Teen Wolf [S05 : E16] with Sinhala Subtitles |මුදාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]
අද මේ ගෙන එන්නේ 5 වෙනි සමයේ 16 වෙනි කතාංගය. අද කතාව ගේන්නේ නම් සුපුරුදු කෙනා නෙමෙයි. අනුරුද්ධ සහෝට අසනීපයි කියලා මේ සතියේ පමණක් මම උපසිරැසිය කරන්න ගත්තා. ලබන සතියේ ඉඳන් සුපුරුදු විදියට ඔයාලගේ සුපුරුදු කෙනාම උපසිරැසිය ලබා දේවි.
ඉතිං අද කතාව ගැන කියන්න දෙයක් නෑ. ඒක බලන්න තියාගෙන පසුගිය කතාව ගැන පොඩ්ඩක් මතක් කරගනිමු. 14 වෙනි කතාංගය අවසානයේදී හැමෝම තමුන්ගේ කණ්ඩායම සම්පූර්ණ කරන්න කියලා ලිඩියාව අයිකන් හවුස් මානසික රෝහලෙන් එලියට ගන්න සැලසුම් කලා. ඇත්තටම මේක කරන්න යන්නේ නම් නීති විරෝධී විදියට. මතක ඇති විදියට නම් ස්ටයිල්‘ගේ තාත්තා තමයි වහෙන්ඔරෝ ඒ අයිඩියා එක දුන්නේ 🙂 කොහොමහරි මෙයාලා 15 වෙනි කොටසේදී අයිකන් හවුස් එකට පනිනවා. කීරාට කියලා ලයිට් ඩිම් කරන්න වෙනම ටියුශන් දැම්මා මතක ඇතිනේ. කොහොමහරි අකමැත්තෙන් වුනත් මලීයා කීරාට ඒක කරන්න පුළුවන් කියලා දිරි ගන්වලා, අන්තිමේදී ලයිට් ඩිම් කරලා වැඩේට බැස්සා. 😉 මේ අස්සේ තියෝ එයාගේ සෙට් එකත් එක්ක ලිඩියාව එයාලටම වෙනම අල්ලගන්න ආවා. ඒකට හේතුව ලිඩියාගේ මාර්ගයෙන් යම බල්ලා (පෙරිශ්) අල්ලගෙන ඒ මාර්ගයෙන් අවසාන කයිමේරා (මෘගයා) අල්ලගන්න. දැන් කතාව බලපු ඔයාලා දන්නවා ඇති ඩියුකේලියන් අල්ලගෙන, අර නියපොතුත් අරගෙන තියෝ නිකංම මෘගයාව මරන්න විතරක් නෙමෙයි හදන්නේ. ඌගේ බලය අරගෙන තියෝටත් ඇල්ෆා කෙනෙක් වෙන්නයි උවමනා වෙලා තියෙන්නේ. පසුගිය කතාවේදී අයිකන් හවුන් ඇතුලේ මෙහෙයුම ඉවර කරන්න ලැබෙන්නේ නෑනේ. අද කතාවෙන් තමයි ඒකේ ඉතුරු හරිය පෙන්නන්නේ.
බලමු නේද අද කතාවෙන් මොනවායින් මොනවා වේවිද කියලා. එහෙනං ලබන සතියේ කතාවේ ඉඳන් අනුරුද්ධ සහෝ පුරුදු විදියටම උපසිරැසි ලබා දේවි. මම ගියා.
ආයු -බෝ -වේවා !!!
[button link=”https://goo.gl/LJQT4H” type=”icon” “center” newwindow=”yes”] 136 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/TXvAqA” type=”icon” “center” newwindow=”yes”] 218 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8073 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/PCR.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Patta
Thank you saho……..
උපසිරසියට ස්තුතියි…
Tuanks. Black Sails season 3 please.
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහෝ..
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
elaaaaaaaaaaaa
thanx bro……..
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks
THE MAGICIANS wlt th sub ek dnko bro
Supiri ma series ek. Imdb 7.6 tynw aniw hit wei.
Season 2 th ghn plan krlalu.
tnz machan patta kathawak b.s
elma thz machoo sub ekta
ane ammo.. thyankz a lot saho..
බොහොම ස්තුතියි සහෝ..
බොහොම ස්තූතියි ප්‍රණිත මචෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Thankz aiyuuuu