MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S03 : E02] with Sinhala Subtitles | මාර්වින් ජෙරාඩ්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

The-blacklist S3P1

හොදයි මේ තමයි තුන්වෙනි සීස එකේ දෙවන කොටස. මතක ඇති පසුගිය සතියේ අති විශීෂ්ට ආරම්භයක් ලබාගත්තා. කෙටියෙන් කිව්වොත් ලිස් සහ රෙඩ් අගුටුමිටි ගොයියාගේ උදව්වෙන් පැනලා යන්න උත්සහ කරනවා. ඒත් රෙස්ලර්ව රවටන්න ලේසි නැහැ. එයා මේ සැලැස්ම අදුනගන්නවා. රෙඩ්ට බේරිලා යන්න පුළුවන් උණත් ලිසිට සීමාව පනින්න බැරි වෙනවා. අන්තිමට ලිස් රුසියානු තානුපති කාර්යාලයට ගිහින් එයා මාෂා රස්ටෝවා කියලා බාරවෙනවා. රාජතාන්ත්‍රික ආරක්ෂාවක් ඉල්ලනවා.
අද කතාව එතැන් සිට…..The Blacklist

The Blacklist (2013) on IMDb

 

 

[button link=https://goo.gl/1x5EzK” type=”icon” “center” newwindow=”yes”] 169 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

CABAB9375C6E586488B963BED13CD6E50D0D134D

[button link=”https://goo.gl/6eiKU1″ type=”icon” “center” newwindow=”yes”] 268 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]

6A8A02361EB2D828D480693301161CEC05276FEE
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6990 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                 All Episodes                   Next Episode >>

21 thoughts on “The Blacklist [S03 : E02] with Sinhala Subtitles | මාර්වින් ජෙරාඩ්. [සිංහල උපසිරසි සමඟ]

  • Anushka Sanjuna

    ගොඩක් ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • ශිරාන්

    Thank you

    Reply
  • Mithun Wijethunga

    Akke Ko Aluth Episode eke Sub eka……Ikmanta dannakoooooooo

    Reply
  • torrent link wala podi awulak peenawa !
    ganna ba

    Reply
  • thanku wewa……………….

    Reply
  • bohoma sthuti sahodari……. .
    godak asawen sin sub ekka balanne me katawa.

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි අක්කේ 😀 ඔන්න දැන් මමත් සමගාමීව බලනවා කතාව 🙂

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!

    Reply
  • බොහොම ස්තුතියි සුරේනි අක්කේ…..මේක එනකල් ම තමා බලන් හිටියේ…

    Reply
  • Sandaruwan

    හම්මෝ ගොඩාක් ස්තුතියි……..මේක එනකං නින්ද ගියෙත් නැ පහුගිය දවස් ටිකේ…..ඔව්…

    Reply
  • සම්පත්

    ela………………

    Reply
  • මග බලාගෙන සිටියා වගේ දැනුනා. Thank you very much

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *