The Clan (2015) with Sinhala Subtitles | පැහැර ගන්නන් ගේ මහා මොලකාරයා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාලුවනේ තවත් පට්ට පතුරු බයිස්කෝප් එකක් ඔයාලට දෙන්න යන්නෙ .. මේක ගැන මාව දැනුවත් කලේ අපේ විමා සොහොයුරා ඔහු බයිස්කොප් එකක් ගැන කිව්වොත් ඒක සුපිරි එකක් ඒ ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ මේක බයිස්කොප් එක පුරාවටම යන්නෙ සුපිරි හොරු කල්ලියක් ගැන ඒ වුනාට ඔවුන් හොරකම් කරන්නෙ රත්‍රන් මුතුමැණික් කඩසාප්පු එහෙම නෙමෙයි .. සල්ලිකාර පවුල් වල අය .. මේ හොරු කණ්ඩායමේ ඉන්නෙත් ඔහු ගේ පවුලේ අය මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ශනය කරලා තියෙන්නෙ Pablo Trapero විසින් .. ඒ වගේම මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මානය කරපු සිනමාපටයක් .. ඒ වගේම මේකට IMDB දර්ශකයේ ඉහල අගයක් හිමිවෙලත් තිබෙනවා .. ඒ 7.1 අගයක් .. ඔයාලට මේකට හිමිවුන අගයෙනුත් හිතා ගන්න පුලුවන්නෙ මේක කොයිතරම් සාර්ථක බයිස්කොප් එකක්ද කියන එක ..
එහෙනම් අපි පොඩ්ඩක් කථාව ගැන බලලා ඉමු .. පුචෝ කලයන් කියන පුද්ගලයා ගැන ඔහු පොඩ්ඩක් අමුතු පොරක් ඔහු රැකියාව වෙන්නෙ සල්ලිකාර පවුල් වල අය පැහැරගෙන කප්පම් ලබා ගන්න එක ඔහු මේ වැඩේ කරන්න ඔහු ගේ පවුලේ අයවත් සහාභාගි කරගෙන පුචෝ කියන්නෙ ලේසි පහසු පොරක් නම් නෙමෙයි ඔහු පුද්ගලයන් 80 දෙනෙක් පැහැර ගෙන තියෙනවා . මීට වඩා මම ඔයාලට මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. මම මෙකේ කථාව ගැන වැඩි යමක් ඔයාලට කියන්නෙ නැත්තෙ මම මෙකේ කථාව ගැන ඔයාලට කිව්වොත් ඔයලට මෙකේ නියම කුතුහලය ..රසස්වාදය ලබා ගන්න බැරිවෙන නිසා .. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ පුචෝ දිගින් දිගටම මේ පැහැරගැනිම් නිතීයේ රැහැනට අහුවෙන්නෙ නැතිව කර ගෙන යන්න පුලුවන් වේවිද කියන එක .. ????? මේක නම් කියන්නම ඕන මේ පුචෝ කියන හාදයා නම් පට්ටම මොල කාරයෙක් තමයි .. මම එහෙම කියන්නෙ මොකද කියලා ඔයලට මේක බලනකොට තේරුම් ගන්න පුලුවන් වේවි .. වෙනදා වගේම ඔයාල ගේ කමෙන්ටුවකුත් කොටා ගෙන යන්න අමතක කරන්න එපා .. ඔයාල ගෙන් ලැබෙන කමෙන්ට් වලින් තමයි අපිට මේ වගේ දිගින් දිගටම ඔයාල වෙනුවෙන් සබ් කරන්න ශක්තිය ලැබෙන්නෙ … එහෙනම් යාලුවනේ මම ගොහින් එන්නම් ඉක්මණින්ම තවත් ගින්දර පිලුමකට සබක් අරගෙන …
Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the Movie.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5960 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
Thanks for sub!
සුපිරි….
Sub එකට ස්තූතියි
උපසිරිසියට බොහොම ස්තුති
Mewatath sub dennako
K pax
Dream house
Perfect stranger
Primal fear
Dark figure of crim (korean)
බොහෝම ස්තුතියි..
tanks
tanks
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි බ්‍රො . දිගටම දෙන්න හොදම එව.ඔබට ජය
Torrent search engine kiyala app ekak thiyanawa eken thama mamanam hoyaganne
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Link eka cmnt ekk vidihatatwth danna puluwannm loku dayak hde SUb ekta tnx
matanam therenne na ban meka
comment ekk widiyata hari #tag ek denawanm apith satutui
Thanks..
Niyamai Saho. Thanx lot
niayamai…thanks USHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ei den hash eka denne neththe blana blana film eke hash na link na.oyl sub supiriyatama karanw eth den link denne nethi hinda sub ekat hariyatma set wena eka hoya ganna amarui aluthin apu film set ekama beluwe na.puluwannam likn ekawth denna
ටොරන්ට් ලින්ක් අයින් කරන්න හේතුව අර මස්තානියා තමා.ඌ හින්දා වෙන්න ඕන මේ ඔක්කොම.මස්තානිය බංගවේවා.
mama direct link ekak demma admin ain karala eka
tnx
බොහෝම ස්තුතියි… !!!
Thanks..
එලම තෑන්ක්ස්කලින් බෑවේ නෑ සබ් නැති නිසා.
ඔන්න එහෙනම් මමත් “හොඳ” අලුත් ෆිල්ම් ටිකක් ගැන දැන්වත් කරන්නම්.පුළුවන් නම් මේවට සබ් දෙන්න.
A Walk in the Woods (2015)
Every Thing Will Be Fine (2015)
Inside Men (2015)
Love & Mercy (2014)
Pawn Sacrifice (2014)
The Lobster (2015)
The Himalayas (2015)
The Night Before (2015)
Youth (2015)
The Vanished Murderer (2015)
Brothers of the Wind (2015)
Criminal (2016)
By the Sea (2015)
Code of Honor (2016)
Get A Job (2016)
Everybody Wants Some (2016)
Vigilante Diaries (2016)
Dead.Rising.Endgame.2016. puluwan nm sub denna
nodakin dannam film baana eka pajaathai..thuk witharak…..link nathuwa datawalata kelawenawa….
mona buruwekda yako tho,film ekaka link ekak hoya ganna be pora talk nam denna enawa.ubala babuda ban.adada film ekak balanne.google eke nama gaha search karapan etakota enawa.sub eka hadana eka eka kochara amaruwenda hadanne yakotho nam maha buruwek yako
Tnx saho sub 1ta.. hash 1k denawada mek ahoya ganna amarui
Hash ekak dennako… link eka hoya ganna ba ane…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!!
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
jaya weewa
tnx sahoo..
මේකේ torrent ලින්ක් එකදෙනවද ?
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
බොහෝම ස්තුතියි
බොහෝම ස්තුතියි සිංහල උපසිරැසට. දිගටම සබ් දෙමු.
ජයවේවා ….!!