MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඉංග්‍රීසි (TV)එළ (TV)තීරණය ඔබේපවුලේ සැමට (TV)ප්‍රදීප් මධුසංඛවාර්තාමය (TV)සිංහල උපසිරැසි

The Blue Planet (2001) [S01 : E06] Sinhala Subtitles | කොරළ් මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 25 votes.
Please wait...

සාගරය තුළ ජීවය වැඩි වශයෙන් පවතින්නේ මෙම කොරළ් පර ආශ්‍රිතවය. ඉතාමත් සශ්‍රීක ජීවිතයක් මෙම කොරළ් පර තුළ අපට දැකගත හැකි වේ. කොරළ් පර යනු මුහුද තුළ පවතින වැසි වනාන්තරයි.   මහා සාගරය තුළ එකම රඟමඩලක් වන මෙම කොරළ් පර ආශ්‍රිත ජීවිතය තුළ, ඉතාම පුදුමාකාර අලංකරණයක් දැකගත හැකි වෙනවා. මත්ස්‍ය ආහාර වලින් ගහණ මෙම කලාපය තුළ තම සහකරු හෝ සහකාරිය සොයා ගැනීමේ සිට විලෝපිකයින්ගෙන් ආරක්ෂා වීම දක්වා ජීවිතය පවත්වාගෙන යාමේදී මුහුණ දීමට සිදුවන අභියෝග ගැනත් දැකගන්න පුලුවන්. ඉතින් මෙම කොටස නම් කරලා තියෙන්නේ “Coral Seas” කියලා. මේ කොටසත් බලන්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. හත්වන කොටසින් හමු වෙමු. ජය වේවා…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 926 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/Pradeep-Madusanka.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

12 thoughts on “The Blue Planet (2001) [S01 : E06] Sinhala Subtitles | කොරළ් මුහුදු… [සිංහල උපසිරසි සමඟ]

  • Godak Sthuthi..Jaya wewa!

    Reply
  • saluka sovis

    නියමයි…සබ් එකට තැන්ක්ස්…….

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ.
    නියම සෙට් එකක්. මම බලනවා.
    ජයෙන් ජය.

    Reply
  • Udara Damith Dissanayaka

    නියමයි
    එල
    ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *