The Apartment Job Sinhala Subtitles ඔන්න දැන් අපි කතාවෙ අන්තිම හරියට ලං වෙනවා. මේ වෙද්දි චන්ග් වොන් හොයාගත්ත අලුත්ම දක්ෂයා චන්ග් වොන්ටම පාරා වලල්ලක් වෙලා. තමන්ගෙ වංචාවට එකතු වුන කාටවත් බේරිලා යන්න දෙන්නෙ නැති චන්ග් වොන් හා ජොන්ග් අයින් වෙලා යනව කියල දැනගත්තම එයාට ලොකු වේතනයක් එක්ක රැකියා අවස්ථාවක්…

The Apartment Job Sinhala Subtitles
ඔන්න දැන් අපි කතාවෙ අන්තිම හරියට ලං වෙනවා. මේ වෙද්දි චන්ග් වොන් හොයාගත්ත අලුත්ම දක්ෂයා චන්ග් වොන්ටම පාරා වලල්ලක් වෙලා. තමන්ගෙ වංචාවට එකතු වුන කාටවත් බේරිලා යන්න දෙන්නෙ නැති චන්ග් වොන් හා ජොන්ග් අයින් වෙලා යනව කියල දැනගත්තම එයාට ලොකු වේතනයක් එක්ක රැකියා අවස්ථාවක් දෙනවනෙ. ඒත් ඒකත් එපා කියල යන්න හදන හා ජොන්ග්ව හේ කන්ග් මාර්ගයෙන් මරන්න හැදුවත් චන්ග් වොන්ට ඒකත් කරගන්න බැරි වෙනවා.
දැන් හේ කන්ග් චන්ග් වොන් දෙන්නා එලිපිටම හතුරො වෙලා ඉන්නෙ. හැබැයි හේ කන්ග්ට චන්ග් වොන් එක්ක සටන ලේසි වෙන්නෙ නම් නැහැ. මොකද චන්ග් වොන්ට බලය වගේම ධනය තියෙනවා. හේ කන්ග් කරන වගේම කරපු හැමදේම දැනගන්න පුලුවන් කමත් තියෙනවා. ඒ නිසා දැන් හේ කන්ග්ට චන්ග් වොන්ව පරාද කරන්න අලුත් සැලැස්මක් හදන්න සිද්දවෙනවා.
The Apartment Job Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
109 downloadsDownload The-Apartment-Job-S01E09.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Apartment Job S01 Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Apartment Job Season 01 Sinhala Sub
- #The Apartment Job Season 01 Sinhala Subtitles
- #The Apartment Job Sinhala Sub
- #The Apartment Job Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට