The Blacklist [S02 : E21] | ලිස් පටලැවුනු උගුල [සිංහල උපසිරසි සමඟ]
මේ ගෙනල්ලා තියෙන්නේ the blacklist එකේ 21වෙනි, එහෙම නැත්නම් අවසාන කොටසට කලින් කොටස. මේ සැරේකොටස නම් අති විශිෂ්ඨයි කියලා කියන්න පුළුවන්. අන්තිම මොහාත වෙනකන් මොනවා වෙනවද කියලා හිතාගන්න ලැබෙන්නේ නැහැ. මේ කොටසට විතරක් ලැබිලා තියෙන IMDb අගය 9.3ක්. ඉතිං හිතාගන්න පුළුවන්නේ අද කතාව මොනතරම් හොදද කියලා.
හොදයි පසුගිය කොටස ටිකක් මතක් කරන්නම්. අර චීන ජාතික මිනි සොරකම් කරන්නා මතක ඇතිනේ. අවිවාහක චීන ජාතිකයින්ගේ ඊළඟ ආත්මය සුවපත්කරන්නා. කබාල් එක එයාව යොදාගන කැරකර්ට් කියන ත්‍රස්තවාදියාව හොරෙන් ඇමරිකාවට අරන් එනවා. ඒ වගේම රෙඩ් දැනගන්නවා කබාල් එක හදන්නේ ඇමරිකාවේ තියන ආරක්ෂක පිහිටවීමකට පහරදෙන්න කියලා. ඒවගේම ලිස් එයාගේ අම්මාව හොයන වැඩේ අතඅරින්නේම නැහැ. මතක ඇතින් කලින් කොටසේදී රෙඩින්ටන්ගේ තට්ටු නිවාසයක තිබිලා ලිස්ට පින්තූරයක් ලැබුනා. ඒක ගැන විස්තර හොයන්න එයා උත්සහ කරනවා. පසුගිය කොටස අවසන් උනේ ලිස් ටොම්ගේ නැවතිලා ඉන්න තැනට යන තැනින්නේ.
එහෙමනම් අද කතාව බලන්න. කතාව ගැන මොනවත්ම නොකියලා ඉන්නම්. කතාවේ නමෙන් දෙයක් හිතාගන්න පුළුවන්නේ. ලබන සතියේ අවසන් කොටසින් හමුවෙමු.
[button link=”http://tinyw.in/dEuQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/prpw48l” type=”icon” “center” newwindow=”yes”] 347 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6851 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx sub ekta…
Thank You !!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
තව එකයි නේ, එල එල.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
ජය වේවා. ! 😀
Good luck guys
niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සුරේනි අක්කේ…….ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු හොඳේ……………..
thank you nangaaaaa
Thankz sub ekata
thanks akke
ස්තූතියි සුරේනි සබට සහ ඒ වෙනුවෙන් යොදවන කාලයට ජයවේවා
(y)
Thankz sub ekata.. !
keken nawathin nathuwa digatama thawa karana yan…!
bohoma pin akke….
බොහොම ස්තුතිය… : )
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!