The Flash [S04 : E22] Sinhala Subtitles | ඉක්මනින් හිතන්න.. [සිංහල උපසිරැසි සමඟ]
හොදයි එහෙනම් මේ වතාවේ ගොඩක් කාර්යබහුලත්ව අස්සේ ඉක්මනින් උපසිරැසිය අරන් එන්න පුලුවන් උනා.තව එක කොටසයි ඉතිරි වෙලා තියෙන්නේ. අද කොටසේ උපසිරැසිය අන්තර්ජාලය නිකුත් වුනේ May 15, 2018 ඊලග කොටස ගොඩක් දුරට May 22, 2018 බලාපොරොත්තු වෙන්න පුලුවන්. තව සීසන් එකක් එනවා,ඒ ගැන බය වෙන්න දෙයක් නෑ,..
ගිය සතිය ගැන කතා කරොත් ඩිවෝ සහ එයාගේ චන්ද්‍රිකා විනාශ කරලා දාන්න ෆ්ල්ෂ් ඇමිනට් බ්ලැක් එක්ක ගිවිසුමක් ගහනවා,ඇත්තටම ඒක ගැන අදහසක් එන්නේ කෙට්ලන්ට,මොකද කෙට්ලන් කිලර් ෆොර්ස්ට් නැති එකේ අවුලෙන් ඉන්න වෙලාවේ ජෝ ඇවිත් එයාව ධනාත්මක විදියට හිතන්න පොලබවනවා,ජෝ කියනවා;ඔයා වෙනස් දිශා වලින් බලන්න්න කියලා,ඒ අතරතුරේදී සිසොකෝ අලුත් හැරිසන් කවුන්සිලයක් ගේනවා.මොකද කලින් හිටපු කවුන්සිලය පෘතුවි-2 ඉන්න හැරිසන් වේල්ස්ගේ බුද්ධිය නැති නිසා එයාලා මෙයාව පහතට දාලා කතා කරන්නේ.ඒ නිසා මෙයාලා හරියන්නේ නෑ කියලා අලුත් කට්ටියක් ගේනවා,ඒ කට්ටිය ඇත්තටම කවුන්සිලයෙන් පන්නලා දාපු අය. කොහොමහරි මෙයාලා පොරොන්දු වෙනවා මේ ප්‍රශ්නෙට උදවු කරන්නම් කියලා,ඊට පස්සේ මෙයාලා කියන වැදගත්ම දේ තමයි,බුද්ධිය වෙනුවෙන් උදවු කරන්නේ නෑ, හැගීම් දැනීම් ගැන උදවු කරනවා “හදවතට ඉඩ දෙන්න,මනස විවෘත කරන්න” , “මොනවද ඔයාට දැනෙන්නේ?” , “මාව එයාගේ සපත්තුව විදියට දාගන්න කියන එක” වගේ දේවල්. ඊට පස්සේ ෆ්ල්ෂ් කට්ටිය ඇමිනට්ව කොහොමහරි හොයාගන්නවා,පරණ බෑග් කඩේක ඉදලා,ඒක ඇතුලේ තිප්පලක් යනවා සුදු කෙලින තැනක්, හරියට Molly’s Game 2017 වගේ, එතැනදී ඇමිනට් උදවු කරන්න එකග වෙනවා එත් එයාගේ ඇල්නිකෝ කැබලි හොයාගන්න උදව් වෙන්න කියලා මුලින් කියනවා, ඇල්නිකෝ කැබලි කියන්නේ, ඇලුමිනියම් කොබෝල්ට් අඩංගු ස්ථිර චුම්බක මිශ්‍ර ලෝහ කැබලි වලට,මෙය මෙට හියුමන් කෙනෙක් නිසා කලින් වතාවක මෙයා ෆ්ලෑෂ්ව මෙටා කෙනෙක් විදියට විකුනන්න හදලා තියෙනවා,තව කෙට්ලන්ව පැහැරගෙන තියෙනවා,ඒ තියෙන්නේ කොහොමහරි කණ්ඩායම මෙයාගේ උදවු ඉල්ලනවා අර සැටලයිට් ටික විනාශ කරන්න උදවු කරන්න කියලා, මෙයාගේ ඇල්නිකෝ කැබලි කෙනෙක් මෙයාගේ ගබඩාවෙන් පැහැරගෙන තියෙනවා ඒ වෙන කවුරුත් නෙවේ නොර්වොක් එහෙම නැත්තම් නයා කියලා කියනවා,ඇගේම දුවන්නේ සර්ප විෂ, අන්තිමට කොහොමහරි කට්ටිය එකතු වෙලා නයාගේ ඒ ඇල්නිකෝ කැබලි ටික ගන්නවා,ඒ වගේ වැදගත් දෙයක් තියෙනවා කියන්න කෙට්ලන් වගේම හැරිසන් හොද අතට හැරෙන බවක් කලින් කොටසේ පෙන්නන්නවා බලමු අද කොටසේ මොකද වෙන්නේ කියලා,
අද කොටසේ ආගර්ස් (A.R.G.U.S.)මුලස්ථානය වටා තමයි කතාව ගොඩක් දුරට යන්නේ,ඩිවෝට ඕනේ වෙලා තියෙනවා එකේ ඇතුලේ ඉන්න ලෝකේ දරුණුම මෙටා හියුමන් කෙනෙක්ව එලියට ගන්න, ඒ අතරේ කලින් කොටසේ අයිරිස් මුල්ම වතාවට එයාලගේ බ්ලොග් එකේ ලිපියක් ලියනවා ඩිවෝ කරපු කියපු දේවල් ඔක්කොම ගැන,මිනිස්සු ඒවාට ප්‍රතිචාර දක්වනවා, ඒකෙන් ෆ්ලෑෂ් කණ්ඩායමට ගොඩක් උදවු වෙයි කියලා හිතනවා ඒ වගේම අද කොටසේ,හැරිසන්ට ටිකක් දැන් ටික ටික අමතක වෙනවා වගේ හැමදේම එත් කලින් කොටසේ වගේ එයා ගොඩක් දුරට හැගීම් එක්ක මතකයන් එක්ක ප්‍රශ්න වලට උත්තර හොයනවා,බලමු මොනවා වෙයිද,ඇමිනට් දුන්න ඇල්නිකෝ කැබලි වලින් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් ෆ්ලෑෂ් සීසන් 4 අවසන් කොටසින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.
