බලයන් නිසා වාහනයවත් ඇතුලෙ ඉන්න මැන්ක්ස්වත් පේන්නෙ නෑ. මැන්ක්ස් යද්දි
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි ජොලීන්ට තමන්ගෙ මනසෙන් වෙනත් තැනකට යන්න පුළුවන් කියල දැනගත්තනේ. ජොලීන්ගෙ බලයෙන් ව්රේත් එකේ එන්ජිමට හානි කලාම මැන්ක්ස් ක්ෂනිකවම
උපසිරැසිය ගන්නහයවෙනි කොටස අවසන් වෙන්නෙ මැන්ක්ස් එක්ක තිබුන හමුවීමෙන් පස්සෙ වික්ට මානසික වාට්ටුවක නතර වෙන්න සිද්ද වෙලයි. ඒකට හේතුව මැගීව රියදුරෙක්
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි බින්ග්ගෙ ලමා කාලය ගැන දැනගන්න ලැබුනනේ. මැන්ක්ස්ට හේලිගෙන් දැනගන්නවා කෙටි මාර්ග පාලම අයිති වික්ට කියලා.මේ අතරෙදි බින්ග් කියන්නෙ
උපසිරැසිය ගන්නකලින් කොටසෙදි මැන්ක්ස් බින්ග්ගෙ උදව්වෙන් හේලිව පැහැරගත්තනේ..මැගී දෙපාරක්ම වික්ට ව්රේත් ගැන අනතුරු ඇගෙව්වත් වික් ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නැහැ.ඒත්
උපසිරැසිය ගන්නකොහොමද කස්ටියට.කලින් කොටසෙදි මතක ඇතිනෙ මැන්ක්ස් බින්ග්ව සොහොන් පිට්ටනියක් වගේ තැනකට එක්කගෙන ගිහින් ලමයින්ව එයාලගෙ නපුරු දෙමාපියන්ගෙන් බේරගන්න තමන් එක්ක
උපසිරැසිය ගන්නපසුගිය කොටසෙදි දැකගන්න පුළුවන් වුනානෙ ඩැනියෙල් කියන පුංචි ලමයව චාලි මැන්ක්ස් නත්තල්ලන්තයට අරගෙන යනවා.මේ ගමනෙදි ඩැනියෙල්ගෙ ස්වභාවය ටිකෙන් ටික වෙනස්
උපසිරැසිය ගන්නකොහොමද කස්ටියට. ඔන්න එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ දෙවෙනි රූපවාහිනී කතා මාලාවට උපසිරැසි ගේන්නයි මේ සූදානම. මුලින්ම මේක වෙන්
උපසිරැසිය ගන්න