Thank God (2022) Sinhala Subtitles | දෙවියන්ට ස්තූතිවන්ත වේවා…!! [සිංහල උපසිරසි] (200*)
අපේ කතා නායකයා තමයි,
අයාන්, අයාන් කපූර්.
අදින් අවුරුදු 6කට කලින්, ඒ කියන්නේ, 2016 දි…
ඉඩ කඩම් වෙලෙඳාම් පිලිබඳ
ව්‍යාපාරයන් හි ඉදිරියෙන්ම සිටියා.
උදේ හවස කෝටි ගනනක ගනුදෙනු කලා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුනා.
සල්ලි ගනුදෙනු කරනකොට
මෙයාට වර්න අන්ධතාවය හැදෙනවා
මෙයාට එකම එක හීනයයි තිබුනේ.
ගොඩක් ගොඩක් සල්ලි හම්බ කරගෙන
සල්ලි වල වටිනාමක් නැති තැනට එන එක.
එයා එයාගේ හීනයට ආවා.
හැබැයි එදා රෑ ජනාධිපති මෝදි උන්නැහේ
1000 සහ 500 නෝට්ටු අවලංගු කලා.
ඊට පස්සේ,
ආර්‍යන්ගෙ වාසනාවයි,
දේපල අනුපාතිකයයි දෙකම,
බන්ජි පැනුමක් වගේ පහලට පැන්නා.
කෝටි ගානක ණය එයාගේ ඔලුවට කඩන් වැටුනා.
අයාන් බංකොලොත් වුනා.
ඒ අල්ලපනල්ලේ, හදිසියේම….
අයාන් ඇක්සිඩන්ට් වෙනවා.
ඇහැරෙන්නේ…අපායේ.
එහේ යමදූතයා විතරයි නෙවෙයි,
දෙවියෝ, අප්සරාවනුත් ඉන්නවා.
ඉතින් අයාන්ට ජීවත් වෙන්න නම්,
තරඟයකට ඉන්න ඕනේ.
හරියට අපේ චැනල් වල යන
ගේම් ශෝ එකක් වගේ.
(අපිත් අපායෙන්ලුනෙ කොපි කරලා තියෙන්නේ)ඉතින් මේ තරඟෙන් දිනලා
අයාන්ට ආයේ ජීවත් වෙන්න පුලුවන් වෙයිද කියලා බලන්න
යමු කට්ටියම අපායේ!
මේ අවුරුද්දෙ ඔක්තෝබර් 25 වෙනිදා දිවාලියට සමගාමීව තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නේ Indra Kumar. රංගනයෙන් දායක වෙන්නේ අජේ දෙව්ගන්, සිද්දාර්ත් මල්හෝත්‍රා සහ රාකුල් ප්‍රීත් සිං, ඒ වගේම නෝරා ෆටේහි ආරාධිත රංගනයකින් දායක වෙනවා. IMDb අගය 6.1 ක් ගත්තත් මිශ්‍ර ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටිය ආදායම් වාර්තා අතින් නම් අසාර්තක වුනු චිත්‍රපටියක්.
ඒත් ගීත වලින් නම් අපිටත් පොඩි නෑකමක් තියෙනවා. යොහානි ගායනා කරපු ‘මැණිකේ මගේ හිතේ’ ගීතය සහ එහි හින්දි වර්ශන් එක මේ චිත්‍රපටියේ තියෙනවා. සංගීත අධ්‍යක්ශනය කරන්නේ Tanishk Bagchi, Rochak Kohli සහ Chamath Sangeeth. ගීත ගායනයෙන් යොහානි, Jubin Nautiyal, Surya Ragunnathan Anand Raaj Anand, Arijit Singh සහ Eklavya දායක වෙනවා.
ඉතින් මගේ 200 වෙනි උපසිරැසියත් අරගෙන ආවා. ඒ කියන්නේ බයිස්කෝප් පවුලත් එක්ක ආපු ගමනේ හතරවෙනි සංධිස්තානය පහු කරන්නයි මේ හදන්නේ. 2014 අවුරුද්දේ ඔක්තෝබර් 6 වෙනිදා Yeh Dillagi චිත්‍රපටියෙන් පටන් අරන් හින්දි, දමිල, තෙලුගු, මලයාලම් සහ ඉංග්‍රීසි චිත්‍රපටි වගේම කතා මාලා කිහිපයකටත් දායක වෙන්න අවස්තාව ලැබුනා.
