පළවෙනි කොටස අවසන් වුණේ හබෙක් යූන් සු ආව අවදි කරන්න කියලා හිතාගෙන දිව්‍යමය හාදුවක් දෙන අවස්ථාවෙන්නෙ. යූන් සු ආ බලාපොරොත්තු වුණේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා එයා ඒකෙන් පුදුමයට පත් වෙනවා. ඒත් තවමත් යූන් සු ආ හිතාගෙන ඉන්නෙ හබෙක් මානසික රෝගියෙක් කියලා. යූන් සු ආ මනෝ චිකිත්සක සායනය පවත්වාගෙන යන්නෙ ග…

පළවෙනි කොටස අවසන් වුණේ හබෙක් යූන් සු ආව අවදි කරන්න කියලා හිතාගෙන දිව්‍යමය හාදුවක් දෙන අවස්ථාවෙන්නෙ. යූන් සු ආ බලාපොරොත්තු වුණේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඒ නිසා එයා ඒකෙන් පුදුමයට පත් වෙනවා. ඒත් තවමත් යූන් සු ආ හිතාගෙන ඉන්නෙ හබෙක් මානසික රෝගියෙක් කියලා.
යූන් සු ආ මනෝ චිකිත්සක සායනය පවත්වාගෙන යන්නෙ ගොඩක් දුෂ්කරතා මැද්දෙ කියලා අපිට පළවෙනි කොටසෙන්ම තේරුණානෙ. එයා එහෙම දුෂ්කර ජීවිතයක් ගත කරද්දි හබෙක් නම් සූ රීත් එක්ක යූන් සු ආව හම්බවෙලා යූන් සු ආගෙ ගෙදර නතරවෙන්න අහනවා. යූන් සු ආ කියන්නෙ හබෙක්ගෙ මෙහෙකාරිය නිසා හබෙක් හිතන්නෙ හබෙක්ව හොඳට බලාගන්න එක, හොඳට සලකන එක යූන් සු ආගෙ වගකීමක් කියලා. ඒත් ඒ ඉල්ලීම යූන් සු ආ එක හෙලාම ප්‍රතික්ෂේප කරනවා.
ඒ වගේම ඔයාලට මතක ඇතිනෙ අර පිටසකවල ජීවීන් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා කියන, ඔබාමාව හම්බවෙන්න උත්සාහ කරන යූන් සු ආගෙ රෝගියා මා බොන්ග් යොල්ව. එයා ගෙදරින් පැනලා ගිහින් කියලා යූන් සු ආගෙ සායනයට කෝල් එකක් එනවා. මා බොන්ග් යොල්ට හබෙක් දෙවියෙක් කියලා පෙනුන නිසා මා බොන්ග් යොල් හබෙක් පිටිපස්සෙන් යනවා. ඉතිං අර පිස්සු හෙද සහායක යූ සංග් යූ මා බොන්ග් යොල්ගෙ ඉන්ස්ටග්‍රාම් ෆොටෝ වලින් මා බොන්ග් යොල් ඉන්නෙ කොහෙද කියලා ෂර්ලොක් හෝම්ස් වගේ හොයාගෙන යූන් සු ආට කියනවා.
මේ කොටසෙදි හබෙක්ටත් හාදුවක් ලැබෙනවා. හැබැයි ඉතිං යූන් සු ආගෙන් නම් නෙවේ. බලන්නකෝ කවුද හබෙක්ව සිපගන්නෙ, ඊටපස්සෙ මොනවද වෙන්නෙ කියලා …
ඊළඟ කොටසෙන් නැවත හමුවෙමු..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,763 downloadsDownload The-Bride-of-Habaek-EP-02.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
23 comments
rawidu
Maneth
meke anik episode wala sub nadda
ishanasanka
tnx ikmanta 03 dennaaaaaaa
Udara Damith Dissanayaka
thankjsssssss
geeganagamage
පලවෙනි කොටස බලලා ඉවසිල්ලක් නැතිව හිටියේ දෙවැනි කොටස බලන්න බොහොම ස්තුතියි .
lushan...thusi
ela digatama karagena yamu good luck..!
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sasala
lassanakthava thanks
Pradeep321
thanks sub ekata
shalinihansaka
බොහොම ස්තුතියි!
uvi
බොහොම ස්තුතියි .
Lakshini11
mata 3 weni sub eka download karanna denne nahane... ane puluwannam ithuru tika download kara ganna puluwan widiyak kawuru hari kiyannako plz
Chanu_anu
Tnx yalu sub walata. Ane dawasa gana sub denna puluwanda ma korean drama ekata. Jaya wewa
smlahiru
thanks.dr
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Sanjeewa2010
thnxxxxxxxxxx
itsComic
ane meka download krnna link ekak ewannako danna kenek....plzzzzz
Suranga.Welege
Thnk you
Kaveesha pasan
Sub eka download karanna baa ne
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika
meke sub eka thiyenawada
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


amooooo 2wni sub ek denakn blagen hitiye. thanksss sub ek dunnt