Watch Trailer

The Apartment Job [S01 : E10] Sinhala Subtitles | සැබෑ වංචනිකයා [සිංහල උපසිරසි]

The Apartment Job Sinhala Subtitles ඔන්න චන්ග් වොන් හේ කන්ග්ට විරුද්ධව සටන පටන් ගත්තා. හැබැයි චන්ග් වොන් හිතපු දේ කලින්ම හේ කන්ග් අනුමාන කරපු නිසා හිතපු තරම් වාසියක් ගන්න චන්ග් වොන්ට බැරි වෙනවා. හැමදාම වගේ හේ කන්ග් තමන්ගෙ වගේම තමන් ලඟ ඉන්න අයගෙ උදව්වෙන් මේ වතාවෙත් ඒ කරදරෙන් බේරෙනවා. තමන්ගෙ වාසියට බ…

The Apartment Job Sinhala Subtitles

ඔන්න චන්ග් වොන් හේ කන්ග්ට විරුද්ධව සටන පටන් ගත්තා. හැබැයි චන්ග් වොන් හිතපු දේ කලින්ම හේ කන්ග් අනුමාන කරපු නිසා හිතපු තරම් වාසියක් ගන්න චන්ග් වොන්ට බැරි වෙනවා.  හැමදාම වගේ හේ කන්ග් තමන්ගෙ වගේම තමන් ලඟ ඉන්න අයගෙ උදව්වෙන් මේ වතාවෙත් ඒ කරදරෙන් බේරෙනවා.

තමන්ගෙ වාසියට බොරුවට හදාගත්ත පවුල තමයි මේ වෙලාවෙ හේ කන්ග් ගෙ හයියට ඉන්නෙ. ඉතිං ඒ පවුලෙ උදව්වෙන් හේ කන්ග් තමන්ට විරුද්ධ වෙන නේවාසිකයින්ගෙ විස්වාසය දිනාගන්න සූදානම් වෙනවා.

මෙච්චර කල් හැමෝවම පාලනය කරගෙන හිටපු බලය ධනය තිබුන මහා රූස්ස ගහක් වගේ වුන චන්ග් වොන් ඔන්න දැන් හෙල්ලෙන්න පටන් අරගෙන. මේ මහා රූස්ස ගහ හොල්ලන්නෙ වෙන කවුරුත් නෙවෙයි හේ කන්ග් කියන සාමාන්‍ය මැරයා. හැබැයි මේ හෙලවීම නිසා මේ ගහ වටේ මෙච්චර කල් හෙවනට හිටපු මිනිස්සු ගහ අතහැරල යන්නයි සූදානම් වෙන්නෙ..

එහෙනම් ලබන සතියෙ අන්තිම කොටස් දෙකෙන් හමුවෙමු…

The Apartment Job Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

107 downloadsDownload The-Apartment-Job-S01E10.zip36 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Apartment Job S01 Sinhala Subtitles

 

Next BT1All BT1Next BT1

 

 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

107 downloadsDownload Subtitles36 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස්

  2. Sung Jin-Woo

    අනේ Our Sticky Love එකටත් සබ් දෙන්නකෝ….