The Mentalist [S04 : E05] | දූපතේ මරණය….. [සිංහල උපසිරසි සමඟ]
වෙනදා වගේම මිනීමැරුමක් අරගෙන තමයි අදත් The Mentalist වලින් ඔබ හමුවෙන්නට මම ආවේ. අද සිව්වන සමයේ 5 වන කතාවට උපසිරැසි ලබා දෙන්නයි මේ සූදානම. අද කතාව දූපතක සිදුවුනු මරණයක් අනුව තමයි ගලායන්නේ. තරුණ ගැහැණු ළමයෙක් ඒ දූපත් වෙරලේ නිරුවත්ව මැරිලා ගොඩගහලා තියෙනවා. ඒක ගැන විමර්ශණය කරන්න ලැබෙන්නේ CBI කාර්යාංශයට. වාර්ථා අනුව ඇය තාලියා සෝරස් නමින් හැඳින්වෙන වයස අවුරුදු 19ක තරුණියක්. ඒ වගේම තමයි ඇය අනාථ නිවාසයක හැදුනු වැඩුනු තරුණියක්. මැයගේ මව ඇය කුඩා කාලයේම මැරිලා, ඒ වගේම තමයි පියා මරලා දාලා තියෙනවා. මැයගේ මරණ පරීක්ශණය අනුව ඇයගේ උගුරු දණ්ඩ පොඩිවීමෙන් තමයි මරණය සිදුවෙලා තියෙන්නේ. ඒ වගේම ලිංගික අතවරයකට ලක් වීමකුත් දක්නට ලැබෙනවා කියලා කියනවා. ඒක නිසාවෙන් මෙය දියේ ගිලී සිදුවුනු ස්වාභාවික මරණයක් කියන මතය බැහැරවෙනවා.
හැමෝම වගේ මේ මිනීමැරුම විසඳන්න වෙහෙසෙනවා. ඒ වගේම තමයි ජේන් මේ කේස් එක විසඳන්න කටයුතු කරන්නේ බොහෝම සතුටින්. දූපතේ අසිරිය විඳිමින් තමයි එයා මේ හැම වැඩක්ම කරන්නේ. ඒ වුනත් කතාව තුලදී වෑන් පෙල්ට් නම් තරමත් ප්‍රචන්ඩ විදියට තමයි හැසිරෙන්නේ. මේක නිසා ලිස්බන්ට ඇයට අවවාද කරන්නත් සිදුවෙනවා. කොහොම නමුත් මොවුන්ට පසුව හොයාගන්න ලැබෙනවා ඇය අනාථ නිවාසයෙන් ඉවත් වෙලා සිදුකරලා තියෙන්නේ, තමුන්ගේ පියාගේ මිනීමරුවා හොයන එක කියලා. අවුරුදු ගානකට කලින්, තමුන් පොඩි කාලේ ඝාතනය කල පියාගේ මිනීමරුවා ගැන පොලිසියටවත් හොයාගන්න ලැබිලා නෑ. නමුත් ඇය දිගින් දිගටම සොයා බලලා තමුන්ගේ පියාගේ මිනීමරුවා හොයාගෙන තියෙනවා. ජේන් කියන්නේ නම් මිනීමරුවා ඉන්නේ දූපතේ කියලා. ඒක නිසාම ඒ තැනැත්තා විසින්ම ඇයවත් ඝාතනය කලා කියලා තමයි CBI සැක පහල කරන්නේ. නමුත් ජේන් ඒක පිලිබඳව පල කරන්නේ වෙනස්ම මතයක්.
බලමු කවුද දූපතේ මිනීමරුවා කියලා. ඒ වගේම තමයි ජේන් කොහොමද මිනීමරුවා අල්ලන්නේ කියලත් බලමු. මීලඟ කතාවෙන් හමුවෙනතුරු සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු- බෝ- වේවා !!!
[button link=”http://g.oc.gs/vamay” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.73GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://j.oc.gs/recay” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.41GB) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/korgo” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.28GB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5012 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Godak sthuthi..Jaya wewa!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
එල මචන් එල
සබට තුති
ඔබට ජය……………….
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……
thanks bro
Niyamai Saho
jaya Wewa
සබට තුති සහෝ !!!!!
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල මචන් උබනම් sub දෙනව ගින්දර වගේ,ඉක්මනටම මේ කතාව ඉවරකරල Grimm tv seris එකට sub දෙන්ඩකො,,IMDB rat එකෙ 7.8 අගයක් තියෙනව,plz සබ් දෙන්ඩකො Grimm එකට