Terra Nova 2011 [E 10 – Now You See Me] | සතුරා හා මිතුරා….. [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි මෙන්න එහෙනම් දහවෙනි කොටස. හැමදාම වගේ කලින් කොටස මතක් කරගම්මු එහෙනම්.
කලින් කොටසේදී මීරාට ඔත්තු යවන ක්‍රමය අඳුනාගත්තා. ඒ වගේම ටේලර්ගේ රහසක්ද එළිවුණා. ඒ වගේම 2149 ඉන්නා බලවත් අයගේ අපේක්ෂාවද එළි වුණා. ඒ තමා ටෙරා නෝවා හී සියලුම සම්පත් 2149 ට ගෙනයෑම. ඒ සඳහා ද්වාරය දෙපැත්තටම විවෘත කරවීමට තමා ලූකස් පැමිණ තිබෙන්නේත්. එසේම ලුකස් පණිවිඩයක් යවා ටේලර්ගේ ප්‍රධානියාව ගෙනැවිත් ඔහු මගින් ටේලර්ව බලයෙන් පහකිරීමට දරනා උත්සහය වැළැක්වීමට යෑමේදී ඔහු අතින් තම ප්‍රධානියාව ඝාතනයට ලක් වෙනවා. එහෙත් ඔහු ලූකස් ගේ පණ බේරනවා.
අද කොටසේදී ටේලර් හට සිත්ගන්නා සුළු අමුත්තෙක්ව හමුවෙනවා. ඒ වගේම ජිම් ගේ ඔත්තුකාරයා සොයා ගන්නා පරීක්ෂණයේ ප්‍රගතියක්ද දකින්න ලැබෙනවා. බාගෙන බලන්නකෝ. 226
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 7797 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/රොයිලි.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank you
බොහොම ස්තූතියි උපසිරැසියට…………
………………………..
…………………………….
thanks macho
Thanks…
Thanks good work
episode 3 eka download karanna bane …mokada karanne,, eka net eke wena kohewath nane
supiri wadak ..keep it up wish u all the best
niyamai
thanksss
෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
රොයිලි
ප්රනාන්දු thanks sub ekata…
බොහොම ස්තුතී…!!! ^_^
Thanks
GREAT. MEKA BALALANDA BALADA ASAYI.SUPIRI. THANKS A LOT
ජය වේවා
පට්ට. ස්තුතියි සහෝ.
බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
Thanks
patta
බොහොම ස්තුතීයි සහෝ….
නියමයි මචන්….මේක එනකන් බලන් හිටියේ…thanks මචන් sub දෙනවට ..අපි වෙනුවෙන්..එක ලොකු දෙයක් ….
දෙන්ඩ දෙන්ඩ
තව ටිකයි
ඔබට ජය…………..
thanks machan…uba nam niyama kollek……
තවම 5 හා බලන්නේ 🙁 දුන්න කියන්නේ ඇටි හැලෙන වේගෙන් දුන්නේ
maxxxa mara speed macho
ela ela machan
නියමයි, නියමයි..දැන් නම් ටිකක් මමත් සමගාමී උපසිරැසි කරණයට ලං වෙලා ඉන්නේ…
ජය වේවා…
රොයිලි අයියා නතානියෙල් ටේලර් එක්ක තරහෙන් වගේ පුදුම වේගෙන් ඉවර කරන්න මේක.
කොහොම හරි කමක් නෑ කාටත් හොදා ඉක්මනට බලන්න ලැබෙන එක.
එහෙනම් අවසාන කොටස ලැබෙයි කියල හිතනව ඉක්මනට.
බොහොම ස්තුතියි.
ෂැනන් පවුලේ වික්‍රමය තව කොටසයි කියල හිතෙනකොට FOX නාලිකාවේ ලොක්ක හොයාගෙන යන්න හිතෙනවා.
රොයිලි තැන්ක්යු මචෝ උදේ 9 ය බැලුවා විතරයි …ගිඳර වාගේ දැන් 10 බලන්න පටන් ගන්න ඔනේ…
tnx saho..denakam dawasama balan hitiya..jayawewa..!!