The Adventures of Puss in Boots [2015-E7] with Sinhala Subtitles | නිර්භීතකම.. [සිංහල උපසිරසි සමඟ]
හායි. කොහොමද? ඔන්න මම ආයෙමත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්, මොකද මම හදමින් හිටපු sub ටිකයි කතාටිකයි මගේ අතින් delete උනා. ඉතින් ආයෙමත් මුල ඉඳලම මේව download කරගෙන හදන්න උනා.අනිත් ඒවා එනකොට දවසක් දෙකක් පරක්කු වෙයි. නමුත් ගනන් ගන්න එපා. අනිවාර්යෙන්ම දෙනවා. ටිකක් ඉවසලා ඉන්න කියලා විතරයි ඉල්ලන්නේ. හරි, ඔන්න මේ 7 වෙනි කොටස. ඔයාලට මතකනේ අර බයගුළු නගරාධිපති තෙමෙරෝසෝව, අන්න එයා වටා ගෙතුන කතාවක් තමයි අද කතාව.මෙයාගෙ මේ බය පූස්ට් හරි වදයක් වෙනවා. ඉතින් එයා තීරණය කරනවා මේ බය කොහොම හරි නැති කරනවා කියලා.ඉතින් අපේ පූස්ට මේ දේ නිසා ලොකු කරදරේක වැටෙන්න වෙනවා. ඉතින් ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.මේක ටිකක් හදිසියේ කරේ. අඩුපාඩු තියනවනම් මට කියන්න. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
The.Adventures.Of.Puss.In.Boots.S01E07.Adventure.WEBRip.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1567 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thank you bro…….
බොහොම ස්තුතියි උපසිරසියට …………… 😀
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
happee… mama okkoma gattha…
ela eeee
sthuthiy
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරසට තුති කසුන් සහෝ…
thankzzzzzzzzzzz
උපසිරසට තුති කසුන් සහෝ…
ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු නේද?
ජය…
අනිවා මචන්.
Sab ekata bohoma sthuthiy saho.. Ilaga ekath denakan balan innawa.