The Blind Swordsman: Zatoichi (2003) AKA Zatôichi Sinhala Subtitles | අන්ධ සමුරායිවරයා… [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන්! අද බයිස්කෝප් පැත්තට ගොඩවුනේ ජපන් සිනමාකෘතියක් අරගෙන. කතාව නම් ටිකක් පරණයි. මේ චිත්‍රපටිය පදනම් වෙන්නේ ප්‍රසිද්ධ ජපන් කල්පිත චරිතයක් වෙන Zatoichi නම් අන්ධ සමුරායිවරයා මත. මෙයා අන්ධ වුනාට ඉතාමත් දක්ෂ සටන් ශිල්පියෙක්. නගරෙන් නගරෙට ගිහින් අසරණ ජනතාවට උදව් කරන එක තමයි මෙයාගේ රස්සාව. ඒ වගේම මෙයා සම්බාහකයෙක් විදිහටත් කටයුතු කරනවා. Zatoichiකියන චරිතය බිහිවෙන්නේ ජපන් ජාතික Kan Shimozawa කියන නවකතාකරුවාගෙන්. ඒ ජපන් අධිරාජ්‍යයේ ටෝකුගාවා යුගයේ සිටි සමුරායිවරු ඇසුරෙන්. මේ චරිතය ඇසුරෙන් 1962 -1989 දක්වා කාලය තුල චිත්‍රපට 26 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියනවා වගේම කතාංග 100 කින් යුත් රෑපවාහිනී කතාමාලාවක්ද තිරගත වෙලා තියනවා.
චිත්‍රපටිය තිරගත කිරීම ආරම්භ කරලා තියෙන්නේ 2003 සැප්තැම්බර් 6 වෙනිදා, ජපානේදී. ආරම්භක සතියේදී චිත්‍රපටිය ජපානේදී විතරක් ඇමරිකන් ඩොලර් 2,424,807 ක අදායමක් උපයලා තියනවා. ඒ වගේම චිත්‍රපටිය උපයපු ශුද්ධ අදායම විදිහට ඇමරිකන් ඩොලර් 853,718,26 ක ප්‍රමාණයක් සදහන් වෙනවා. ඒ 2004 සැප්තැම්බර් මාසය වෙද්දී. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජපන් ජාතික Takeshi Kitano කියන අධ්‍යක්ෂකවරයා.චිත්‍රපටියට IMDb රේටින්ග්ස් 7.6/10 ක් වැනි ඉහල අගයක් ලැබිලා තියනවා. ඒ වගේම චිත්‍රපටිය සම්මාන 21 ජයග්‍රහණය කරලා තියනවා වගේම තවත් සම්මාන 10 කට නිදේශ වෙලා තියනවා.
වැඩිය කථා කරන්න ඕනෙ නෑ,ඔයාලම තීරණය කරන්න හොඳද,නරකද කියලා.යනගමන් “කමෙන්ටුවකුත්” දීලා යන්න පුළුවන්නම් ස්තූතියි .කොහොම වුනත් මේකත් කියන්න ඕනෙ කියලා හිතුනා.මම දැකපු විදිහට මේකෙ කමෙන්ට් එකක් දෙනවනම් දෙන්න ඉන්නෙත් හැමදාම දකින හුරු පුරුදු සහෝදර පිරිසක් විතරයි.ඒ අය කවුද කියලා එයාලා හොඳටම දන්නවා.ඒ නිසා නම් කියන්න අවශ්‍ය නෑ.ස්තූතියි,සහෝලා, ඒ දෙන සහයෝගයට.ඒක,උපසිරැසියක් හදන්න වෙන මහන්සියට දෙන වටිනා අගය කිරීමක්.අනිත් අයටත් කියන්න තියෙන්නේ පුළුවන්නම් සබ් කරන අනිත් අයටත් පොඩි දිරිගැන්වීමක් කරන්න කමෙන්ට් නැත්තන් වොට් එකකින් හරි උදව්වක් දෙන්න බලන්න කියලයි.ඒක කමෙන්ට් බලෙන් ඉල්ලීමක් කියලා හිතන්න එපා.නමුත් ඒක,මේකෙ සබ් කරන සහෝදර පිරිසට පොඩි රුකුලක් වෙයි තව ඉදිරියට යන්න.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2252 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/08/Asitha-Jayasinghe-new.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසිත ජයසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-08-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks…………..
උපසිරිසියට බොහොම ස්තුති
Thank you saho…….
Tawa digatama karagena yanna…….
Jayawewa!
thankz bro..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවෙිවා
Ela saho thanks
Thank you bro
Thank you very much
Thanks
Thanks bro sub aketa…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…….!
thanks bro sub ekata..bs.
Thnx bro..
ThnX bro Sub Ekata.. Obata Jaya
මෙවන් සිනමා කෘතියත් අපගේ රස වින්දනයට තිලිණ කිරීම ගැන බෙහෙවින් ස්තූතියි. ඔබට නිදුක් නීරෝගි සුව ලැබේවා !
thnx nice work
Thanks..
obata bohoma sthuthi sahoo….!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ!
Thans Asitha…
Thanks Baiscope…
උප සිරසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජ්යම වේවා…!!
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thankz mcn sub ekata
ela
ela ela thanks bro…
Thanks Mr. Asitha Jayasinghe I truly appreciate your time and effort. I love japs movies. But we cant watch it because we couldn’t understand the meaning so much thanks and god bless you sir.
brilliant work bro thanks a lot more
Thq mcn…ubata jaya ….
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Sub ekata thanks machan…~
thnxxxxxxx
Thank You For Subtitle……..
thank you so much aiya
hi thanks diy
THANKS SUB AKATA
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Thnks broo
thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx for sub
niyamai saho..උපසිරසියට ස්තුතියි.!!
thanks bro…