Watch Trailer

The Apartment Job [S01 : E03] Sinhala Subtitles | ඩිලිවරි වීරයා [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles දෙවෙනි කොටසෙදි හේ කන්ග් තමන්ගෙ අපේක්ෂාව ඉටු කරගන්න ඡන්දෙ ඉල්ලන්න කැමති වුනා වගේම ඒ වෙනුවෙන් බොරු පවුලක් හදා ගත්තා. දැන් හැමදේම සූදානම් වෙලා තියෙන නිසා මේ කොටසෙදි අපිට බලන්න තියෙන්නෙ ඡන්ද ප්‍රචාරණය ගැන. කටුස්සා කිව්ව වගේ දේවල් සිද්ද වෙන්නෙ නම් නැහැ හැබැයි. මොකද හේ…

The Apartment Job Sinhala Subtitles

දෙවෙනි කොටසෙදි  හේ කන්ග් තමන්ගෙ අපේක්ෂාව ඉටු කරගන්න ඡන්දෙ ඉල්ලන්න  කැමති වුනා වගේම ඒ වෙනුවෙන් බොරු පවුලක් හදා ගත්තා. දැන් හැමදේම සූදානම් වෙලා තියෙන නිසා මේ කොටසෙදි අපිට බලන්න තියෙන්නෙ ඡන්ද ප්‍රචාරණය ගැන.

කටුස්සා කිව්ව වගේ දේවල් සිද්ද වෙන්නෙ නම් නැහැ හැබැයි. මොකද හේ කන්ග් එක්ක තව අපේක්ෂකයො දෙන්නෙකුත් ඡන්දෙට ඉදිරිපත් වෙනවා. ඉතිං හේ කන්ග්ට මේක ලේසි වෙන්නෙ නම් නැහැ.

 

හේ කන්ග් මේ වංචාවට අලුත් වගේම තමන්ගෙ අත්‍යවශ්‍ය වුවමනාවක් වෙනුවෙන් මෙතනට  එකතු වුනත්, තමන්ගෙ ජීවිකාවම මේ වංචාව කරගත්ත කොටසකුත් මෙතන ඉන්නවා. ඒ අය හේ කන්ග්ගෙ කණ්ඩායම වගේ නෙවෙයි. ගොඩක් භයානක කොටසක් පේන විදිහට හේ කන්ග්ටවත් ඒ ගැන කිසිම අදහසක් තාම නැහැ.

ඉතිං දැන් කොහොම හරි ඡන්ද දවස ලඟ ලඟම එන නිසා හේ කන්ග් වගේම පවුලෙ අය මහන්සි වෙන්නෙ ඒ වෙනුවෙන්… ඉතිං හේ කන්ග් ඡන්දෙ දිනයිද කියලා අපි 4 වෙනි කොටසෙන් බලමු.

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

115 downloadsDownload The-Apartment-Job-S01E03.zip37 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

115 downloadsDownload Subtitles37 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්