The Adventures of Puss in Boots [2015-E9] with Sinhala Subtitles | යක්ෂ සුළඟ.. [සිංහල උපසිරසි සමඟ]
හායි, ඔන්න ගෙනාවා නවවෙනි කොටස, ඔයාලට මතකනේ අර පූස් ගේ කරදරකාර යාළුවා, ජැක් ස්ප්‍රට්, අන්න එයා අයෙමත් සැන් ලොරෙන්සෝවට එනවා.පුරුදු විදිහටම එයා එන්නේ අපේ පූස්ව රවට්ටලා එයාගෙන් වාසි ගන්න. ඔන්න මේ වතාවෙදිනම් එයා කරන්නේ ලොකූ වැරැද්දක්. සැන් ලොරෙන්සෝ නිධන් ගබඩාවේ තියනවා ඉතාමත් බලගතු වස්තුවක්. එයා ඒක සොරකම් කරනවා.ඒ නිසාම අනවශ්‍ය ප්‍රශ්න ගොඩකට මේ නගරේ අයට මුහුණ දෙන්න වෙනවා. බලන්න අපේ පූස් මේකට කොහොමද මැදිහත් වෙන්නේ කියලා.ඊලඟ කොටසින් හමුවෙමු, ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Adventures Of Puss In Boots S01E09 HDTV
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1405 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/KasunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “KASUN [කසුන්]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි සහෝ… දිගටම සබ් දෙන්න.. ජය වේවා..!
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sinhala sab ekata thanks saho..
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
thanks so much
niayamai…thanks KASUN saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරැසියට……
Supiri
බොහොම ස්තුතියි උපසිරැසියට………………
Thanks..
සීසන් එක කම්ප්ලීට් වුණු ගමන් ඩවුන්ලෝඩ් කරනවා…
නියමයි කසුන් සහෝ…
උපසිරසට තුති…
ජය…