Watch Trailer

The Apartment Job [S01 : E02] Sinhala Subtitles | නිහඬ කොල්ලය [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles මම හිතනව මේ වෙද්දි ඔයාලා පලවෙනි කොටස බලන්න ඇති කියලා. පලවෙනි කොටස ඉවර වුනේ පාක් හේ කන්ග්ට ලොකු ප්‍රශ්ණයක් ඉතුරු කරලනෙ. මේ කොටසෙන් පෙන්නන්නෙ හේ කන්ග් ඒ ප්‍රශ්ණෙට උත්තර හොයන හැටි. ඇත්තටම මෙතනදි හේ කන්ග්ට උදව් කරන්නෙ හේ කන්ග්ගෙම පාරිභෝගිකයෙක්. තමන් සල්ලි හොයාගත්ත වි…

The Apartment Job Sinhala Subtitles

මම හිතනව මේ වෙද්දි ඔයාලා පලවෙනි කොටස බලන්න ඇති කියලා. පලවෙනි කොටස ඉවර වුනේ පාක් හේ කන්ග්ට ලොකු ප්‍රශ්ණයක් ඉතුරු කරලනෙ. මේ කොටසෙන් පෙන්නන්නෙ හේ කන්ග් ඒ ප්‍රශ්ණෙට උත්තර හොයන හැටි. ඇත්තටම මෙතනදි හේ කන්ග්ට උදව් කරන්නෙ හේ කන්ග්ගෙම පාරිභෝගිකයෙක්. තමන් සල්ලි හොයාගත්ත විදිහ තමයි මේ මනුස්සයා හේ කන්ග්ට කියල දෙන්නෙ.

ඉතිං මේ ක්‍රමය පේන විදිහට නම් ඒ තරම් අමාරු නැහැ කියල තමයි තේරෙන්නෙ. අනිත් එක හේ කන්ග්ට මේ ගැන කියන කෙනත් කියන්නෙ ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි කියලා. ඉතිං මොකක්ද මේ ලේසි ක්‍රමේ. ඒක වංචාවක්. මුදල් වංචාවක්. සභාපති කෙනෙක් තමන්ගෙ සමිතියෙන් කරන වංචාවක්.

කල්පනා කරලා කරලා හේ කන්ග් අන්තිමට මේ දේ කරන්න කැමති වෙනවා. මොකද ඒ සල්ලි ප්‍රමාණය ඇති හේ කන්ග්ට කන්ග් මන්ව බේර ගන්න වගේම තමන්ගෙ සගයන්ට අලුත් ජීවිත හදල දෙන්නත්.

දැන් මේ කතාවට තවත් චරිතයක් ඉන්නවා. ඒ තමයි හේ කන්ග් ගෙ ව්‍යාජ බිරිඳ. කන්ග් හා රි කියන්නෙත් මුදල් අවශ්‍යතාවය තදින්ම තියෙන කෙනෙක්. මුදල් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න හා රි දෙපාරක් හිතන්නෙ නැහැ.

ඉතිං මේ චරිත ඔක්කොම එකතු වෙලා මේ මුදල් අවශ්‍යතා ඉෂ්ට කරගන්නෙ කොහොමද කියල අපි දෙවෙනි කොටසින් අද බලමු.

 

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

176 downloadsDownload The-Apartment-Job-S01E02.zip37 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

176 downloadsDownload Subtitles37 KB

1 comment

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් සිස්