The Girl Who Leapt Through Time (2010) with Sinhala Subtitles | අතීතයට ගමනක් . [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් මම ආයෙත් මගේ 16 වන චිත්‍රපටියත් එක්ක ඔබලාව හමුවෙන්න ආවා. මේක ජපන් – චිත්‍රපටියක්. මේකත් හැමෝම බලන්න ඕනේ Imb 6.5/10 අගයක් ගත්තු ඉතා සුන්දර තේමාවක් රැගත් අර්ථවත් චිත්‍රපටියක්. මේක 2010 තිරගත උණු අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ Yasutaka Tsutsui විසින් ලියන ලද, The Girl Who Leapt Through Time නවකතාවක් ඇසුරෙන්. ඒ නවකතාවට අනුව නිර්මාණය කරන ලද 4 වන චිත්‍රපටිය තමයි මේක. මේ චිත්‍රපටිය හා බැදුණු ජපානයේ ඉතා ජනප්‍රිය managa කතා මාලාවකුත් තියෙනවා. (Manga යනු ජපානයේ ඉතා ජනප්‍රිය කාටුන් මාලාවක්). මම කලින් දීපු Cyborg She – 2008 චිත්‍රපටියත් තේමා උනේ අතීතය හා බැදුණු සිද්දියක්. මේ චිත්‍රපටිය ත් නිර්මාණය කරලා තියෙන්නේ කාලය හරහා තරණය කිරීමේ තේමාව රැගෙන.
චිත්‍රපටිය ගැන කියනවා නම්, 2010 වර්ෂයේ ජිවත් වන කාන්තාවක් තමන්ගේ අතීතයේ, එනම් වර්ෂ 1972 දී හිටිය පෙම්වතා මුණගැහෙන්න යන්න හදන්නේ. ඇය ඒ සදහා කාලය තරණය කරන්න පුළුවන් විදියේ දියරයක් හදනවා. නමුත් යම් අනතුරක් නිසා ඇයට යන්න වෙන්නේ නැහැ. ඇය ඒ වෙනුවට තමන්ගේ දුවව අතීතයට යවනවා. නමුත් ඇය යම් අතපසුවීමක් නිසා යන්නේ 1974 වර්ෂයට. එහදී ඇයට තව තරුණයෙක් උදව් කරනවා. අපි බලමු ඇයට, තමන් ආපු වැඩේ කරගන්න පුළුවන් වේවිද? නැද්ද කියලා? ඇයට මුණ ගැසෙන තරුණයට මොකක්ද වෙන්නේ කියලා. ඇයට ආයෙත් අනාගතයට එන්න පුළුවන් වේවිද කියලා? එහෙනම් ඉක්මනින් තව චිත්‍රපටියකින් හමුවෙමු. ජයවේවා.
SInhala Subtitles
-- Count 3549 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/559926_10151470234816259_1563765772_n.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Ela ela
Thanx bro
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට.ඇයි දැන් japanese movie වලට උපසිරැසි දෙන්නැතිව ඉන්නේ
සහෝ නැවතත් උපසිරැසි කරන මෙන් ඉල්ලා සිටිනවා.ජය!
ලස්සන ෆිල්ම් එකක් සහෝ, දැන් බලල ඉවර උනේ.. තැන්ක්ස්
me film ekanam supiri saho.arigatho gosaimasu,
nadda me wage tawa film
ස්තුතියි
thx sahoo
උපසිරසියට බොහොම ස්තූතියි.
thank you saho
Thank you!!!!
ස්තූතියි වේවා ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
බොහොම ස්තූතියි ලසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි ලසන්ත සහෝ සබ් එකට…
ජපන් ෆිල්ම් එකක්නම් ඉතින් අනිවා තමා…
Trailer එක බලුවම නොබලම බෑ වගේ…. හෙ හේ… 😉
ජයෙන් ජය…
ටික දවසකට පස්සේ තවත් ජපන් සලරුවක්…..
උපසිරැසියට ගොඩාක් ස්තුතියි ලසන්ත සහෝ….
goda kalayakin japan ekak balanne.thx sub ekata .puluwannam thawa japan tikak denna,
u vil hv one after some days
thanks lasantha sahobsub ekata
thanx machan…
niayamai…thanks LASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thankyou !
Thanks
niyamai
Thanks saho.Attack on Titan: Part 1 (2015),Attack on Titan: Part 2 sub denna. jaya wewa!!!!
yes.. doing now
direct link akak nedda bro. Sub akata thankz
Hari hambauna
උපසිරසියට බොහොම ස්තූතියි.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
txz
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thank you.. 🙂
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
! මේ වගේ ලස්සන කතා අරගෙන එනවට ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.