ඉතින් මේ ගමනට මට උදව් උපකාර කල සියලු දෙනාටම ස්තූතිවන්ත වෙන්න ඕනේ. නම් වශයෙන් මතක් කරන්න ගියොත් මග ඇරෙන නිසා එකින් එක මතක් කරන්නේ නෑ. ඉතින් ඇඩ්මින් මඩුල්ල වගේම බයිස්කෝප් පවුලේ සහෝදර සහෝදරියෝ සියලු දෙනාම ආදරයෙන් මතක් කරනවා.
ඒ වගේම අපේ උපසිරැසි ගැන්වීම් වලට හැමදාම වචනෙකින් හරි කමෙන්ටුවක් දාගෙන යන ඔයාලා හැමෝමවත් ආදරයෙන් මතක් කරනවා. මොකද ඔයාලගේ ප්‍රතිචාරය අපිට ගොඩක් වටිනවා. ඉතින් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15246 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ko link eka nhne…………………..
https://baiscopedownloads.link
exellent
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thnkq sis
Thanks Sis
Thanx ma wewa !!!!!!!!!!!!!!!!!!!!!!!!
Godak sthuuthi.. Jaya wewa!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Bohoma sthuthi sub hdnna kana kattata apitath film bnna
Jaya jaya jaya hey malayalam movie sub plz
Korean film eke kthawamda thynne
thanks naga
සුපිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරිරි
සුබපැතුම් බොම්කී❤️
Indian predator series ekata sub denna puluwn nm
congratulations akki
මෙම චිත්‍ර පටය උපසිරස ගැන්නුවාට ඔයාට ගොඩාක් ස්තුතියි
තවත් කඩයිම් ගනනාවක් ගහමු
සුබපැතුම් !
බයිස්කෝප් එකෙන් ඔයා දීපු හින්දි ෆිල්ම් ගොඩක් බලලා තියේ හැම එකටම කමෙන්ට් නොකරට ඒ ඔක්කොටම ගොඩක් ස්තුතියි
ඉදිරියටත් මේ වගේම හින්දු ෆිල්ම් සබ් කරන්න ලැබෙන්න වගේම ඔයාගේ පුද්ගලික වැඩකටයුතුත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා
Thanks for sub and congratulation for your contribution
Thanks
අප්පටසිරි 200 නේද
එල එල ජයෙන් ජයම වේවා
Vikram vedha thma ndda
හින්දි නම් දහරා තමයි
එලකිරි ජය වේවා
අඩෙහ් කඩයිම නිසා බෝනස් දීලා වගේ බයිස්කෝප්වාසීන්ට …..
Congratz sister
Keep going
200 ක් සබ් කරනවයි කියන්නේ ලේසිනෑ, ඒකත් ඉන්දියන් ඒවමෙයි කියන්නේ පැය 2කට වඩා වැඩි ෆිල්ම් නේ බහුතරයක් , කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව අපිටත් ෆිල්ම් බලන්න සබ් හදන්න ඒ කන කට්ටට බොහෝම ස්තුතියි බොහෝම පිං, දහරා සහෝදරිය !
Congratulations sis
Woooooooooooooooooohhhhhj
අපි වගේ හින්දි රසිකයන් වෙනුවෙන් හින්දි ෆිල්ම් වල බර ඇදන් යනවට බොහොම ස්තුතියි ඔබට !
උනුසුම් සුබපැතුම් සහෝදරී ❤️
Ape yohani nangige song eka thyna nisa nobala komai
200 වෙනි උපසිරසියට සුබ පැතුම්. තව තවත් උපසිරසි ගැන්වීම් කරන්න කාලය ලැබේවා, සියලු කටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා. මේ උපසිරසියටත් ගොඩක් ස්තූතියි. <3 <3
ඔයලගේ සබ් වල කොලිටියට ගහන්න සයිට් එකක් තාම නෑ, ඊලග කඩයිම් වලටත් ඒ කොලිටියෙන්ම සබ් කරලා ඉක්මනින්ම ඊලග කඩයිම් වලටත් යමු
Congrtz sis
සබ් දෙසීයටම බොහොම ස්තුතියි
ඉදිරියටත් සබ් දෙමු
ජය වේවා
සුබපැතුම් වේවා
200 වන උපසිරැසි නිපැයුම වෙනුවෙන් සුබපැතුම් අක්කේ…
සෑම කටයුත්තක්ම සාර්ථක වේවා!
දිගටම සබ් දෙමු ආ…
ජය!
Congrats sister
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
200 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
Congratz
200 ta 1000 s warayak sthuthiyi
Congratulations For 200th Subtitle
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ඒ වගේම 200 වෙනි කඩඉමටත් සුබ පැතුම්….!
