The Last Ship [S03 : E09] with Sinhala Subtitles |පාරාදීසයේ පෙරලිය… [සිංහල උපසිරසි සමඟ]
ප්‍රමාදයට බොහෝමත්ම සමාවෙන්න ඕනේ. උපසිරැසිය ආපු දවසේ දවල් 1ට විතර ඉවරයක් කරන්න ලැබුණත් අඩවියේ අලුත්වැඩියා කටයුතු නිසා පොඩි පොඩි බාධාවන් ඇතිවුනා උපසිරැසිය ලබාදීම සම්බන්ධයෙන්.
පසුගිය සතියට කලින් සතියේ අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනවද මේ සැලසුම් කරන්නේ කියලා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා ටකහායා ඇමරිකාවේ නාවික හමුදාවට වෛර කරන්න හේතුව. මේ එක්කම ටකහායා දැන් නේතන් ජේම්ස් එකේ ඉඳන් නේවි එකට උදව් කරනවා පෙන්ග් ගෙන් පලිගන්න. මොකද කිව්වොත් තමුන් වගේම තමුන්ගේ බිරිඳත් ඇතුලුව ජපානයේ හැම කෙනෙක්ම මරණයට පත්වුනේ පැන්ග් විසින් පතුරුවපු රසායනික අවිය නිසා. මේ රසායනික අවියෙන් පෙනෙන විදියට හානියක් නොවුනත්, මේ රසායනික අවියේ රසායනික සංයුතිය මගින් වෛරසය වටා ආරක්ශක ආවරණයක් ගොඩනගනවා. මේ ආරක්ශක ආවරණය නිසා ප්‍රතිකාරයට වෛරසයත් එක්ක සටන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ප්‍රතිකාරය කොතරම් ලබා දුන්නත් වෛරසය වැලඳුනු කෙනා සනීප වෙන්නේ නෑ.
ඉතිං පසුගිය සති වල කතාවන් වලින් අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනාහරි ලොකු දෙයක් සැලසුම් කරන්න යන බව. ඒ වගේම තමයි අරෙහෙන් මෙහෙන් ඉඟි දුන්නත් අපිට පසුගිය කතාව වෙනකං හරියාකාරව දැනන් හිටියේ නෑ පැන්ග් අඩව් අල්ලන්නේ මොකකටද කියන එක. නමුත් පසුගිය සතියේ පැහැදිලිවම අපිට දැනගන්න ලැබුණා, මේ රසායනික අවිය ලෝකය පුරාවටම දියත් කරලා දැනට එන්නත් කරනයට ලක්වුනේ නැති අයව වෛරස මගින් මැරෙන එක අනිවාර්ය කරන්න පුළුවන් බව. ඉතිං කැප්ටන් නම් අවසානයේදී කිව්වේ ජන සංහාරයක් කියලා.
කතාව මුල ඉඳන්ම ධවල මන්දිරයේ හිටපු අයට තිබුණු ප්‍රශ්ණයක් තමයි, වීඩියෝ ඇමතුම් ගැනීමේ නොහැකියාව. මොකක් හෝ හේතුවක් නිසා ධවල මන්දිරයෙන් පිටවෙන සහ ලැබෙන සිග්නල් වලට මොකක්දෝ බාධාවක් ඇති වෙනවා. මේ ගැන අද කේරා ජනාධිපති‘ගේ අණ යටතේ හොයලා බලනවා. මේ ගැන වැඩි දුරටත් හාරා අවුස්සද්දී ලොකු කුමන්ත්‍රණයක් හෙලිදරව් කරගන්න හැකියාවක් ලැබෙනවා.
අදට මම වැඩි දෙයක් කියන්නෙත් නෑ ඔන්න. පුළුවන් ඉක්මනින්ම අද උපසිරැසිය ගෙනාවා. හැබැයි කට්ටියට සතුටුදායක ආරංචියක් දෙන්න පූළුවන්. ලබන සතියේ ඉඳන් ආපහු ටෙක්ස් කතාවට බහින්න පුළුවන්. එක්කෝ නැතිනං ඊලඟ සතියේ ඉඳන්. ලිපිය ලියන මේ මොහොතේදී නම් තාම ලබන සතියේ කොටසේ ප්‍රෝමෝ බලලා නෙමෙයි ඉන්නේ.
