logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The Boys [S04: E05] Sinhala Subtitles | ස්ටෑන්ගෙ සත්ව ගොවිපල [සිංහල උපසිරසි] 18+

Rating: 9.3/10. From 25 votes.
Please wait...

The Boys

The Boys Season 04

හරි එහෙනම් මේ අරන් එන්නෙ ද බෝයිස් හතරවන කතා සමයෙ 5 වෙනි කතාංගයට අදාළ උපසිරැසියයි. එහෙනම් කතාව බලන්න කලින් අපි කලින් කොටස මතක් කරගමු. එහෙනම් කලින් කොටස සම්පූර්ණයෙන්ම ඇන්තනී ස්ටාර්ක් එහෙමත් නැත්තම් හෝම්ලෑන්ඩර් චරිතය රගදක්වන නළුවාගෙ අතිශය සුපිරි රංගන කෞෂල්‍ය අපිට දැකගන්න පුලුවන් උනා. හරි ඒත් කතාව පැත්තෙන් ගත්තොත් මට නම් හෝම්ලෑන්ඩර් ගැන දුකක් තමා ඇති උනේ. මොකද එයා කුඩා කාලෙ විදපු දුක් ගැන වගේ දේවල් නෙ ගොඩක්ම පෙන්නුවෙ. තව දෙයක් ජෝ කෙස්ලර් ගැනත් මාරම තියරි එකක් මේ දවස්වල සමාජ මාධ්‍ය ඔස්සෙ බලාගන්න පුලුවන්. ඒ මොකක්ද් කියල ඔයාල දැනටමත් දැකගන්න ඇති. මං ඒ හින්ද ඒක ගැන මෙතන කියන්න යන්නෙ නෑ.

The Boys Season 04

තව සුවිශේෂී දෙයක් විදියට ෆයර්ක්‍රැකර් ස්ටාර්ලයිටර්ස් ලගෙ මධ්‍යස්ථානය ඉස්සරහ හෙන විකාරයක් කරනව අපිට දැකගන්න පුලුවන් උනා. ඉතින් ස්ටාර්ලයිට් ඉතින් කලින් කරපු දේවල් ගැන එයා දැන් දුක් වෙනව. ඉතින් ෆ්රෙන්චිගෙ පැත්තෙනුත් දැන් පොඩ්ඩක් වැඩේ අවුල් ගිහින් තියෙන්නෙ.

The Boys Season 04
ඉතින් මට කියන්න තියෙන්නෙ දැන් නම් බෝයිස් කණ්ඩායම ටිකෙන් ටික වල පල්ලට යනව වගේ. හරි ඊළගට ෆයර් ක්‍රැකර්ට ලේ පනින්න ස්ටාර්ලයිට් දෙද්දි අමුතුම කුරිරු සතුටකුත් ආවා නේද? හරි එහෙනම් අද කොටසත් මරු. බලලම තීරණය කරන්නකො.
The Boys Season 04

*උපසිරැසිය ප්‍රමාද වීම සම්බන්ධව*

ඔයාල හැමෝම දන්නවනෙ මේ දවස්වල කැම්පස්වල තියෙන ස්ට්‍රයික් එක ගැන ඒකෙන් මේ පාර කැම්පස් යන අයට පොත පුරවද්දි අවුල් ගොඩක්ම උනා. ඉතින් මටත් ඒ දේම උනා ඉතින් ඒ වෙච්ච අවුල් හරි ගස්සන්න මටත් දිවුරුම් ප්‍රකාශ හදන්න උනා. ඒක තමා අවුල උනේ ඉතින්.

ඒක ඔලුවෙ තියාගෙන සබ් එක කරන්න මානසිකත්වයක් තිබ්බෙ නෑ මට. මං හිතනව කමෙන්ට් සෙක්ෂන් එකේ මට බනින එකක් නෑ කියල ඉතින්.

විශේෂයෙන්ම නිර්මාල් අයියට ස්තූතිවන්ත වෙනව ලයින් 300ක් කරල දුන්නට.

 

Episode name: – Wisdom of the AgesBeware of the Jabberwock, My Son

Director: – Shana Stein

IMDB:- 8.4

Air date: June 27, 2024
The Boys, The Boys Season 04, The Boys [S04: E04] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

40 thoughts on “The Boys [S04: E05] Sinhala Subtitles | ස්ටෑන්ගෙ සත්ව ගොවිපල [සිංහල උපසිරසි] 18+

  • thanks a lot Sanjana saho sub ekata

    Reply
  • Ado uba baraganna epa bn wena katahari diyan

    Reply
  • Machan උබට බනිනවා නෙමේ…ඔය කට්ට සමහරුත් කාල තියෙනවා..උබට වැඩ නම් තාවකාලික්ව වෙන කෙනෙක්ට මේ වැඩේ බාරදෙන්න….please…පස්සෙ වැඩ ඔක්කොම clear කරගත්තම එකතු වෙමු….

    Reply
  • mn kiyannada ubt camapus exam vage nam meke sub karanna vena kenekta dipan ko bn mn kiyanne ube oya exam ivara venakan hari plz

    Reply
  • එපි 6ට සබ් එක දෙන්නෙ නැද්දො??……. 7ත් එනව තව දවස් 2කින්…. තාම සබ් එක නෑ…

    Reply
  • Give Us The Sub For The Boys S04E06

    Reply
  • e6 සබ් එක දෙන්නකො ඉක්මන්ට

    Reply
  • 6 weni eka ikmanata dennko

    Reply
  • Ubt karanna barinm baraganna epa bn

    Reply
  • episode 6 ikmanin dennako dan relese wela godak dawasne

    Reply
  • ඔයාට ගොඩක් ස්තූති..ඔයාගෙ වැඩකටයුතු සාර්ථක වෙවා…

    Reply
  • ane ep6 dannako plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Ado ikmnta ep6 th dahnko bn hiooo

    Reply
  • 6ට සබ් එක දෙන්නෙ කවද්ද? අනික් හැම සිරීස් එකේම වෙලාවට දානවා. මෙකේ තමා හැමදාම පරක්කු. මේ වීක් එන්ඩ් එකේවත් දානවද?

    Reply
  • Thanks Bro Sub ekata.
    06 th ikmanata gemu ❤️❤️

    Reply
  • Sub ekata thanks …
    Dawasakata passewth dnn puluwan nm watinwa..

    Reply
  • Ep 6 sub ekath ikmanima dannko

    Reply
  • 6ත් ඇවිත්,සතියකින් වත් ලැබුනොත් හොදයි

    Reply
  • සබ් එක දානකං දවස් ගනනක් බලං හිටියා බලන්නෙ නැතිව. මේ සබ් එකට තෑන්ක්ස්. 6 වෙනි එපිය ඇවිල්ලා. අද හවසටවත් ඒක දාන්නකො බ්‍රෝ…

    Reply
  • සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

    Reply
  • Thanks. Sub eka danakan balns hitiye.

    Reply
  • kamak ne sago puluwan widiyakata deepan. tnx mekata

    Reply
  • Thanks Bro Sub eka Danakn balan hitiye

    Reply
  • Thanks bro sub ekata. Ilaga ekath ikmnt hadamu

    Reply
    • Episode 6 awilla dwas kiyak wenwada ? Sub eka Ikaman karala dannako

      Reply
  • Ela machan
    habai Ep Eka release wela day ekakata passewath danna balanna
    however ,Thanks Brother…

    Reply
    • hari bn ithin unta salli hambavenne nahaneh sub ek dunna kiyala ek karanne hobbie ek vidiyata un puluvan velavat u dai adum u sathi ganam parakku vune naha neh

      Reply
  • thank. lot sub sunnata

    Reply
  • අනිද්දා ඊළග එකත් එනවා,,සබ් එකට තැන්ක්ස් පරක්කු උනත්,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *