The Frame (2014) | අද්භූත රාමුවේ නිර්මාතෘ කවුද [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාලුවනේ මම අද ඔයාලට දෙන්න යන්නේ THE FRAME කියන චිත්‍රපටය. මේක 2014 වර්ෂයේ තිරගත වුනු චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 6.7 ක් වැනි අගයක් ලබාගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තිබෙනවා. මේ කතාව අයත් වන්නේ CRIME,DRAMA,FANTASY කියන ගණයන්ට.
මේකේ ප්‍රධාන චරිතවලට පන පොවන්නේ DAVID CARRANZA (ඇලෙක්ස් ) සහ TIFFANY MUALEM (සෑම්) කියන දෙන්න තමයි. හොදයි මේකේ හැටියට ඇලෙක්ස් කියාන්නේ හොරෙක්. එතකොට සෑම් කියන්නේ වෛද්‍ය සේවිකාවක්. මේ දෙන්නට තියෙන සමාන ලක්ෂණය තමයි දෙන්නටම මනොවිකාරි දර්ශන පේන එක. වැඩේ කියන්නේ එකත් පෙන්නේ ටීවී එකෙන්. ඇලෙක්ස්ට පේනවා ටෙලි නාට්‍යයක් සෑම් ප්‍රධාන චරිතය ලෙස රගපාන. සෑම්ටත් එහෙමම තමයි. හැබැයි ඉතින් මාරම සීන් එක කියන්නේ දෙන්නටම පෙන්නේ ඒ ඒ අයගේ ජිවිත කතාව මුල ඉදලා.
නමුත් දවසක් මේ දේවල් අතරේ ඒ දෙන්නට කතා කරන්න ලැබෙනවා. එකත් ටීවී එක හරහා. ඇත්තටම පුදුමයි නෙවෙයි අද්භුතයි. කොහොමද මෙහෙම වුනේ. හිතාගන්නවත් බැරි වැඩක්නේ. ඉතින් මේ ගැන දෙන්නම බය වෙලයි ඉන්නේ. කොහොම හරි දැන් ඇලෙක්ස්ට ඕනේ එයාගේ හොර කණඩායමෙන් අයින් වෙලා යන්න. නමුත් එක ටිකක් කරගන්න අමාරු දෙයක්. එත් මෙයාට ඕනේ කොහොම හරි අයින් වෙන්න.
හරි දැන් ඉතින් ඇයි ඇලෙක්ස්ටයි සෑම්ටයි මෙහෙම වෙන්නේ ?? මේකට හේතුව මොකක්ද ?? මේක දෙවියන්ගේ පරික්ෂනයක්වත්ද ?? නැත්නම්. මේ දෙන්නට මේක හොයාගන්න පුළුවන් වෙයිද ?? නැත්නම් දෙන්නටම පිස්සුද ??ඇත්තටම මෙහෙම දේවල් සිද්ධ වෙන්න පුලුවන්ද??? වගේ දේවල් තේරෙයි ඔයාල මේක බැලුවාම. හරි ඉතින් යාලුවනේ මම දැන් කියෙව්වා හොදටම ඇතිනේ. ඔයාල මේක බාගෙනම බලන්නකෝ. එහෙනම් ඉතින් බයිස්කෝප් අඩවියටත් ඔබ සැමටමත් ජය වේවා..
[button link=”http://tinyurl.com/nu2ga2r” type=”icon” “center” newwindow=”yes”] 990 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2053 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks !!!!!!!!!!!!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thnn Q 🙂
ස්තුතියි මධුකප්‍රිය සහෝ!
ජය වේවා!
thanks bro!
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
ela machan
thanks sub ekata
Tnx macho
tnQ a subata Bro :*
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
thanks
ela ela… jaya wewa… digatama karan yamu
Thanks,,,,,
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
එළ මචං… දිගටම සබ් දෙමු…
නියමයි
සබට තුති
ඔබට ජය…………
niayamai…thanks MADHUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks….macho sub ekata jaya wewa….!
thank sahoooooooooo.digatama sub denna
thanx
thanks