Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 03] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

හබෙක් ගඟට පැනලා මා බොන්ග් යොල්ව බේරගත්තම යූන් සු ආට සැනසීමක් දැනෙනවා. ඒ වෙලාවෙදිත් හබෙක් අහනවා යූන් සු ආගෙ ගෙදර නතරවෙන්න එන්නද කියලා. ඒත් යූන් සු ආ කැමති වෙන්නෙ නෑ. හබෙක්ව ප්‍රතික්ෂේප කළොත් කරදර ඇතිවේවි කියලා හබෙක් යූන් සු ආට දෙවනි වතාවටත් කියනවා. ඒ හේතුව නිසාම යූන් සු ආට තමන් ගැන වැරැදිකාරී හැඟීම…

 

හබෙක් ගඟට පැනලා මා බොන්ග් යොල්ව බේරගත්තම යූන් සු ආට සැනසීමක් දැනෙනවා. ඒ වෙලාවෙදිත් හබෙක් අහනවා යූන් සු ආගෙ ගෙදර නතරවෙන්න එන්නද කියලා. ඒත් යූන් සු ආ කැමති වෙන්නෙ නෑ. හබෙක්ව ප්‍රතික්ෂේප කළොත් කරදර ඇතිවේවි කියලා හබෙක් යූන් සු ආට දෙවනි වතාවටත් කියනවා. ඒ හේතුව නිසාම යූන් සු ආට තමන් ගැන වැරැදිකාරී හැඟීමක් ඇතිවෙන නිසා ගස්, මල්, කූඹි, දොඩම් වගේ දේවල් කතාකරනවා යූන් සු ආට ඇහෙනවා. යූන් සු ආගෙ හොඳම යාළුවා වෙන යොම් මීට යූන් සු ආ මේ ප්‍රශ්නය කියන්නෙ ඒක A නමැති රෝගියෙකුට මුහුණ පාන්න වුණ ගැටළුවක් විදියට.

ජූ ගොල් රින් නමැති පහත් දෙවියා හබෙක්ව සිපගත්තට පස්සෙ දැන් හබෙක්ටත් බඩගිනි හැදෙන්න අරගෙන. ඒ නිසා කෑම ගන්න සල්ලි හොයාගන්න ඕන නිසා නම් සූ රී ගඟේ බෝට්ටු පදින රැකියාවක් කරන්න ගන්නවා.

හබෙක් මිනිස් ලෝකයට ආවෙ දේව පාශාණ හොයාගෙනනෙ. ඒත් එයා අතින් ඛණ්ඩාංක නැතිවුන නිසා දැන් ආරක්ෂක දෙවිවරු ඉන්න තැන් හොයාගන්න විදියක් නෑ. අහම්බෙන් වගේ හබෙක් ෆෝන් එකකින් මූ රාව දකිනවනේ. ඊට පස්සෙ ආයෙමත් හබෙක් මූ රාව දැක්කට පස්සෙ හබෙක් යූන් සු ආට මූ රාව පෙන්වලා එයා ගාවට හබෙක්ව එක්කගෙන යන්න කියලා යූන් සු ආට කියනවා. මූ රා ඉතාමත්ම රූමත් දේවතාවියක් නිසා එයා හේ රා නමින් මිනිස් ලෝකයේ නිළියක් විදියට රඟපාමින් ජීවත් වෙනවා.

හබෙක්ට මූ රාව හොයාගන්න පුළුවන් වේවිද? ඒ වගේම මේ කොටසෙදි යූන් සු ආ භයානක අනතුරකටත් මුහුණ දෙනවා. ඒ අවස්ථාවෙදි හබෙක් ඇත්තටම දෙවියෙක් කියලා යූන් සු ආ තේරුම් ගන්නවා.

4 කොටසෙන් හමුවෙමු…….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,652 downloadsDownload The-Bride-of-Habaek-EP-03.zip37 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

1,652 downloadsDownload Subtitles37 KB

15 comments

  1. geeganagamage

    දිගටම අරගෙන එන්න මේක සුපිරීම් කොරියන් ටීවී සීරියස් එකක් බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවයට .

  2. ishanasanka

    4 denna ikmantaaaa

  3. gaiya96

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  4. lushan...thusi

    thanq.. sis

  5. sasala

    bohoma thanks magabalaagena hitiye

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. Nawosandu

    Oya shoi ane.ikmanata sub denwa. Thank you so much dr....❤️

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Shadow 01

    meke okkoma sub nane.epi 3k k witharai tiyanne.okkoma danawada lagadima.

  11. itsComic

    ane anik sub tikath dannako ikmanata

  12. dilshan_

    sub 3 passe nane ane sub tika gannako

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Buddhika

    meke sub eka nadda dan.download wenne nane

  15. Krishani

    Thank you