The Following [S03E14]|මරණය හෝ ජීවත්වීම..? [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාළුවනේ…..!!! ඔන්න එහෙනම් මම දහහතරවෙනි කොටස අරගෙන ආවා.. අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. රයන් සහ තියෝ හුවමාරුව කරන්නයි ගියේ. ඒත් ඒක හරියට උනේ නෑ.. ඒකෙන් උනේ පෙනී ට මරු තුරුලට යන්න උණු එක. ඒ වගේම මාර්ක් ගේ පිහි පහර නිසා මයික් ට අමාරු වෙනවා.ඒ වගේම මාර්ක් ටත් මරු තුරුලට යන්න වෙනවා. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.
දැන් එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.
මාර්ක් ගෙන් පහර කාපු මයික් ඉන්නේ අවධානම් තත්වෙක.ජීවිතයත් මරණයක් අතර සටනක. රයන් විශ්වාස කරනවා තියෝ ආපහු මේකට රයන්ගෙන් පලි ගනියි කියලා. ඒ නිසා රයන් ඒකට ලැහැස්ති වෙනවා.හිතුව වගේම තියෝ සහ ඩේසි රයන් ගේ සගයෙක් ව අල්ලගන්නවා. ඒ කවුද ඒ? ඒ කෙනා ලවුවා රයන් ව එතනට ගෙන්න ගන්න හදන්නේ. එහෙම ගෙන්නාගෙන රයන් ව මරන්න. ඒ වැඩේ කරන්න පුළුවන් වෙයි ද? එහෙම නැත්නම් රයන්ට ඒක තේරෙයි ද ? රයන් මොනවා කරයි ද?
අද කාට මැරෙන්න වෙයි ද? මේවට උත්තර හොයාගන්න එහෙනම් කතාව බලන්න යාළුවනේ…!!! අවසාන කොටසින් හමුවෙමු. ජයවේවා….!!!
[button link=”https://goo.gl/BqCQU2″ type=”icon” “center” newwindow=”yes”] 389 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 476 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
……………………
#Hail_Hydra
”””””””””””””””””’
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි.. සුභපැතුම්…The.Following.S03E15 කලේ නැද්ද?
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
——————->
thankzzz aiyeeee.ithuru episode ekath hetama deela danda.ela ela
ස්තුතියි! දසන් !
ජය වේවා!
එල එල සහෝ!
තව එකායි!
ජයවේවා!