The Apartment Job Sinhala Subtitles ඔන්න දැන් හේ කන්ග් ලී චන්ග් වොන්ගෙ දකුණු අත වෙන්නයි සූදානම. හේ කන්ග්ගෙ දක්ෂකම් වලට චන්ග් වොන් ලොකු කැමැත්තක් දක්වනවා. මේ දේවල් පාවිච්චියට අරගෙන හේ කන්ග් කොහොම හරි චන්ග් වොන්ට ලං වෙනවා. මේ අතරෙදි චන්ග් වොන් කලමනාකරන කාර්යාලයෙ තමන්ට උදව් කරන දෙන්නට තමන් ගැන එලි කරන…

The Apartment Job Sinhala Subtitles
ඔන්න දැන් හේ කන්ග් ලී චන්ග් වොන්ගෙ දකුණු අත වෙන්නයි සූදානම. හේ කන්ග්ගෙ දක්ෂකම් වලට චන්ග් වොන් ලොකු කැමැත්තක් දක්වනවා. මේ දේවල් පාවිච්චියට අරගෙන හේ කන්ග් කොහොම හරි චන්ග් වොන්ට ලං වෙනවා.
මේ අතරෙදි චන්ග් වොන් කලමනාකරන කාර්යාලයෙ තමන්ට උදව් කරන දෙන්නට තමන් ගැන එලි කරනවා. එතනදි චන්ග් වොන් හා ජොන්ග්ට රැකියා අවස්ථාවකුත් දෙනවා. මොකද චන්ග් වොන් කැමති වෙන්නෙ නැහැ හා ජොන්ග් වගේ දක්ෂ කෙනෙක්ව නැති කරගන්න. හැබැයි හා ජොන්ග් ගෙ ඇත්තම දක්ෂකම් තාම චන්ග් වොන් දන්නෙ නැහැ..
හැමදාම නිවාස සංකීර්ණය ගැන වද වෙන, එතන දියුණුව ගැන හිතන සුක් ජින්ට මේ වතාවෙ ප්‍රශ්ණයක් ඇති වෙන්නයි යන්නෙ. කවුරුත් නොහිතපු රහසක් එලි වෙන නිසා සුක් ජින්ට ලොකු අපහසුතාවයක් ඇති වෙනවා. මේ අපහසුතාවය නැති කරන්න හේ කන්ග් තමයි මැදිහත් වෙන්නෙ. ඒ වගේම දැන් දැන් චන්ග් වොන් හේ කන්ග්ට තමන්ගෙ එක එක වැඩ පවරන්නත් අමතක කරන්නෙ නැහැ.
The Apartment Job Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
117 downloadsDownload The-Apartment-Job-S01E08.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Apartment Job S01 Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #The Apartment Job Season 01 Sinhala Sub
- #The Apartment Job Season 01 Sinhala Subtitles
- #The Apartment Job Sinhala Sub
- #The Apartment Job Sinhala Subtitles
- #උපසිරැසි
- #කනිෂ්කා පෙරේරා
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි සිස් සබ්එකට