The Bouncer (2018) Aka Lukas Sinhala Subtitles | ආරක්ශකයා [සිංහල උපසිරැසි සමඟ]
ඉතින් මේ අවුරුද්දේ නිකුත් උන තවත් ක්‍රියාදාම චිත්‍රපටයක් අරං තමා මම අද ආවේ. මේ චිත්‍රපටය නම් දෙකකින් හැදින්වෙනවා. මේකේ ප්‍රදාන චරිතයට පන පොවන්නේ සුපිරි ක්‍රියාදාම නලු Van Damme. ඇත්තෙන්ම කිව්වොත් මෙයාටත් දැන් ජැකී චෑන් ට වගේම ගොඩක් වයසයි. හැබැයි හැකියාවන් නම් තාමත් එහෙම්මම තියෙනවා. චිත්‍රපටය ගැන කෙටියෙන් කියනවනම්…..
විනාඩි 94 ක් පුරා දිව යන මේ සිනමා පටය අයත් වන්නේ Action,Drama යන කාන්ඩ වලටයි. 6.2 ක imdb අගයක් මේ සිනමා පටයට ලැබිලා තියෙනවා. 2018 අගෝස්තු 22 තමා මුලින්ම චිත්‍රපටය තිරගත උනේ. මේකේ දෙබස් වලින් වැඩි ප්‍රමානයක් තියෙන්නේ ප්‍රංශ බාශාවෙන්… ඒ නිසා තාමත් මේකට හරියටම ගැලපෙන ඉන්ග්‍රීසි උපසිරසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා සමහර තැන් වල අඩුපාඩු ඇති…
පසුබිම් කතාව….
මේකේ ප්‍රදාන චරිතය තමා ලූකා කියන්නේ…එයා අප්‍රිකාවේ අංග ආරක්ශකයෙක් විදිහට සේවය කරන අතරේ හොරු කට්ටියක් අතින් ලූකාගේ බිරිද මැරුම් කනවා….ඒක ඇත්තටම වෙන්නේ හොරු කල්ලියක් ලූකගේ බිරිදගේ කාර්එක් හොරකම් කරන්න හදනවා. එතනදි වෙන දෙයක් නිසා හොරු ලූකගේ බිරිදව මරනවා.. අන්තිමට ලූකා අවුරුදු 9 වයසැති එයාගේ පුංචි දුවත් එක්ක මේ ලෝකේ තනි වෙනවා…දුවගේ ආරක්ශාව ගැන හිතලා එයා ඒ රට දාලා වෙන රටකට යනවා. ඊට පස්සේ එයාට රාත්‍රීසමාජශාලාවක ආරක්ශක රස්සාවක් ලැබෙනවා. එතනදි ඇතිවන අනතුරකින් මනුස්සයෙක් මැරෙනවා. හැබැයි හැමෝම හිතන්නේ ලූකා ඒ මනුස්සයව මැරුවා කියලා. හැබැයි එතන එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. කොහොමහරි ලූකාට එතන රස්සාවත් නැති වෙනවා. ඊට පස්සේ ආයෙමත් මෙයාට මංකොල්ලකාරයෝ කට්ටියකට අයිති සමාජශාලාවක රස්සාවක් ලැබෙනවා. ඔය අතරෙදි අර කලින් සමාජ ශාලාවේ මැරුනු කෙනා ගැන හොයාගෙන පොලීසියෙන් ලූකගේ පස්සෙන් එනවා. එයාලා එන්නේ යෝජනාවකුත් අරගෙනමයි. පොලිසියට ඔත්තුවක් ලැබෙනවා ලූකා දැන් වැඩ කරන සමාජශාලාව අයිති මංකොල්ලකාරයෝ ලොකු මංකොල්ලයක් කරන්න හදනවා කියලා. ඉතින් එයාලා ලූකගෙන් උදව් ඉල්ලනව එයාලට ඇතුලේ ඉදන් ඔත්තු සපයන්න කියලා. නැත්තම් ලූකව අර මනුස්සයා මරපු එකේ වැරැද්දට හිරේ යවලා එයාගේ දුවව වෙන පවුලකට අරං හදාගන්න දෙනවා කියලා තර්ජනය කරනවා. ලූකට වෙන කරන්න දෙයක් නැති කමට ඒකට එකග වෙනවා. අපි බලමු එහෙනම් ලූකට මංකොල්ලකාරයන්ගෙන් බේරිලා පොලිසියටත් උදව් කරලා තමන්ගේ දුවවත් බේරගන්න පුලුවන් වෙයිද කියලා…..
නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය…..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8929 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks bro
Tnx Brother
Thanx bro
thanks ……………………..
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thinks maliya
Thanks
ela saho thanks
elama bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanxx bro……
thanks bro
THANKS BRO… ME MOVIE EKATATH SUB KARALA DENNAKO…. ‘SPEED KLILLS [2018]’
THANK YOU
thanks bro sub akata
thank u
tnq sub ekata
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ela ela
Thank You!
Thanks ❤️
thankz! good luck!
සබ් එකට තෑන්ක්ස් සහෝදරයා
ජය වේවා
Thnx………..
Thanks sahoo…..
ගොඩක් ස්තුතියි, ගොඩක් පින් සිංහල උපසිරැසිය වෙනුවෙන්..
තෙරුවන් සරණයි…!
thanks bro
thanks bro..
thanks saho…..
Thanks saho
Thx bro..
subata thanks saho….
Thank you very much
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
ජයෙන් ජය.
thanks bro
Thank you machan sub ekata..
Jaya wewa!
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro sub එකට
Thank broo sub ekata…..Jaya wewa…!
thanx sahoo
thanks
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව ඔබ විසින් කරන්නාවූ මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් මාගේ ගෞරවණීය ස්තූතිය පුද කරමි!!!… තවත් මෙවැනි උපසිරැසි කරන්න අවස්ථාව ලැබේවා!!!… ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!…බුදු සරණයි!!! දෙවි පිහිටයි!!! ජය වේවා!!!