The Blue Planet (2001) [S01 : E07] Sinhala Subtitles | උදම් මුහුදු… [සිංහල උපසිරසි සමඟ]
මෙම ප්‍රදේශයන් ලෝකයේ ඵලදායි ප්‍රදේශ අතරින් එකක් ලෙස නම් දරා ඇති අතර, මෙහි පවතින ශාක සහ සත්ව කණ්ඩායම් දෙකම තම පැවැත්ම උදෙසා එක්ව කටයුතු කිරීම දැකගත හැකිය. නමුත් මෙම ප්‍රදේශවල ජීවත් වන ජීවීන්ට ඔවුන්ගේ ජීවිතය පවත්වාගෙන යෑම එතරම් පහසු කටයුත්තක් නොවන බව ඔබට මෙය නැරඹීමෙන් දකගත හැකි වේවි. විශේෂයෙන්ම ආහාර සොයා ගැනීමට ඇති අභියෝගයන් වගේම විවිධාකාර පාරිසරික සාධකයන් හමුවේ ජීවිතය පවත්වා ගැනීම පහසු නොවේ. එහෙනම් මේ කතාංගයත් බලන්න ආරාධනා කරනවා. අවසාන කොටසින් හමු වෙමු. ජය වේවා…!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1004 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/Pradeep-Madusanka.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi..Jaya wewa
Thanks
සුපිරි වාර්තා කතා මාලාවක්…. බොහෝම ස්තූතියි උපසිරැසි ගෙනාවාට…..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි…සබ් එකට තැන්ක්ස්….
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි ගොඩක් මේකට කලින් එක මරු
thanks…