I Miss You [EP 19] | ඔබ නැතුව පාළුයි… [සිංහල උපසිරැසි සමඟ]
ආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා.
උපසිරැසිය ගන්නආ රියුම්ගෙ අම්මා කියනව නේ සු යොන් තමයි එයාව වස දුන්නේ කියලා. කොහොම හරි අන්තිමට ජන් වෝ ඇත්ත දැන ගන්නවා.
උපසිරැසිය ගන්නඔන්න අද මගෙ පලවෙනි උපසිරැසිය අරගෙන ආවා. ඒ හින්දම මේකේ ගොඩාක් වැරදි ඇති මුලින්ම ඒවට සමාව ඉල්ලනවා. ඒ වගේම මට
උපසිරැසිය ගන්නලී සු යොන්ව හැරි මිනිමැරුමකට අහුකරනවනෙ. සු යොන් ජන් වෝට හන් ටයි ජුන් ගැන ගොඩක් දේවල් කියනවා. ජන් වෝට මොනව
උපසිරැසිය ගන්නකියමනක් තියෙනවා, පළිගැනිමට තියෙනවා කියලා වක්‍රවු මාර්ගයක් තමාවම හොයන් එන. හැරි මේක කියන්නේ හන් ටයි ජුන්ට ඉතින් තවමොනවද, අද කොටස
උපසිරැසිය ගන්නකිම් මහත්තයට ආවසනාව ගෙනාපු ටින් එක මතකද? අන්න ඒක ජන් වෝට හම්බ වෙනවා. මොකක් වෙයිද ඒකට. හැරිට උදව් කරන කෙනා
උපසිරැසිය ගන්නසු යොන්ව ගෙන්න ගන්න හැරි, හැරිගේ ගොලයව යවනව, හැරිගේ ගොලයා මොනවගේද කියල කවුරුත් දන්නැනේ. අධයක්ෂක නාම්ව පරික්ෂකයෝ අල්ලගන්නවා. ආ… රියුම්ට
උපසිරැසිය ගන්නජන් වෝට හොයාගන්න පුඵවන් වෙනවා කන් සන් ඩෙයුගේ මරනෙයි, කන් සන් චුල්ගේ මරනෙයි එකට සම්බන්දයි කියලා. ඒවගේම පිරිසිදු කරන කාන්තාව
උපසිරැසිය ගන්නජන් වෝ සු යොන් ගෙන් උදව්වක් ඉල්ලනවා. සු යොන්ට ඒක තරන්න පුඵවන් වෙයිද? හැරි ජන් වෝව අල්ලගෙන ජන් වෝගේ තාත්තට
උපසිරැසිය ගන්නහැරි බොරිසන්ගේ අම්මට මොකද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැනේ, අද කොටසින් හැරිගේ අම්මට මොකද වෙන්නේ කියලා පෙන්නනවා. ජන්වෝ දවසින් දවස
උපසිරැසිය ගන්නජන් වෝ මැරෙයිද? ජන් වෝව පරික්ෂකයින්ට හොයාගන්න පුඵවන් වෙයිද? සු යොන්ට කව්ද කතාකරන්නේ? සු යොන්ට පුඵවන් වෙයිද ජන් වෝව හොයාගන්න.
උපසිරැසිය ගන්නසු යොන්ගේ අම්මා යනවා දුවව බලන්න. සු යොන් අම්මව අදුර ගනියිද! මිනී මරුව කව්ද කියලා අද කතාවෙන් හරියටම බලාගන්න පුඵවන්.
උපසිරැසිය ගන්නජන් වෝ කඵ පෙට්ටිය හොයා ගන්නවනේ. ඒකේ කව්ද ඉන්නේ කියලා ඔයාලට අද කොටසින් බලාගන්න පුඵවන්. සු යොන්ව එයාගේ අම්මාට මුන
උපසිරැසිය ගන්නසු යොන්ගේ අම්මව තමයි අහු වෙන්නේ මිනි මැරුමට. ඇත්තටම මිනිමරුව එයාද? අද කොටසින් ඔයාලට බලා ගන්න පුඵවන්! ටොරන්ට්
උපසිරැසිය ගන්නසු යොන්ගේ මිනී මරුවව මරලා දාලා තියෙනවා. ජන් වෝ මේකට මොකක් කරයිද? ජන් වෝ සු යොන් එක්ක ඇවිදින්න යනවා. මේ
උපසිරැසිය ගන්නජන් වෝ සු යොන්ව අදුර ගන්නවා. ඉතින් මොකක් වෙයිද? හැරි මේකට මොකව කරයිද? සු යොන්ගේ මිනී මරුව හිරෙන් නිදහස් වෙනවා.
උපසිරැසිය ගන්නඅද කොටසේදි පරික්ෂක කිම්ට අනතුරක් වෙනවා. සු යොන් ජීවත් වෙනවා කියලා දැන් ඔයාලා දන්නවනේ. ජ වෝ ලොකු වෙලා පරික්ෂකයෙක් වෙනවා.
උපසිරැසිය ගන්නගබඩාව ගිනි ගත්ත නිසා සාක්ෂි සේරම නැති වෙනවා! පරික්ෂක කිම් අපරාද කාරයන්ව අල්ල ගන්නවා! සු යොන් නැති වෙච්ච හන්දා ජන්
උපසිරැසිය ගන්නඅද කතාව ටිකක් දුක හිතෙනවා ඉතින් වැඩි දෙයක් කියන් නැහැ මොකද මේ කොටසෙදි සු යොන් මැරේන නිසා. එහෙනම් කතාවට යන්!
උපසිරැසිය ගන්නසු යොන්ගෙයි ජන් වෝ ගෙයි රහසි ගත යාඵකම ගැන අද කතාවෙන් බලන්න පුඵවන්. මේ දෙන්න එකතු වෙලා ගින්නකින් ඔයාලා දන්න
උපසිරැසිය ගන්නමුලින්ම කියන්න ඕනේ මේකේ සැහෙන්න වැරදි ඇති, ඒවත් එක්ක තමයි ඉස්සරහට යන්න වෙන්නේ. ඉතින් සමාවෙන්න කියලා මුලින්ම කියනවා. මොකද මේක
උපසිරැසිය ගන්න