The Bridge [S02 : E01] | ඇමරිකානුවා… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් කලින් වගේම The Bridge කථාපෙලේ දෙවැනි සමයත් අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි වෙච්ච සිදුවිම් පෙල නැවත මතක් කලොත් යම් පුද්ගලයෙකුගේ ඔහුගේ බිරිදක් හා දරුවා මැක්සිකොව හා ඇමරිකාව අතර පාළමකදි වන අනතුරකින් මිය යනවා. එම අනතුර වටා සිටින සියළුම දෙනාගෙන් එයට සම්බන්ද සැම කෙනෙක්ගෙන්ම අනතුරින් බෙරුන පුද්ගලයා විසින් පළිගන්නවා.. සහා ඔහු සිදුකරන අපරාධයන් වටා ගෙතුන පළමු පෙල අවසන් වන්නේ මෙහි පොලිස් පරික්ෂකයෙක් වන මාර්කෝ රුයිස්ගේ පවුලද කඩා බිද දමමින්.. හා ඔහුට ඔහුගේ පුතුවද අහිමි කරමින්…
පළමු කොටසේදි සිටි චරිත වලට අමතරව දෙවන කොටසේදි තව අළුත් මුහුණු කිහිපයක්ම එකතුවි ඇති බව දකින්න තියෙනවා. එවගේම අළුත් තර්ජනයකටත් අපේ පොලිස් දෙපළට මුහුණු දෙන්න වෙනවා.. ඉතිං එහෙනම් හැමෝටම ගිය සැරේ වගේම මේ දෙවන කථා පෙළ සමඟත් දිගටම මා හා රැදෙන්න මෙන් ආරාධනා කරන ගමන් දෙවන කොටස සමගින් හමුවෙන තුරු අදට සමුගෙන යනවා! යන ගමන් වටිනා අදහාසකුත් එක්කර ගෙන යන්න.
ජය වේවා..!
෴
SInhala Subtitles
-- Count 392 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode>>
tnx sahoo sub ekata eka balala tikak kal et 2ka download karanna hewwata hambun naa direct download tina link ekak hambuna eken gatte ada tamatnx ah
නියමයි මචං
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම තුති…
ඔහොම යන්…ඔහොම යන්…
අවසාන වෙනකම්ම ලබාදෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.
කෙමන්ට් දිහා බැලුවම එක තමයි අඩුවෙන්ම ලැබෙන්නේ..
ස්තුතියි දිල්ෂාන් අදහාසට!
ජය වේවා!
අදහාස් දක්වපු සියළු දෙනාටම මාගේ ප්‍රණාමය..
ජය වේවා!
niyamai thanks
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් දෙවෙනි එකත් පටන් ගත්තා. එල එල මෙන්න බානවා. ජය෴෴ 😛 😛
oya thiyenne… niyamaaaaaai.
episode 2 eeye telecast una neda?
thnx for the sub…
ela thama
thanks
niyamai….
නියමයි නලින් අයියේ
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
මන් මේ මේක ගැන
උබට මතක් කරන්න කියලා උන්නේ නලියෝ
එල ඈ…….
එහෙනම් දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