The Legend of the Blue Sea (2016) [E02] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]
කතාවේ පලවෙනි කොටසට ගොඩක් දෙනෙක් ප්‍රතිචාර දක්වල තිබුනා, මේ තමයි කතාවේ දෙවෙනි කොටස, මේ කොටසටත් ඔයාල කැමති වෙයි කියල හිතනවා, පළමු කොටස ඉවර වුනේ, නැවතත්, ජුන්-ජේ අපේ කතාවේ දියකිඳුරිය එක්කන් යන්න එන තැනින්, මේ කොටසේදී, ඔහු ඇයව තමන් නැවතිලා ඉන්න හොටෙල් එකට එක්කන් යනවා, පහුවදා, ඔහුට දැනගන්න ලැබෙනවා, මොහු පස්සෙන් කිසියම් පිරිසක් පන්නනවා කියල, මේ ප්‍රශ්නෙන්, ඔහුව බෙරගෙන්නේ අපේ දියකිඳුරිය, පලවෙනි කොටසින් ඔයාල දැක්කනේ, ඇයට තියෙන ශක්තිය.. කොහොමහරි මේ දෙන්නා ඔවුන්ගෙන් බේරිලා, වෙනත් පැත්තකට යනවා, ඒ යන ගමන් මගේදී, ඔහු ඇය ගැන ගොඩක් දේවල් දැන ගන්නවා, ඒවගේම ඇයට කතා කරන්න පුළුවන් බවත් ඔහු දැනගන්නවා. ඒත් අන්තිමේදී, ඔවුන්ව නැවතත් කොටු වෙනවා. ඒ අවස්ථාවෙනුත්, ඇයට ඔහුව බෙරගන්න්න පුළුවන් වෙයිද කියල ඔයාල බලන්න, එහෙමනම් ඊළඟ කොටසින් මුණගැහෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
The.Legend.of.the.Blue.Sea.E02.161117.720p-540p-450p
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 16750 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/2015-09-21.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
සිංහල උපසිරසියට ගොඩක් ස්තූතියි..ජය වේවා…….
සබට තුති වේවා…
සුපිරි කතාවක්.
දිගටම සබ් දෙමු ආ…
ජය
Bro download link gann nedd.loku udwwk
බොහොම ස්තූතියි උපසිරැසියට……
පුලුවන් නම් when time stoped එකටත් උපසිරැසි දෙන්න බලන්න…..
උපසිරසියට ස්තුතියි
I can’t fine the line plz send…
බයිස්කෝප් සයිට් එක කොච්චර speed ද කියනවනම්….එ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි
.
.
#ටෘ_ටමන්නා
Anee ukaan nngi
niyamayi occotama sub denna me wagema.
thank you so much sis …!!!
දෙනකන් හිටියේ සබට ගොඩාක් ස්තුතියි…ඉතුරු කොටස් ටිකත් දිගටම දෙන්න..
මගෙන් සුභ පැතුම්
අහ් අක්කේ පුළුවන් නම් මේක ඉවර උනාම Two World (2016) W කොරියන් drama එකට sub දෙන්නකෝ..
එකටත් rating සුපිරියටම තිබ්බ…
එනකම් බලාගෙන හිටියෙ ඉතුරු epi ටිකත් ඉක්මනට දෙන්ඩෝ… උපසිරසියට ස්තුතියි
Lassana kathawak.
Thanks for the sub…
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks GAYESHA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Anyone who can’t find the link, send me an email.
[email protected]
Thanx. Keep it up
බොහොම ස්තූතියි බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි SIS සබ් එකට.
කතාව නම් පට්ටයි ආ.., & Verry Funny…!
දිගටම සබ් දෙමු.
~~~ ජය වේවා ! ~~~
superb thanks sis
නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
super,,,,super………………
thanks sis sub ekata
sub ekata thanks sis
සබ් එකට තුති සහෝදරී පට්ට කතාවක් මේක
දැනට කොටස් 4 ක් ඇවිත් තියනවා අනෙක් කොටස් ටිකත් ඉක්මනට දෙන්න
෴෴ජය වේවා෴෴
ටොරන් එක හොයා ගන්න බැරි යාලුවෝ මම පහල දාලා ඇති ඒ විදියට google search කරන්න,
The Legend of the Blue Sea e02 uptobox
thank you………
එනකම් බලාගෙන ඉදියේ , උපසිරසියට ස්තුතියි !!!
THANK YOU