4,වන කඩයිමට උනුසුම් සුබපැතුම් සහෝදරිය
Thanks dahara for THANKS GOD
සුභ පැතුම් අක්කා 200ට..
ෂුබපැතුම් ෂහෝදරයා
Sub akta thanks
Tnx sub ekata ඔයාලා මහන්සි වෙලා සබ් දෙන හින්දා තමයි අපි අඳටත් films blanne ..තව ඉදිරියටත් කරගෙන යන්න සුබ පතනවා
200 ට සුබපැතුම්
උපසිරසියටත් තුති
Congratz sister
Patta
200 වෙනි උපසිරැසියට සුබ පැතුම් අක්කේ,
තවත් සුපිරි Film එකක Sub එකක් දෙන්න.
200…උපසැරියට සුබ පැතුම් සහෝදරිය….ජය වෙවා ….
200 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
ගොඩක්ම ස්තූතියි දහරා සොයුරිය .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු න්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!
අඩේහ් 200 ත් ගහලා නෙහ්
ඔයාගේ 201 ට කමෙන්ට් කරේ මුලින්ම එහෙනම්
එල එල කියන්න වචන නෑ ඉතින් පට්ටම තෑන්ක්ස් කියලා විතරයි අපිට කියන්න පුලුවන්
ජය වේවා
අපි වෙනුවෙන් වටිනා කාලය කැපකලාට බොහොම ස්තුතියි.❤️❤️❤️❤️❤️
adarei manika…….
200 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් අක්කෙ. තවත් මේ වගේ උපසිරැසි ගැන්වීම් වගේම පෞද්ගලික ජීවිතෙත් වැඩකටයුතු ඉහලින්ම සාර්ථකත වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ජයවේවා!
Congratulations for 200th sub
200වෙනි උපසිරැසියට සුබ පැතුම්… කරන කියන වැඩ සාර්තක වේවා… ඉස්සරහටත් බයිස්කෝප් ටීම් එකත් එක්ක අපිට ෆිල්ම්වලට සීරිස්වලට සබ් දෙන්න වෙලාව ලැබේවා….
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
200 වන උපසිරසි නිර්මානයට සුබපැතුම් සහෝදරී ..!!
ඉදිරියටත් උපසිරසි නිර්මානය කරන්න ලැබෙන්න වගේම ඔයාගේ අනාගත වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..!!
Thank you for sun
බොහොම ස්තුතියි නංගි
Good luck and keep it continue.
සුබපැතුම් සිස්
උපසිරැසියට බොහොම ස්තූතියි සොයුරිය. 200 වෙනි කඩයිමට මගෙනුත් උණුසුම් සුභපැතුම්?
300 වෙනි උපසිරැසිය දක්වා 90 දශකයේ හින්දි චිත්‍රපට වැඩි වැඩියෙන් උපසිරැසිකරණයට සිත් පහළ වේවායි ප්‍රාර්ථනා කරමි.
Thank you Goddess of Baiscopelk.com
පට්ටම රෙස්පෙක්ට් කිසිම ලාබයක් නැතුව මේ කරන සේවයට ඔයාලා නැත්නම් කොහොම බලන්නද අපි අලුත් ෆිල්ම් මෙහෙම
නියමයි අක්කෙ. හින්දි චිත්‍රපට වලට උපසිරැසි ලබා දෙන කෙනෙක් විදියට ලොකු සේවයක් සයිට් එක වෙනුවෙන් කරන කෙනෙක් තමයි අක්ක.
ඉතින් 200 වෙනි උපසිරැසි නිර්මාණයට මගෙන් උණුසුම් සුභ පැතුම්. 🤗 තමන්ගෙ පෞද්ගලික වැඩ කටයුතුද සාර්ථක කරගන්න ගමන්ම තවත් උපසිරැසි කඩයිම් වෙත ලගාවෙන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.🤗
ලබා දුන් උපසිරැසි 200ටම 200 වාරයක් ස්තූතිය පුද කර සිටිනවා. ඒ වගේම 200 වැනි කඩ ඉම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ජීවිතයේ බලාපොරොත්තු වෙන සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
thanks sis me karana wedeta. puluwannam jaanwar hindi film ekata sub denna.
Congratz and thanks sister
Good luck akka❤️
අප්පච්චියේ දන්නෙත් නෑ 200ත් ගහලා.
තව ගොඩ ගොඩාක් කඩඉම් ගහන්න ලැබේවා අපේ හින්දි ක්වීන්ට
ජයෙන් ජයම වේවා අක්කේ
පුද්ගලික ජීවිතේ වැඩ කටයුතුත් සාර්ථක වේවා.