කතාවේ ගතිය නම් උපරිමෙන්ම වැඩි මට්ටමකින් තියෙනවා කියලා කියන්න පුළුවන්. පසුගිය සීසන් දෙකටම වඩා කතාව හොඳට ගලාගෙන යනවා. එහෙනං මම අදට සමුගන්නම්. ලබන සතියේදීත් මේ විදියටම හමුවෙම බලාපොරොත්තුවෙන්.
No captain.
It’s a cut the head off the dragon operation.
ආයු -බෝ -වේවා !!!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 36642 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
thankyou
Elaa
බොහොම ස්තූතියි
tanxxxx broo
meke 8 weni epi eka season 2 eke 8 weni epiyarane set wela thiyenne????season 3 wala 8 sub dennako plzzzz
hariii….browser eke address bar eke hariyata type karoth enawa (http://www.baiscopelk.com/the-last-ship-s03-e08-with-sinhala-subtitles)…thankzzzzzzzz!!!!!!!!!!
Se3 ep 12/13 sub nanee broo
S03E08 ඒකේ සබ් එක නැ නේ සහෝ….. S03E08 කියලා ටයිප් කරාම එන්නේ “S02 E08” එකේ සබ් නේ…..
meke download link eka nadda..
එලම සහෝ එලම
Thank you very much
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks saho…
tnx bro. ilanga ewath okkoma ikmanta denna
ane plz kauru hari link eka dannako.
tnks a lot brother
Tks a lot macho…
kauru hari link eka dannako tks
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
brother next episode eka denne kawadada puluwan ikmnatama denna ada unath kamak naa , labenakan iwasillak nathuwa inne , thanx…
මට තියන ප්‍රශ්නේ, 8 වෙනි කතාව දෙන්නේ නැතිව ඇයි 9 වෙනි එක දුන්නේ කියන එක.
8 දීලා කොයි කාලෙද බං
Scared since you late… Thanks
ස්තූතියි සහෝ. ජයවේවා…!!
Thank You…Bro…..
thankzzzz bro!!
sub ekata thnx…..
Thanks macn……..
Tikak parakku una neda 😀
Thx bro
ko bn 8
thanks ban
Maga balan hitiye thanksss
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
thanks bros ilaga epiyath ikmanata demu…………
අම්මෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
ස්තූතියි සහෝ ඊලග කොටසෙන් හමු වෙමු
සබ් එකට තුති ප්රනීත් සහෝ
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………….
thankz sahoo
හම්මේ කතාවනම් ඊයෙම බැලුවා..
හිතුවෙවත් නැති පැත්තකට කතාව යොමු වුනා කිව්වොත් හරි..
ඉස්සරහට හොද හටන් ටිකක් එහෙම තියෙයි වගේ..
උපසිරසියට ස්තුතියි..
අම්මෝ මේක ඒන් කන් තමා බලන් ඉදියේ . ස්තූතියි සහෝ
thanks Bro
machan link eka dannako.tks
අම්මෝ මේක ඒන් කන් තමා බලන් ඉදියේ . කැක්ස් සහෝ
Thank you bro…Jaya wew…
සබ් එකට තුති සහෝ
ජය වේවා
නිතර නිතර ඇවිත් බැලුවා සබ් එක ඇවිත්ද කියලා එච්චරම මේ කතා මාලාවට අපි වහවැටිලා. අද නිවාඩු දවස නොවැ ඉතින් සබ ගත්ත ගමන්ම බලන්න පුලුවන්. එහෙනං අපි ගියා. කතාව බලලා එන්නම් හරිය. ස්තූතියි.ජයවේවා
Thanks machoo
thanks a lotttt
thanks thanks bro
Thankz bro…
Sub ekata thanx aaaaaaaaaaaaa