MENU

AllComics (TV)Featured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයිඇනිමේෂන් (TV)එළඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේප්‍රභාෂ් ජයවීරබලන්නරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතළමයින්ට

The Batman [S02 : E09] with Sinhala Subtitles | පූස් ඇස්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The-Batman-TV-1

බෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස් වේන් සහ අම්මා මාර්තා වේන් ඝාතනය නිසා පුංචි බෲස් වේන් පුංචි කාලෙම තනි වුණ නිසා එයා බැට්මෑන් වුණා මිසක් එහෙම නොවුණා නම් වේන් පරම්පරාව අතීතයේ වගේම පැවතෙනවා.

බෲස් වේන් ගේ මුත්තා, එහෙම නැත්නම් සීයගෙ තාත්තා 1930 ගණන් වල හදපු ඔරලෝසු කණුවක් තියෙනවා ගෝතම් වල. ඒ කාලේ හිටිය හොරෙක්, මේ ඔරලෝසු කණුවේ ඉතා වටිනා වෛරෝඩි මැණික් ගල් දෙකක් හංගනවා. ඒ දෙකම එක වගේ විශාලයි, ලස්සනයි. වෛරෝඩි මැණික් වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Cat’s Eye කියලා. ඒ මොකද පූසගෙ ඇස් වල වගේ හීනි ඉරක් මැණික් ගල මැදින් තියෙනවා.

ගෝතම් නඟරයට එන හොරෙක් අල්ලගන්න බැට්මෑන් දාන ඇමක් තමා මේ ඔරලෝසු කණුවේ මැණික් ගල් දෙක. ඇත්තටම ඒ වගේ ඇමකට ඇදිලා එන්නෙ කැට්වුමන්. ඒත් බැට්මෑන් ඒ ඇම දාන්නේ කැට්වුමන් විතරක් ගැන හිතලා නෙවෙයි, තව කෙනෙක් ගැනත් හිතලා. ඒ කවුද? එයාව අල්ලගන්න පුළුවන් වෙයිද? කතාව බලමුකො එහෙනම්. ගිහින් එන්නම්. ජය!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 380 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

      <<Previous Episode                    All Episodes                     Next Episode>>

7 thoughts on “The Batman [S02 : E09] with Sinhala Subtitles | පූස් ඇස්. [සිංහල උපසිරසි සමඟ]

  • Harshana pawan

    Meke 5weni season akata sub ona bro ikmanata

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • promod kaushalya

    ai meke ep 6 denne naththe ai eka maga arila thiyenne

    Reply
  • Thanks for sub.6weni epiya ikmanata dennako.eka nathi nisa 6n eha episode tika nobala inne.eka poddak balanna.subwalata sthuthi.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *