Watch Trailer

The Blacklist [S05 : E21] Sinhala Subtitles | xx ලෝරන්ස් ඩෙව්ලින් xx [සිංහල උපසිරසි සමඟ]

සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ මේ සීසන් එකේ නිමාව දකින්න කලින් නිකුත් වෙන අවසාන කොටසයි. ඒ වගේම තමයි පසුගිය දින වල මෙහි 6වෙනි සීසන් එකත් නිකුත් වෙන බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව විචාරකයින් අදහස් පල කරලා තියෙනවා අස්ථි පද්ධතිය කාගෙද කියන එක මීළඟ සීසන් එක දක්වා එලිවෙන එකක් නැහැ…

සෑහෙන ප්‍රමාදයකින් පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ මේ සීසන් එකේ නිමාව දකින්න කලින් නිකුත් වෙන අවසාන කොටසයි. ඒ වගේම තමයි පසුගිය දින වල මෙහි 6වෙනි සීසන් එකත් නිකුත් වෙන බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ අනුව විචාරකයින් අදහස් පල කරලා තියෙනවා අස්ථි පද්ධතිය කාගෙද කියන එක මීළඟ සීසන් එක දක්වා එලිවෙන එකක් නැහැ කියලා. හොදයි එහෙමනම් පෙර කොටස් වල කතාව පොඩ්ඩක් මතක් කරගනිමු නේද..?

මේ වෙනකොට සමාර්ව පැහැරගන යාමකට ලක් වෙලා තියෙන්නේ. එයා ඉන්නේ කොහෙද කියලාා කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේම තමයි රෙඩින්ටන් සහ ලිස් දෙන්නම අස්ථි පද්ධතිය හොයන්න රේස් එකක තමයි මේ වෙනකොට නියලිලා ඉන්නේ. පසුගිය කොටසේදී රෙඩින්ටන් අර පුංචි ළමයා ගැන හොයන්න කියලා ලිස්ට පෙළඹවීමක් කලේත් ඇයව අස්ථි පද්ධතියෙන් ඈත් කරලා තියෙන්න ඕන නිසානේ.

හොදයි එහෙම නම් අද කතාව බලන්නකෝ. අද කතාවෙදී සමාර්ව හොයාගන යන මෙහෙයුම තමයි වැඩිපුරම තියෙන්නේ. ඒ අතරතුරේ රෙඩ් අස්ථි පද්ධතිය හොයාගන යන එක නවත්තලා නම් නැහැ. එහෙම නම් බලන්නකෝ, සමාර්ව හමුවෙයිද කියලා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සදහා ගැලපෙන පිටපත සදහා උපසිරසි ගොනුව බලන්න.

3,784 downloadsDownload The-Blacklist-S05E21.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

3,784 downloadsDownload Subtitles29 KB

43 comments

  1. jeewantha

    හම්මේ ගොඩක් කාලෙකින්. බොහොම ස්තුතියි සබ් එකට.

  2. Dhanushka

    බොහොම ස්තූතියි

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම එපියත් ඉක්මනට ගේමු....
    අස්ථි පද්දතිය කාගෙද කියලා අන්තිම එපියේ කියනව නේ..

  4. Cmj

    Thanks akki!

  5. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  6. luffy

    apata ivasima uganvanu lebu obata sthuthi !!!
    THANK YOU !!!

  7. Wasaa

    Thank you

  8. Udith

    thnx wewaa

  9. Udara Damith Dissanayaka

    nice

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. Sudheera Kasun

    Thanks sis...
    e22 th ikmaninma denna...!

  12. s.s.m

    tz sub ekata.... jayawewa!!

  13. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. Lushan Tharinda

    Subata thanks...D:-)

  15. hiruni

    Sub elata thankzzzz akka

  16. kpbasnayaka

    ස්තුතියි

  17. TMKavindulakmal

    SUB ekata thanks .....

  18. Chameeradilshan

    sthuthi sub 1ta .. :)

  19. podda

    ammoo thanks!!!!!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. suranuwan

    thank you..

  22. dayakuma

    mata balck list seaon 5 - 21 sinhala upasirisiya ganna baha. soya gatha nohaka kiyala watenava

  23. smsr1

    Ela ela

  24. dayakuma

    Sinhala subtitle file eka missing wela. Download file eka ne. file eka click karapuwama not found kiyala enava.
    Sinhala sub file eka danna.

  25. ermac

    22 denne naddaaa?

  26. akalankagayan

    Thnx........

  27. shinejay

    thank you...22 ikmanin denna

  28. Pathum Chamara Rupasinghe

    ජය වේවා සුරේනි. Thank you very much

  29. Tikka123

    Wena kauru hari 22ta Sub dennakooo sureni Tikak Busy wage..... 22 avith godak kal

  30. AGCHarshana

    22 දෙන්නෝ............................

  31. nalakamadusanka

    22 denne nathda.puluvan ikmanata denna.thanks.

  32. Gibbs

    Thank you

  33. Pradeep Iresh

    කෝ අන්තිම ඉපිසෝඩ් එක.....

  34. Kasun Malinga077

    සුරේනි ඔයා හොදින්ද episode 22 දෙන්නේ නැද්ද ?

  35. Harsha92

    මේ කියන අදහස වැරදි විදියට තේරුම් ගන්න එපා,මේකෙ ඊළඟ කොටස ඇවිත් සෑහෙන දවසක් නේද?මේක බාරගත්ත කෙනාට වැඩ කටයුතු වැඩි නම් වෙන කෙනෙක් හරහා හරි මේ සබ් එක කරන්න බලන්න,සබ් එක දෙන්නෙ නොමිලෙ තමයි,හැබැයි මේ විදියට පරක්කු කරන්න එපා,
    ආයෙත් කියනවා,කිව්ව දේ වැරදියට තේරුම් ගන්න එපා,බයිස්කෝප් එකේ සෑහෙන කාලයක් සාමාජිකයෙක් විදියට ඉන්නවා.

  36. jeewantha

    අන්තිම කොටසට සබ් දෙනකම් බලාගෙන ඉන්නේ. සුරේනිට කරදරයක් වෙලා නැතිව ඇති කියලා හිතනවා. පුළුවන් ඉක්මනට සබ් දෙන්න. ස්තුතියි.

  37. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  38. Siyath sanvidu

    Meke anthima episode eke thama sub dala nadda

  39. hansanikonkaduwa

    Macho 22 danawada

  40. Devindi Sulochana

    ko appa 22

  41. Sajithlakshan

    thanks ........................

  42. lord_udara

    season 6 ඇවිල්ලා... ඒකෙත් සබ ඉක්මනට දෙන්න පුලුවන්ද සිස්??

  43. Anonymous

    Thnx for sub ...