The Fighter (2010) with Sinhala Subtitles | සටන්කරුවා [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කාලෙකින් කස්ටියට උපසිරසක් ගෙනාව. කෙලින්ම කථාවට බහිමුකො. මේක ටිකක් පරණ ෆිලුමක්. 2010 තිරගත උන එකක්. මේක බාරගෙන නම් ගොඩක් දවස්. මේකට IMDb අගය 7.9 ලැබිල තියනව. ඒකෙන්ම පේනව මේක කොච්චර හොද ෆිලුමක්ද කියල.
මුලින්ම කියන්න ඕන මේක ජීවන චරිත කථාවක්. ඒ තමයි ලෝක ශූර බොක්සිං ක්‍රීඩක මිකී වේඩ්ගෙ කථාව. ගොඩක් අය දන්නව ඇතිනෙ මිකී වේඩ් IBF Light Welterweight Championship එක දිනල තියනව කියල. ඉතින් ඒ කථාව තමයි මේ ෆිලුමෙ දිගහැරෙන්නෙ. Dicky Eklund කියන්නෙ ඉස්සර හිටපු බොක්සිං ශූරයෙක් වගේම මිකී වේඩ්ගෙ සහෝදරය. ඉතින් මුලින්ම සහෝදරය තමයි මිකීට පුහුණු කරන්නෙ. ඒත් Dicky Eklund ටිකක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි කෙනෙක්. ඒ නිසා විවිද ප්‍රශ්ණ මතුවෙනව. ඒව ගොඩක්ම පවුලෙ ප්‍රශ්ණ. එක වතාවක තරගාවලියකට ගිහින් එයාට අසාධාරණයකුත් වෙනව. ඒකෙන් තමයි එයා පවුලෙ අය සමග ප්‍රශ්ණයක් දාගන්නෙ. මෙයාගෙ අම්ම තමයි මෙයාගෙ කලමණාකාරයත්. අවසානයෙදි මේ සේරම මෙයා වෙනස් කරනව. ඒත් එයා අවසානෙදි තරගයට යන්නෙ මෙයාගෙ අයියගෙ පුහුණුවීම් යටතෙ.ඉතින් මේකෙ ප්‍රධාන චරිතෙ වන මිකී වේඩ්ගෙ චරිතෙ රගපාන්නෙ Mark Wahlberg. ඉතින් බලන්න කම්මැලි නැති කථාවක්. එහෙනම් ඉතින් බලන්න කියල ආරාධනා කරනව. තවත් උපසිරසකින් හමුවෙමු සියලු දෙනාටම ජය.
Due to copyright issues, we do not provide any torrent links.
The.Fighter.2010.BrRip.720p.YIFY
SInhala Subtitles
-- Count 4929 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/03/Sachith-Lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිත් ලක්ෂාන්(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle download karata file eka nane
Tnx
Superb film and good subtitles
Thanks
thanks saho sub ekata! jaya!
Christian Bale best supporting actor award eka gahuve mekatane.E nisa hoda baiscope ekak venna ona.Onna ehenam math bagaththa.Sabata thuthi! Obata jaya!
Thanks …………….good luck …………….
Thank You
Sab ekata stuthi lokka thx
Thank you
Thanks bro subata
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
Thank you very much for subtitle bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ammo mekata sabak denakam hugak kal bala bala hitya
elama saho thanks
Thanks for the subtitle.
the flu walata sub denna
Thanks for the sub file. 🙂
THANK YOU
සුපිරි thanks bro……