The Missing (2014) [Ep 01] | කහ සළුව… [සිංහල උපසිරසි සමඟ]
අලුත්ම ටෙලි කතා මාලාවක් ගෙන්න තමයි මේ සුදානම. මුලින්ම කියන්න ඕනේ දැන් නම් මම ටිලි කතා මාලා වෙනුවෙන් උපසිරැස එකතු කරන්න කැමති නැහැ වැඩිය… නමුත් මේක බැලුවම හිතට ඇල්ලුව නිසාත් විශේෂයෙන්ම කොටස් 8 පමණක් තියන TV Mini-Series නිසාත් තමයි ඔබත් එකක් බෙදාගන්න අදහස් කලේ…
අද මේ කෙටි කතා මාලාව එක්සත් ජනපදයේ BBC වගේම ඇමරිකාවේ Starz නාලිකාව මගිනුත් විකාශය කිරීමට නියමිතයි (නොවැම්බර් 15 වනදා සිට). කතාවේ නිර්මාපකයා වෙන්නේ Tom Shankland ඔහු අපේ රොයිලි සහෝ උපසිරැස එකක් ගෙනා Ripper Street කතා මාලාව එහෙමත් කරන්න දායක වෙලා තියනවා. ප්‍රධාන නළුවා වෙන්නේ James Nesbitt බ්‍රිතාන්‍ය ප්‍රසිද්ධ ටෙලි නළුවෙක් වුනත් ඔබ අපි නම් දන්නේ The Hobbit චිත්‍රපට මාලාවේ Bofur ගේ චරිතය නිසාවෙන්. සෙසු චරිත සඳහා Tchéky Karyo, Frances O’Connor, Joséphine de La Baume, Jason Flemyng හා තවත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ නළු නිලියන් එක්කාසු වෙනවා.
කතාව වෙන්නේ මෙහෙමයි, 2006 වසරේ නිවාඩුවක් වෙනුවෙන් විදේශ ගතවෙලා ඉන්න පුංචි පවුලක් ප්‍රංශයෙදී බොහොම අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙනවා. වාහනයේ කාර්මික දෝෂයක් හේතුවෙන් සැලසුම් නොකළ නගරයක මදක් නතර වෙන ඔවුන්ගේ කුඩා පුතු ඔලී අවාසනාවන්ත ලෙස අතුරුදහන් වෙනවා. ඒ 2006 වසේදී… වර්තමානය වෙන කොට පිතුගේ අතුරුදහන් වීම හා වෙනසත් සාධක නිසා වෙන ඕනේ මව්පියන් වෙන් වෙලා නමුත් තවමත් පියා ටෝනි පුතු සොයා හෝඩුවාවන් පසු පස හඹා යනවා. ඔහුගේ නවතම හෝඩුවාව එකක් තමයි කතාව ආරම්භ වෙන්නේ, “කහ සළුව” අලුත් හෝඩුවාව පුතු අතුරුදහන් වන දිනයේ ඔහු සතුව පැවතුන ඒ සළුව සොයා යන ඔහුට කුමක් වේ වී ද? ඔහුට පුතු සොයාගත හැකි වේවි ද? ඒ වගේමයි කතාව බලනකොට දැනෙයි ඔලීගේ තාත්ත හා සියා කිසියම් නීතිමය දෙයක් අතීතයේ කරලා තියනවා එකේ වාඩුව දරුවාගෙන් ගියාද කියලා දැනෙන අවිනිශ්චිත බවක්…
ඉහත කී ප්‍රශ්න වගේම තවත් ගොඩක් දේ හොයාගන්න හැකි කතාව බැලුවොත්, 2014 හා 2006 වර්ෂ දෙක අතර කාල තරණය කරමින් තමයි මේ මුල් කොටස දිව යන්නේ. ඒ වගේම කියන්න ඕනේ ප්‍රශ්න දෙබස් ඔක්කොම පරිවර්තනය කරලා තියෙන්නේ ඔන්න.
එහෙනම් දැනට IMDB 8.2 වගේ අගයක් ලබාගෙන තියෙන මේ කතා මාලාව ඔබට භාරයි ටෝනි හා එක්ව ඔහුගේ පුතු සොයා යන්නට… ඊලග කොටසින් හමු වෙමු…
[button link=”http://f.oc.gs/pasit” type=”icon” “center” newwindow=”yes”] 227 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/urpen” type=”icon” “center” newwindow=”yes”] 377 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://i.oc.gs/jayki” type=”icon” “center” newwindow=”yes”] 1.07 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 604 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
All Episodes Next Episode >>
thanx sub 1kata. anith ewa danne nedda?
ITN mooda jokes balala athiwela inne miththraya… bohoma sthuthi….ithiritika balanakan iwasillak na
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
සහෝ Sleepy Hellow එකේ සබ් අපිට දැන් කලින් වගේ වෙලාවට ලැබෙන නැ .. ඔබට හැකිනම් එය නැවත බාරගෙන කරන්න .. ලොකු දෙයක් .
ela,ela, meka patta teliyak kiyala aranchi..digatama sub demune,,thanx sub walata
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
එල එල සහෝ
සබට තුති
ඔබට ජය………..
හොදයි කියල හිතෙනවා… බලලා කියන්නම් කොහොමද කියල….
සමීර සහෝ නියම TV Mini-Series එකක් නේ පටන් අරන් තියෙන්නේ . ගොඩක් ස්තුතී ඔයාට
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සමීර අයියේ..
ඔයා ගේන එකක් නොබල කොහොමද්?
ඉතුරු ටිකත් ඉක්මනින් ගෙමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…..
හොඳ සීරියස් එකක් වගේ…
උපසිරැසියට බොහොම ස්තූතියි…!!!!
ස්තුති්යි!!!!!!!
hoda kathawak wage.thanks sub denawata.
එල දිගටම Sub දෙන්ඩ ජය෴෴
දැන් tv වැඩි හන්දද මන්දා කට්ටියගේ කමෙන්ට් අඩු
කොහොම උනත් කමක් නැහැ සේරම දිහන්කෝ
පස්සේ බලමු ඈ 😀
niyamai……subata thanks SAMEERA saho.digatama sub demu.jaya wewa……..
bohoma stuti ….. .
පට්ට කතාවක් වගේ.
ඒ වගේම තමයි ඉවර වෙන සීසන් එක ගානේ මාස 4ක් 5ක්
බලාගෙන ඉන්න ඕනේත් නෑ. (ඉක්මනටම ඉවරයක් කරලා දාගත්තෑකි)
බොහෝම ස්තුතියි කිව්වා උපසිරැසියට.
ආයු -බෝ -වේවා !!!
onna bewa….. balla kiyannam guna aguna hodada.. thakiu suba ekata
සබට තුති……….
ela ela samira machan patta kathawak wage
thawath aluth ekak newa. tnx sameera mcn ekath bala balamu.jaya wewa
එළ! එළ!! සැමි… නියම කථාවක් වගේ..
ස්තුති්යි ජය වේවා!
බලමු මෙක හොදයි නම් දිගටම බලමු තැන්ක්ස්
thanks.
mini series ekak nam mekath balamu.
ela sohooooo….