We Are the Flash !!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13819 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/RasheenMansilNew-e1483564628824.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-03-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks mch patta mama hoya hoya hitiya sub godak meke thibba bn ela Good luck
Thnx ayya
Hodai…niyamai
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!
thanks …………
Thanks…
THANKS FOR SUB
thaannx brooo
Thanks bro
Thanks !!!!!!!!!!!!
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Not found kiyala watenooo
thanks machn..
Thank you
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Tz sub ekata…..
thanks brother.. ash vs evil dead session 03 danna try karanna. thanks
Niyamai malli. Thanks…
supiri ikmnta anith sub eka genna gdluk
Thanks bro. Ada epi 23 awane. Eke sub kawadda danne??
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
ජයවේවා !!!!!
bohoma sthuthi sahoo jaya . anthima kotasatha gamuo sahoo jaya…
Thanks !
thsnks for the sub
sub ekata thanks saho. jaya wewa!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
ela
Thanks sub ekata
thanks
උපසිරැසි ඔක්කොටම ගොඩක් ස්තූතියි..
Great work
Good luck♥️
සබට ස්තුතියි
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
ජය
tnx macho..
Yalu sub eka soya gatha nohaka kiyala error ekak watenawane
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks yalu budusaranai
thanks sub ekata bro
Thanks machan sub Ekata. welawatama sub eka Den ekata thanks bro….. obata jaya weva..
Thanks very much
thank you broo
Sub ekata thanx
Arrow
ඇරෝ සබ් නුත් දිපන්කෝ bro
Thanks
Thanks
Thanks bro
thanks…
Arrow ekatath ikmanata aub eka denna saho
Sub akata thanx brooo
thx brooo
Elama…thanks brooo
Thank You
බොහොම ස්තුතියි උපසිරසට
ජය වේවා
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub ekata thanks
බොහොම ස්තුතියි උපසිරසට
ජය වේවා
Tanks sho
Thanks Bro.
SUPIRIIIIII
නියමයි සහෝ…බොහොම ස්තුතියි!
thnx saho..arrow ektrh denna puluwannm
Thanx bro…arrow ekath denna
mchn tama blinspot eke ep 14 passe sub tama dala na eketh sub denna kiynnaaaa
රෂීන් මන්සිල් සහෝදරයා ඔබට බොහොම ස්තූතී ඉක්මනට සබ් එක දුන්නට.බොරු ශෝ නෑ බොරු කයිවාරු නෑ කලින් කරපු පොර වගේ.වෙලාවට සබ් එක දුන්න.
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
නියමයි සහෝ…සබ් එකට තෑන්ක්ස්,
අනිත් සීසන් එක,
කවදාද ආය එන්නෙ..?
මේ අවුරුද්දේ අන්තිමට වගේ එයි නේද කලින් ඒවත් අවේ එහෙමනේ
Arrow එකේ ටිකටත් උබම දියන්කෝ මචන්…දැන් download කරලා තියන් ඉන්නවා උබලා සබ දානකන්….flash එකත් එක්කම ඒකටත් දීලා දාන්කෝ..
Thanks bn,
Thanx Machan
Sub akata thanxxx bn……arrow s06 e21 22 sub denne nadd bn……..anakal inne bn…epiya bala dan hugak kal bn dihallakoo…
THANKS
thanks
නියමයි….සබ් එකට තැන්ක්ස්…
tnz sub ekata
බොහොම ස්තූතියි සහෝ……
Thanks***
Thanx bokka sub ekata
තෑන්ක්ස් සහෝ සබ් එකට.
tnk u brother
Thanks bro….sub ekata..
Thanx machan
sub ekata thanks bro….!
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……
thanks bro
Thanks saho….
Thanks bro
Thx bokka
thanks brother!
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
thanks
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
bohoma sthuthi saho…
Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partanakaranava bro oabata jaya…
thanks
Sub eakata thanx
thanks bro sub ekata……………..arrow season eke thaama sub naa puluwan nm ekath denna balanna
Tnx bn….ela…
Thanks Brother
elama
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා
tnx bro
Supiri