MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

The Blacklist [S03 : E08] with Sinhala Subtitles | හයිවේ රජවරු. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The-blacklist S3P2

හොදයි එහෙමනම් ඔයාලා මේ එකතු වෙන්නේ 8වෙනි කොටස එහෙම නැත්නම් මේ කාර්තුවේ අවසන් කොටසත් (fall finale) එක්කයි. පසුගිය සතියේ කතාවේදී ලිස් සහ රෙඩ්, ලිස් ගලවාගැනීමේ මෙහෙයුමේ තවත් පියවරක් ඉදිරියට ආවා මතක ඇතිනේ. ඒ වගේම ටොම් සහ කූපර්ත් දැන් කැරකර්ට්ව හොයාගනයි ඉන්නේ. රේමන්ඩ් එයාගෙන් මොකක් හරි දෙයක් කරන්න සැලසුම් කරන්න ඉන්නේ. ඒ වගේම අපිට සමාර්ගේ අතීතය සහ එයාගේ මල්ලි ගැනත් දැනගන්න ලැබුනානේ.

එහෙමනම් අද කතාව බලන්න. සුපිරිම කුතුහලයක් එක්ක කතාව නතර වෙනවා. නැවත කතාව විකාශය වෙන්නේ ලබන අවුරුද්දේ ජනවාරි හත් වෙනිදා. එහෙමනම් කතාව බලන්නකෝ… නැවත හමුවනතුරු ජය!

 

The Blacklist (2013) on IMDb

 

 

[button link=”https://goo.gl/1ZPLgb” type=”icon” “center” newwindow=”yes”] 314 MB (720p.x264.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

D5251EAF77C641A27E9FE5473BED46AF1BF483AA
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6461 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                       Next Episode >>

18 thoughts on “The Blacklist [S03 : E08] with Sinhala Subtitles | හයිවේ රජවරු. [සිංහල උපසිරසි සමඟ]

  • ගොඩක් ස්තූතියි

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සුරේනි අක්කේ උපසිරැසියට..
    එහෙනම් සැහෙන කාලයක් බලාගෙන ඉන්න වෙනවා..
    තවත් උපසිරැසියකින් හමු වෙමු…

    ජය වේව !!!

    Reply
  • thx…!
    jan 7 wenakan idapnkoooo…! 🙁

    Reply
  • මේ කතාමාලායට උප සිරස කල සුරේනි ඔබට බොහා්ම ස්තුතියි. අපි නැවත හමුවෙමු.

    Reply
  • thaks……….. machan 🙂

    Reply
  • ගොඩක් ස්තුතියි.

    Reply
  • sunilakalanka

    palaweni comment 1 copy karala daapu ekak wenna athi neththan bro nemei sis kiyalane enta ooni 😛 mona unath thanks sub 1 dunnata 😀 jaya wewa

    Reply
  • thanks dr.. enakam agili gana gana balan hitiye..

    Reply
  • thanks bro.. enakam agili gana gana balan hitiye..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *