The Blacklist [S06 : E05] Sinhala Subtitles | xx අපර ආත්මය xx [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙමනම් සුපුරුදු පරිදි පස්වෙනි එපිය අරගනයි මේ ඇවිල්ලා ඉන්නේ. පසුගිය කොටස් පිළිබද අවධානය යොමුකලොත්, ලිස් ලබාදුන්න ඔත්තුවක් නිසා අත්අඩංගුවට පත් වෙච්ච රෙඩින්ටන් මේ වෙද්දී ඉන්නේ නඩුවකට මුහුණදෙමින්. මතකනේ පසුගිය කොටසේදී රෙඩිනටන්ගේ නිදහස ලැබීමේ ගිවිසුම පිලි අරන් ඔහුට සමාවදෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයා නීති විරෝධි ගිනි අවියක් නිසා තවත් නඩුවක් අහන්න තීරණය වුනා. ඉතිං අද කතාවෙදි අපිට ඒ නඩුව අහනවා බලන්න පුළුවන්. ඒ වගේම මතකයිනේ ලිස් සහ ජෙනී දෙන්නා දැන් අලුත් හෝඩුවාවක් හොයාගන තියනෙවා මේ බොරු ඩෙින්ටන් කවුද කියලා හොයාගන්න. ඒ තමයි රෙඩින්ටන්ගේ මුහුණ වෙනස් කරපු ප්ලාස්ටික් සැත්කම කරලා තියෙන දවස. දැන් එයාලා ඒ ගැන හොයන්නයි යන්නේ.
ඉතිං අද කතාවේදී රෙඩින්ටන් එයාගේ සතුරෙක්ව අල්ලගන්න කාර්ය බලකායට බාරදෙනවා. හැබැයි එයාට අවසානයේදී ඒකෙන් හමුවෙන්නේ එයා බලාපොරොත්තු වෙච්ච කෙනා නම් නෙවෙයි. එහෙමනම් කතා බලන්නකෝ.
මීලග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 3884 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුරේනි අතුරුගිරි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnx for sub …
thanks ………….
thanks..
Episode 6 ,7 daanne neddooo……
thanks sub ekata sis
Torrent Download කරගන්න ලින්ක් එකක් දන්නවන්ම් දෙන්න කවුරුහරි
tz sub ekata….
thnx akka…
බොහොම ස්තුතියි.
subata thanks
thanks….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Sub eakata thanks
thnk machn ela
Thank you very much Sureni
Thenks sis
සබ් එකට බොහෝම ස්තූතියි…
thanks sub akata
Thanks sub ekata..
ela
නියමයි….සබ් එකට තැන්ක්ස්….
ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු….
thanks you very much sis.
ඉක්මනින් දුන්නට ස්තූතියි ගොඩක් , 6 එපියත් ඇවිත්