The Blacklist [S02 : E15] | ගැලවුම්කරු… [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් මම ඔන්න ඉක්මනින්ම 15 වෙනි කොටසත් අරගෙන ආවා. ඊළඟ සතියේ සිට ප්‍රමාදයකින් තොරව උපසිරැසි ලබා දෙන්න බලාපොරාත්තු වෙනවා. පසුගිය කොටස රසවිදින්න ඇතිකියලා හිතනවා.
ඔයාලට මතක ඇතිනේ අපේ ලිස්ගේ ඝාතන නඩුව. ඔන්න මේ සැරේ ඒක තමයි කතාවට පදනම. මතක ඇති පසුගිය කොටසක රෙඩින්ටන් හිටපු එකම සාක්ෂිකාරයවත් එයාගේ පැත්තට හරවාගත්තා, එයාගේ පැත්තට කියන්නේ ලිස්ගේ පැත්තට. ඒ වෙනුවෙන් එයා අර ඇල් ෆිච්ගෙන් ලැබුනු අංකයෙන් ආපු කෝල් එක පවා මගඇරගත්තනේ. එතනින් අපට පේනවා රෙඩ්ට ලිස්වමොනතරම් වටිනවද කියලා. මට නම් හිතෙන්නේ මෙතන ෆුල්ක්‍රම් එකට වඩා දෙයක් තියෙනවා කියලයි. ඒත් පරීක්ෂක විල්කොක්ස් ලේසියෙන් වැඩේ අතඅරින්න සුදානමක් නැහැ වගේයි මට පේන්නේ.
හොදයි අද කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව හරියට මුලු සීසන් දෙකේම කෙටි සාරංශයක් වගේ දෙයක්. ඒ වගේම රෙඩින්ටන්ට ලිස්ව මේ මිනිමැරුම් නඩුවේන බේරගන්න සුවිෙශ්ෂී කෙනෙක්ව හෙයාන් යන්න වෙනවා. කවුද මේ පුද්ගලයා කියලා ඉතිං එහෙනම් ඔන්න බලන්නකෝ….
ජය වේවා
[button link=”http://goo.gl/8Cb7nL” type=”icon” “center” newwindow=”yes”] 228 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6658 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta..
Thank You !!!
සබ් එකට බොහොම ස්තුතියි සුරේනි 😛 ජය
Thank you !
Thanks sis….
Jaya Wewa…..!!!!!
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ගොඩක් ස්තුතියි අක්කේ 🙂
ස්තුතියි
ස්තුතියි.
එල ඈ..
පට්ට අක්කෙ පට්ට.
සබට තැන්ක්ස්.
ජය වේවා. !
thankzzzzz……..
උපසිරැසියට බොහොම තුති අක්කේ
නතර වෙලා තිබ්බ සිරිස් එක කොහොමහරි සමගාමී
විකාශයට අරගෙන අවා එහෙනම්,එල එල ජයම වේවා!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ikmanatama meketh sub dunnata thanks akki
oyata ayeth thankssssssss
Good Luck
උපසිරසට තුති..
ජය…
ikmanatama sub tika dunnata thanks….
ස්තුති
Onna mamath LIKE ekak dunna……….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanks
thanks !!!