MENU

18+AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)ආද‍ර කතාඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)මධුකප්‍රිය පෙරේරාවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Last Kingdom [S01:E01] with Sinhala Subtitles | අවසන් රාජධානිය උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 27 votes.
Please wait...

The Last Kingdom 2015 TV (2015)
හොදයි මිත්‍රවරුනි මේ සූදානම් වෙන්නේ The Player දෙන ගමන්ම වගේ ඔයාලට තවත් කතාමලාවක් රැගෙන එන්නයි. හොදයි එහෙමනම් අපි මේ නව කතාමාලාව ගැන විස්තර ටිකක් බලමු. The Last Kingdom විකාශය ආරම්භ කරන්නේ ඔක්තොම්බර් මස 22වෙනිදා. BBC නාලිකාවේ තමා මේක විකාශය වෙන්නේ. මේ වෙද්දී කොටස් 5ක් විකාශය වෙලා තියෙනවා. මම හැකි ඉක්මනින් ඒ ටික දෙන්න බලන්නම්. ඒවගේම imdb දර්ශකයේ 8.5ක් වැනි අගයක් ලබාගන්නට මෙම කතාව සමත්ව තියෙනවා. ඉතිහාස කතා ගනයට අයත් වන මෙම කතාමාලාව නිෂ්පාදනය වී තිබෙන්නේ bernard cornwell විසින් 2004 වර්ෂයේ රචිත ග්‍රන්ථයක් ඇසුරින්. Vikings කතාමාලාවට කැමති කෙනෙක්නම් නිසැකවම මේකටත් කැමතිවෙයි.

හ්ම්ම්ම් පොඩ්ඩක් කතාව ගැන බලමු. කවුරුත් දන්නවා වගේ එංගලන්තය බිහිවීමට පළමුව නොතම්බ්‍රියා, මර්සියා, වෙසෙක්ස් යනාදී වශයෙන් කොටස් කිහිපයකට වෙන් වෙලානේ තිබුනේ. ඉතින් මේ රාජ්‍ය වලට වයිකින්වරු එහෙම පහරදෙනවා. මෙම කතාව ගොඩනැගී ඇත්තේ ඒවටා.

මුලින්ම සිද්දවන්නේ නොත්ම්බ්‍රියාවට වයිකින්වරු සහ ඩේන්වරුන්ගේ මිත්‍රපාක්ෂික හමුදාව ප්‍රහාර එල්ලකර යටත් කරගැනීම. මෙම සටනේදී බෙබන්බර්ග් පාලන ප්‍රදේශයේ ප්‍රධානියා මියයන අතර ඔහුගේ පුත් උතඩ් වහලෙක් බවට පත්වෙනවා. ඒ වෙන කාගේවත් නෙවේ වයින්කින්වරුන්ගේ අර්ල්වරයෙක් වෙන රග්නාර් ලොත්බ්‍රොක්ගේ. ඉතින් රග්නාර් තීරණය කරනවා මේ කොලුවව දරුකමට හදාගන්න. කාලය කෙමෙන්කෙමෙන් ගෙවී ගොස් වසර ගණනකට පසුව රග්නාර්ව ඝාතනයට ලක්වෙනවා. එතැනදී උතඩ් තීරණය කරනවා යලිත් තමන්ට අයත් දේ ලබාගන්න. ඒත් ආපහු එන ඔහුට තමන්ගේ මාමා විශාල තර්ජනයක්. ඒවගේම රග්නාර්ගේ මරණයට සැක කරන්නෙත් උතඩ්ව. ඉතින් දෙපැත්තකින් එන ප්‍රහාරවලට උතඩ් මුහුණ දෙන්නේ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ.

Vikings කතාමාලාව තුළ වයිකින්වරු ගැනනේ කියවෙන්නේ. මේ කතාමාලාව එහි විරුද්ධ පැතිකඩක් එනම් එංගලන්තය බිහිවීමට ප්‍රථම කතෝලික රාජ්‍යවල හැසිරීම නිරුපනය කරනවා කියලා තමයි මටනම් තේරුනේ. එහෙනම් කට්ටිය බාගෙන බලන්න. යමින් ගමන් අදහස් එහෙම දක්වාගෙන යන්නකෝ.

The Last Kingdom (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/uaOZ4Z” type=”icon” “center” newwindow=”yes”] 262 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

C8135A6A751A5719AC4227A5C8F3547C145C62AA

[button link=”https://goo.gl/fSSx0T” type=”icon” “center” newwindow=”yes”] 424 MB (720p.x265.AVC) කොපිය මෙතනින් බාගන්න[/button]

8ACFC6F90A52731F7C47E65A81CA008867FB5BE4
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 23683 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                                                  All Episodes                        Next Episode >>

26 thoughts on “The Last Kingdom [S01:E01] with Sinhala Subtitles | අවසන් රාජධානිය උදෙසා. [සිංහල උපසිරැසි සමඟ]

  • issarahata godak kattiya balanne bluray hari web copy hari . eka nisa update denawanam tamai godak hoda

    Reply
  • sinhala sub not same video

    Reply
  • Blueray video wlta me sub ek wenas wenwne

    Reply
  • meke vikings tv series eke inna ragnar lothbrok da marenne?

    Reply
  • තෑන්ක්ස මචී….

    Reply
  • Thanks for the subtitle.

    Reply
  • thanks. x265.hevc hari. ath x265 avc newe x264 avc wenna ona. mage requast ekata sahaya dak uwata thanks

    Reply
  • ඔබට බෙහෙවින් ස්තුතියි මධුක.

    Reply
  • Sajith Anthony

    බොහොම ස්තුතියි උපසිරසට…

    Reply
  • thanks
    aunath the player ikmanata one machoooooooooo

    Reply
  • බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සත්‍යජිත්රායි

    නියමයි ,තැන්ක්ස්…සහෝ

    Reply
  • Thank you very much brother……meka kauda denne kiyala balagana hitiye…..digatama yamu….jayawewa……!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…මේකත් මගේ Waiting List එකේ තිබ්බ එකක්.

    Reply
  • බොහොම ස්තුතියි උපසිරසට…

    Reply
  • ස්තූතියි බං සබට…
    ජය වේවා!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *