The Continental: From the World of John Wick [S01 : E03] Sinhala Subtitles | දිවි නහගන්න මෙහෙයුම [සිංහල උපසිරසි]
සුභ දවසක් හැමෝටම. දැන් අපි සීරීස් එකේ අවසාන එපිසෝඩ් එකටයි මේ ඇවිත් තියෙන්නෙ. ඒ කියන්නෙ තුන් වෙනි එපිසෝඩ් එක. අපි එහෙනම් පහුගිය කොටස යන්තම් මතක් කර ගමු.
මේ වෙද්දි වින්ස්ටන් කණ්ඩායමක් හදාගෙන තියෙනවා කොන්ටිනෙන්ටල් හෝටලේට පහර දෙන්න. ඒත් එක්කම කේඩී කියන රහස් පරීක්ෂිකාව බොහොම සූක්ෂමව වින්ස්ටන්ව හොයන වැඩේ දිගටම කරන් යනවා. ඒත් එක්කම හෝටලය ඇතුලෙනුත් උදව් අවශ්‍ය නිසා චාරොන්ට තමන් එක්ක එකතු වෙන්න කියල වින්ස්‍ටන් ඉල්ලා සිටිනවා. ඔය විදිහට කතාව සිද්ධ වෙන අතරෙ කෝමැක් විසින් හෝටලේ වාදකයව නිකරුණේ මරලා දානවා. අද කොටසෙදි අපිට දැනගන්න ලැබේවි, වින්ස්ටන්ට කෝමැක්ගෙන් පළිගන්න ලැබේවිද, කේඩීගෙ අරමුණ මොකක්ද, චාරොන් කෝමැක්ට විරුද්ධ වෙලා වින්ස්ටන් එක්ක එකතු වේවිද වගේ ගොඩක් දේවල්.
-කොන්ටිනෙන්ටල් කතා මාලව රූගත කළ නිව්යෝක් කොන්ටිනෙන්ටල්-
මේක දැනට කොටස් තුනක මිනි සීරීස් එකක්. මේ වෙද්දි නම් මේකෙ දෙවෙනි සීසන් එකක් ඒවිද නැද්ද කියල හරියටම ප්‍රකාශයක් කරලා නැහැ. සමහරවිට නුදුරු අනාගතේදි එන්න ඉඩ තියෙනවා, නොඑන්නත් ඉඩ තියෙනවා. අවසාන වශයෙනුත් සීරිස් එක කරන්න අවස්ථාවක් දුන්නු විමා අයියට ස්තූති වන්ත වෙනවා. එහෙනම් ජෝන් වික්ගෙ අපරාධ ලෝකයෙ ඉඳන් මං සමුගන්නවා. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5239 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුවනක නිර්මාණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-08-27
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot Buwanaka saho sub ekata
Thanks Brother…❤
…බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
බොහෝම ස්තූතියි…
thanks bro
thanks machn