The Crossing (2018) [S01 : E04] Sinhala Subtitles | මතකයේ වූ මුහුණ [සිංහල උපසිරැසි සමඟ]
අද මම ඔයාලව හමුවෙන්නේ The Crossing කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්කයි. රවිඳු රුක්ෂාන් මල්ලි නිසා තමයි මට මේකට දායක වෙන්න ලැබුණේ. ඒ වෙනුවෙන් ස්තූතිවන්ත වෙන ගමන්ම අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
පසුගිය කොටසේදී හැනා කඳවුරෙන් එළියට ආවාම එයාට මාර්ෂල්ව මුණ ගැහුණා. ඒ වගේම කොහොමද මන්දා විදිහකින් එයාගේ ලොකට් එකේ මාර්ෂල්ගේ ෆොටෝ එකකුත් තිබුණනේ. ඒ වගේම ලියාව බලාගන්න ආව වෛද්‍යවරයා සොෆියා ෆෝර්බින්ට ඒපෙක්ස් ගැන අහන්නත් ලැබුණා. අන්තිමේදී රීස් ජූඩ්ගේ පුතා ඔලිවර්ව පැහැරගත්තා. අද කොටසේදී රීස් ජූඩ්ට කියනවා එයාගේ පුතාට හානියක් නොකරන්න නම් තමන්ලේ දුවව තමන් ළඟට ගෙනත් දෙන්න කියලා. ජූඩ් ඒක කරන්නයි යන්නේ. ඒත් ජූඩ්ට අන්තිමට දැනගන්න ලැබෙනවා ලියා ඉන්නේ බරපතල ලෙස අසනීපෙන් කියලා. ඉතින් ජූඩ්ට සිද්ධ වෙනවා මේ ගැටලුවට විසඳුමක් හොයාගන්න. ඒ වගේම මේ අතරේදි පෝල් කියන කඳවුරුකාරයා තමන් හොයන කෙනෙක්ගේ පින්තූරයක් අතේ තියාගෙන ආරක්ෂකයෙක්ගෙන් ඉල්ලනවා පින්තූරයේ ඉන්න කෙනාව හොයලා දෙන්න කියලා. ඒත් ඉතින් අන්තිමේදී ආරක්ෂකයා නියෝජිත රෙන් ළඟට ගිහින් මේක ගැන කියනවා. අපි බලමුකෝ මේ පින්තූරේ ගැන තොරතුරු හොයාගන්න එයාට පුළුවන් වෙයිද කියලා.
සුභ දවසක්!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1950 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
උපසිරසියට ස්තූතියි.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා…!!!
Tq sis
thank you…
ela
Thank You
sub ekata sthuthii….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සිංහල උපසිරැසියට ස්තූතියි
ජය
subata thanks
thanks for sub
Dile!!! ❤
ගොඩක්ම ස්තූතියි.
ඔය දෑතට තුණුරුවන්ගේම සරණයි…!
Sthuthi obata…