MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S01 : E05] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්.

කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. බැට්මෑන් ලුහු බඳිද්දි මෙයාව ගිහිල්ලා වැටෙන්නෙ Cryonics ලැබ් එකකට. Cryonics කියන්නෙ ශීත කිරීම මගින් ජීවීන්ව නොමැරී ගොඩක් කල් තියාගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයකට. එතනදි මොකක්ද වෙන්නෙ? බැට්මෑන් කොහොමද අලුත් සතුරා එක්ක හැප්පෙන්නෙ? බලලම ඉමු නේද එහෙනම්? එහෙනම් යාළුවනේ හය වෙනි එපිය අරන් එනකන් හැමෝටම ජය..!

 

The Batman on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4026 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Season                                     All Episodes                                     Next Episode

11 thoughts on “The Batman [S01 : E05] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • fatta.ekama awla extra torrent eka piiruwath mata torrent file hoyaganna bari una :/

    well done bro

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    දිගටම සබ් එක දෙන්න සහෝ,
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • thanks bro..denakan balan inne..elazzz

    Reply
  • Udara Damith B\K

    බොහෝම ස්තූතියි

    Reply
  • සබ් එකට බොහෝම ස්තූතියි මම මේක ඊසන් පහම බෑව sසහෝ..ඒක නිසා ඉක්මනට සබ් ක දෙන්න පුලුවන්නම් ගොඩාක් අගය කොට සලකන්වා..මොකද බලන් ඉන්න බැරිම් තැන මම් එන්ග්ලිශ් වලින්ම් බලන්න් පටන් ගත්තා…

    Reply
  • lahiru lakmal

    අද මම එක. ස්තූතියි සහෝ සබ් එකට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *