The Blacklist [S03 : E07] with Sinhala Subtitles | සැල් බින් හසාන්. [සිංහල උපසිරසි සමඟ]
මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ හත්වෙනි කොටසත් එක්කයි. ඒ වගේම මේ කාර්තුවට මේක නවත්වන එකට කලින් එපිය. පැහැදිලිවම කිව්වොත් ලබන සතියේ කතාවෙන් පස්සේ කතාව කෙටි විරාමයකට නවත්වනවා. පටන් ගන්න දවසක් ගැන තවම සදහනක් නැහැ. ඉතිං පසුගිය සතියේ කතාව මතක ඇති කියලා හිතනවා. ක්‍රැන්ඩල් කියන බිලියනපතියා අනාගතය වෙනස්ම විදියට සකස්කරන්න ලෝකයේ හොදම මොළ ටික එකතු කරන්න හදපු උත්සාහය මතකයිනේ. ඉතිං ඒකේදීත් රෙඩින්ටන් එයාට අවශය දේ ලබාගත්තා. එයා රහස් සේප්පුවක් ඇරලා පීටර් එහෙම නැත්නම් කබාල් අධ්‍යක්ෂකට පැනලා යන්න තියෙන සල්ලි ටික ලබාගත්තා මතක ඇතිනේ.
එහෙම නම් අදකතාව බලන්නකෝ. අද සමාර්ගේ අතීතය ගැන අපිට ටිකක් දැනගන්න ලැබෙනවා සහ එයාගේ පවුලේ කෙනෙකුත් කතාවට එකතුවෙනවා. එහෙමනම් ලබන සතියේ හමුවෙමු.
[button link=”https://goo.gl/PLN1fo” type=”icon” “center” newwindow=”yes”] 176 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/JqGebs” type=”icon” “center” newwindow=”yes”] 270 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6524 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thnx for sub…
බොහොම ස්තූතියි
tnx for sub
බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
bohoma sthuthiy 🙂
thankuuuuuu………..
niayamai…thanks SURENI Sis..sub ekata..digatama sub demu.jaya wewa……
JAya WEWaaaaaaaaaaaaaaaaaaa
elaaa…..
Thanks
කවදාද හමුවන්නේ අපි අයේ………
තැන්ක්යු සුරේනි, ඔබට සුභ අනාගතයක් !
සබ් දෙනකම් බලාගෙන හිටියේ. ගොඩක් ස්තුතියි.
late late very late…..
thanks
thanks sub ekata puluwan nam tikak ikman karamu
thanks sub 1 dunnata 😀