The Number 23 (2007) | අංක 23නේ කථාව (18+) [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනං මං තවත් සබ් එකකට අතගැහුවා. මේ මගේ තෙවෙනි උපසිරසය කීවොත් නිවැරදියි. 6 souls, the skeleton key තමා මගේ කළින් නිර්මාණ. මං අද ඔයාලට ගෙනවේ mystery/thriller ගණයට අයත් වෙන ෆිලුමක්. කතාව ගැන කියනවා නම් වෝල්ටර් ස්පැරෝ කියන්නේ බල්ලෝ අල්ලන රැකියාවක් කරන අයෙක්. මොහුගේ 23වැනි උපන්දිනය දා ඔහුගේ බිරිඳ නවකතා පොතක් තෑගි කරනවා. මෙතනින් තමා තමා කතාව පටන්ගන්නේ. මේ පොත කියවන වෝල්ටර් ස්පැරෝට මේ පොත ගැන සැකයක් මතුවෙනවා. මොකද මේ පොතේ වැඩි හරියක් කියවෙන්නේ අංක 23 ගැන. මේ පොත නිසා ඔහුට අවසානයේ නොහිතූ කරදර රැසකට මුහුණ දෙන්න වෙනවා. අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරි ෆිලුමක් කියලා තමා කියන තියෙන්නේ.imdb මීටරේ 6.4ට කැරකිලා තියෙන්නේ නිකං නෙවේ. ඔයාලත් අරගෙනම බලන්න. ආහ් මේ කොමෙන්ටුවකුත් කොටාගෙන යන්න ඒක අපිට කරන ලොකු උදව්වක්.
……………………………
2011 මාර්තු 28 පලවූ ලිපිය.
Jim Carreyව දන්නවද? අපොයි මොකද නොදන්නේ නේද? ඔයාල Jim Carrey ගේ මූවීස් ඕනෙ තරම් බලල ඇතිනෙ. හැබැයි Jim Carrey කියපු ගමන් අපිට මතක් වෙන්නේ අර බඩ කොරවෙන තරමට හිනායන ෆිල්ම්වල ඇක්ට් කරන නළුවනේ. ඉතිං හිතුණෙ නැද්ද ඊට වඩා වෙනස් එකක් බලන්න එයා ඉන්න. ඔන්න මේ පාර Jim Carrey ඉන්න Mystery ගණයට වැටෙන කතාවක් දෙන්නයි යන්නේ. සමහරවිට බලලත් ඇති සමහරු(විකියා වගේ).
ඇත්තටම අපි සාමාන්‍යයෙන් නළුවෙකුගෙන් දකින්නේ එකම ආකාරයේ චරිත නිරූපණයකට කොටුවෙච්ච, සීමාවෙච්ච රංගනයන් පමණයි. මේ තත්වය හුඟාක් අයට පොදුයි. එක ජාතියක චරිතයක් කරල ජනප්‍රිය වුණොත් ඊටපස්සේ දිගටම ඉතිං ඒ ජාතියෙම්ම තමයි. බොහෝවිට මෙහෙම ඒකාකාර චරිතවලින් අපි දකින නළුවන්ගේ සැබෑ රංගන දක්ෂතාවය එළියට එන්නේ තමන්ට හොඳින් හුරු-පුරුදු ආකාරයේ චරිතයන්ගෙන් බැහැරවූ චරිත නිරූපණය කරන විටදීයි.
මේකත් ඒ වගේ අවසථාවක්. හේතුව Jim Carrey අපට හොඳින් දැක පුරුදු ආකාරයේ නොවන, සමීප නොවන චරිතයක් ඔස්සේ අප හමුවට පැමිණීම. එක්තරා පුද්ගලයෙකුට තමන්ගේ බිරිඳගෙන් පොතක් හම්බවෙනවා උපන්දින තෑග්ගක් හැටියට. ඉතිං ඔහු මේ පොත කියවාගෙන යද්දි මේ පොතේ තිබෙන කතාවෙත් ඔහුගේ ජීවිතයෙත් අතර දක්නට ලැබෙන සමානකම් ටිකෙන් ටික මතුවෙන්න ගන්නවා. ඉතිං මේ පුද්ගලයා මේ පොත තමන් ගැන ලියවෙච්ච පොතක් බව විශ්වාස කරන්න පටන් ගන්නවා. නමුත් මේ පොතේ අවසාන පරිච්ඡේදය මුද්‍රණය කරල නැහැ. ඊට අදාල පිටු ටික හිස්. ඉතිං මේ තැනැත්තා මේ රහස හොයන්න දරන උත්සාහය අවසානයේදී ඔහු දැනගන්නා දෙය තමයි මේ පොත ඔහුගේම අතින් ලියැවුණු පොතක් වන බව.
[button link=”http://tinyurl.com/l27my5k” type=”icon” “center” newwindow=”yes”] 500 MB (720p) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4771 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තූතියි ❤❤❤❤❤❤
Thanks for sub!
Thanks …………….good luck ………………..
thank you bro
thanks for sub
thanks mchan
Thanks for the subtitles. Keep up the good work .
thanks..
ස්තූතියි
Ela bro.
thanks bro
Hondai! thanks Achintha.
i love you phillip morris .the mask film walatah sub denna balanna
බොහෝම ස්තුතියි සබ් එකට.
elama saho thanks
thankz brow…
උපසිරැසියට තුති…
thanka saho,onna bewa.
Thanks !!!!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks bro..
tnx
Thank U Achintha.
