Arrow [S04 : E09] with Sinhala Subtitles |අපිරිසිදු ජලය… . . [සිංහල උපසිරැසි සමඟ]
ගිය සතියේ ෆ්ලෑෂ් සහ ඇරෝ කතා මාලාවේ සමගාමී විකාශයක් ගියා ඔයාලට මතකයිනේ. ෆ්ලෑෂ් කතාවේ අන්තිමේට වැන්ඩාල්ව හොයාගෙන සෙන්ට්‍රල් සිටි එකට
උපසිරැසිය ගන්නගිය සතියේ ෆ්ලෑෂ් සහ ඇරෝ කතා මාලාවේ සමගාමී විකාශයක් ගියා ඔයාලට මතකයිනේ. ෆ්ලෑෂ් කතාවේ අන්තිමේට වැන්ඩාල්ව හොයාගෙන සෙන්ට්‍රල් සිටි එකට
උපසිරැසිය ගන්නගෝස්ට්ලාගේ අපරාධ ස්ටාර් සිටි එකේ එන්න එන්නම වැඩි වෙලා. හැබැයි මෙයාලා ආයුධ මංකොල්ල කන එක විතරක් නෙවෙයි කරන්නේ. එයාලා නගරයට
උපසිරැසිය ගන්නඔන්න ඉතින් තියාගේ ජිවිතයට ආයෙමත් එලියක් වැටිලා වගේ. මොකද එයා ඇලෙක්ස් එක්කත් සම්බන්ධයක් පටන්ගන්න වගේ යන්නේ. ඒ වගේම ෆෙලසිටිට අර
උපසිරැසිය ගන්නකවුරුවත් නොහිතපු විදියට සාරා එයාව හිර කරලා තිබුන තැනින් පැනලා ගිහින් තිබුනා. ඔය අතරේ මෙයා සාරා නගරය පුරා එහෙ මෙහෙ
උපසිරැසිය ගන්නකලින් හිතපු විදියටම ඔලිවර් නගරයේ නගරාධිපති විදියට ඉල්ලන්නයි හිතාගෙන ඉන්නේ. එයා ඒක එයාගේ ඇරෝ ටිමි එකේ අයට කිවා. ඒ විතරක්
උපසිරැසිය ගන්නහිතුවටත් වඩා ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලගේ කරදර වැඩි වෙලා. ඇරෝ ටිම් එක ඒ කෙනෙක්ව අල්ලා ගන්න ගියත් ඒ ගෝස්ට් සාමාජිකයා
උපසිරැසිය ගන්නසුපුරදු පරිදි ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලාගේ තක්කඩි වැඩ නම් තවම නැවතිලා නෑ වගේ. ඇරෝ ටිම් එක පුලුවන් විදියට ඒ හැමදේම
උපසිරැසිය ගන්න“ෆෙලසිටි, ඔයා මේ ඔම්ලට් එක විනාශ කලා” ගිය සතියේ අලුත් සිසන් එක ඔලිවර්ගේ අලුත් ජිවිතයේ අලුත් පුංචි කැදැල්ලෙන් පටන් ගත්තා.
උපසිරැසිය ගන්නඅද නම් මේ ගැන වැඩි විස්තරයක් කියන්න වෙන්නේ නෑ. මොකද වැඩ ගොඩක් තියෙන නිසා ලිපියක් ලියන්න තරම් වෙලාවක් නෑ. කලින් සිසන්
උපසිරැසිය ගන්නආරම්භයේදිම කවුරුත් නොහිතපු විදියට සාරා මැරිලා ඒ දේ කරපු මිණිමරුවා හොයාගෙන ගිහින් අන්තිමේට ඒක කළේ තියා කියලා දැනගෙන ලීග් එකෙන්
උපසිරැසිය ගන්නමීලග රාස් අල් ගුල් වෙන්න ඔලිවර් කැමති වුන නිසා එයාගේ පුහුනුවත් පටන් ගත්තානේ. පුහුණුව නම් හිතපු තරම් ලේසි දෙයක් නම්
උපසිරැසිය ගන්නතුන්වෙනි සිසන් එකේ අවසානයට ටික ටික ලං වෙද්දි මේ කතාව ගොඩක් රසවත් වෙනවා නේද? දැන් නම් ඊලග කොටස එනකන් ඉවසිල්ලක්
උපසිරැසිය ගන්නඔලිවර් ඇරෝ කියලා ලාන්ස් අත්අඩංගුවට ගත්තා. හැබැයි රෝයි එයා තමයි ඇරෝ කියලා පොලිසියට බාර වුනානේ. ඒ වුනාට ඇරෝ රෝයි නෙවෙයි
උපසිරැසිය ගන්නඔන්න ඉතින් සති දෙකකට පස්සේ ආයෙත් ඔයාලව මුණගැහෙන්න ආවා. ඒ මොකද ගිය සතියේ ඇරෝ කොටසක් විකාශය වුනේ නෑනේ. අර මසේඕ
උපසිරැසිය ගන්නඔන්න ඉතින් කොහොමෙන් කොහොම හරි ජෝන්ගෙයි ලයිලගෙයි වෙඩින් එකත් ගත්තනේ. එයාලා සතුටින් හනිමුන් එක ගත කරන්න යන්න හදද්දි ලයිලට වැඩකට
උපසිරැසිය ගන්නඔලිවර්ට රාස් අල් ගුල් එයාගේ තැන ගන්න කියලා කිවානේ. හැබැයි ඔලිවර් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. රාස් එයාගේ හොද
උපසිරැසිය ගන්නඔන්න ඉතින් මාසෙක විතර නිවාඩුවකට පස්සේ ආයෙමත් ඇරෝ කතාව ඔයාලට ගෙනාවා. කලින් වුන දේවල් ඔයාලට මතකද? තියා සාරාව මැරුවේ එයා
උපසිරැසිය ගන්නරාස් අල් ගුල්ව පරද්දන්න මැල්කම් මර්ලින්ගෙන් සටන් පුහුණු වෙන්න කැමති වුනානේ. ඉතින් මෙයාලගේ පුහුණුවේ පළවෙනි පියවර විදියට මේ දෙන්නා ඔලිවර්
උපසිරැසිය ගන්නආයෙත් වර්ටිගෝ ස්ටාර්ලින් ටවුමට ආවා. මේ සැරේ එයාගේ ගොදුර වුනේ අලුත් බ්ලැක් කැනේරි වුන ලෝරල්වයි. එයාට වර්ටිගෝ විදලා විකාර කලානේ.
උපසිරැසිය ගන්නමර්ලින් මේ විදියට නපුරෙක් වුනේ ඇයි කියලා ටික ටික එයා කියලා තිබුනට ඇත්තටම මොකද වුනේ කියලා දැනගන්න ලැබුනේ නැනේ. හැබයි
උපසිරැසිය ගන්න