පෝස්ට් එකේ හැටියට නම් දැන් නොබල ඉන්න බෑ ඉතින් බානව සබට තුති
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thn Q 🙂
ස්තුතියි සබට.. ජය..
ස්තුතියි සබ් එකට.. ජය..
නියමයි මචෝ.
හොද කතාවක් වගේ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
digatama mewage ewa demu
දැනටත් 1332ක් ම අරගෙන. හොදයි වගේ මේක. ස්තුතියි උපසිරැසියට.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanks Saho….
tnx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…
My bday was on 1994 = 23
January 23
my name is udayanga oshan
U=21
D=4
A=1
Y=25
A=1
N=14
G=7
A=1
Udayanga =2 and OSHAN=O(15)+S(19)+H(8)+A(1)+N(14)=57(5+7)=12=3
it mns 23
හ්ම්…හිතුවට වඩා ප්‍රතිචාර තියෙනවා එහෙනං..
හ්ම්… වෙනස්ම එකක් වගේ… බාලා තියාගන්නවා, වෙලාවක් හම්බුනාම බලන්න. බොහොම ස්තුති උදා සහො…
thx bro
Thanks for the sub…
Thanks 4 the sub…
niyamai sahoo niyamai
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Machan story ekanam maru wage. sub walata thank you.
tnx bnnnnnnnnn
jim carry inna wenasma ekak wage thank me wage ewa apita hoyala denawata
gin gika meaana chikath meka banawaaa………..
mmm…. parakku wela hari mamath meka banawa… thankxx
meka mis una balanna o-ne…
ela ela balamu balamu
හුටා ජිම් කාරයට මේ වගේ ෆිල්ම්ස් වලත් රඟපාන්න පුලුවන්ද …?? 😀
download karanawa….18+ unama balanawa 🙂
thanks a lot
thanks…
271 ewa denawanam 1ook hari bannan dawasata…thank you !!!!
271 ewa denawanam ook hari bannan dawasata…thank you !!!!
balapu aya max ekak kiyana nisa mamath onna banna danawoooooo.
maxxxa film ekak mamath dan baluwe patta. thanks machan. elakiri meka dunnata.hamoma balanna aniwa.
Elakiri bro……thnx
බොහොම ස්තුති උදා සහො…
බලමු. හැබැයි වෙන දවසක. දැනට බලන්න ලොකු ලිස්ටි එකක් තියෙනවා.
really good movie. it will be hard to u guys get eyes off from screen till it ends. and sure ul think about some thins after movie too. nicely done
thanks mate
ela
😀
thanx machan..
thnaku machan ohoma yan MB adu torrent walata jaya wewa.
anem manda mekanam baanna wene naman thama podine.
film 1ka hodada.balala evara kauru hari ennavanam kiyanna
හ්ම්… වෙනස්ම එකක් වගේ… බාලා තියාගන්නවා, වෙලාවක් හම්බුනාම බලන්න. බොහොම ස්තුති උදා සහො…
සිරා මචන් මං නම් හිතුවෙ කොමඩියක් කියලමයි, එල එල මාත් බානවා.තව මැක්සා බයිස්කෝප් දාපන් මචන්
thanks machooooooooooooo
Thank Bro…
බොහොම ස්තුති උදා සහො…..
ඔන්න අපි බාගත්තා.
Thank You Bro!!!
onna baanooo
මාත් අස කොරන කොළුවෙක් නෙව ඔය ජිම් කොළුවා..අර මාස්ක් ෆිල්ම් එකෙන් තමා මට ඔය යෝධයව අල්ලලා ගියේ…
හිටු මේක බාන්ට ඕන…
මමත් මේක බලලා තියෙනවා. හොඳ බයිස්කෝප් එකක්. මේකේ මුලින්ම ජිම් ව පෙන්නනකොට මට හිතුනා විහිළු එකක්වත් ද කියලා. ඒත් මෙන්න වෙනස් ම එකක්. බොහොම පිං උදා සොයුරාට අනිත් අයව මේ ගැන දැනුවත් කළාට. වාසලත් වැඩේට බැහැපු එක ගැනත් සතුටුයි. එහෙනම් කරගෙන යුමු.
max movie…thank u sooooooooo much
තෑන්ක්ස්,දැන් අලුත් ඒව නැද්ද?
ස්තූතියි ෆිල්ම් එකට.
මං ලොකු වුණාම මේක බානවා. halaya වගේ මාත් තාම පොඩි එකෙක්. අවුරුදු 23 යි.(අනේ halayo මගේ කට මොකටද ඉතින්…)
හි හි… 😀
මෙගා බයිට් 270 කොපිය බානවා. ෆිල්ම් එක දුන්න වගේම capacity අඩු කොපියක් දුන්නටත් බොහොම ස්තූතියි.
aiyooo..
baana dammata passene kiwwe 18+ kiyala..
mama thama awurudu 22 podi ekek..hikz
thanks 4 da movie
මළ කෙළියයි මට අමතකවුණා කියන්න; මේක පොඩි අය එක්ක බලන්න එපෝ!!!!
එයාල එක්ක බලන්න බැරි දර්ශන තියෙනවෝ…..
රොයිලියත් 18+ කියල දාල නැතිනිසා; කට්ටිය අමාරුවේ වැටෙන්න කලිම්ම ඔන්න මම කිව්වා!! ආයෙ මට බණින්න එපා.
thanxxxxx….bro…..niyamayii……………
Thanks sahoo….
Maxaaa Movie 1k… Thanx sahoooo !!!!!
Thanks.Good Movie