MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ඉංග්‍රීසි (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේරංජීව කේ. ලියනගේවික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසි

The Outpost (2018-) [S02 : E06] Sinhala Subtitles | ඇය එයට වටින නිසා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 10 votes.
Please wait...

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 06 වැනි කොටස

අළු ග්‍රහයගෙ ඉඳලා මේ ලෝකෙට ආපු තවත් බ්ලැක්බ්ලඩ් කෙනෙක් වුණු “සෙඩ්”, එයාගෙ Lu-Qiri පිසාචයා ආපහු යැව්වෙ නැති නිසා අත් අඩංගුවට පත් වෙනවා. ජැන්සෝ සුපුරුදු විදිහට Plaguelingලා සනීප කරන්න බෙහෙතක් හදන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි ටැලොන්ට පේන්නත් එක්ක, ජැන්සෝ නායා එක්ක හරි හරියට පෙම් කෙළිනවා. හරි.

07 වැනි කොටසත් අරගෙන ඉක්මනට එන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය HDTV පිටපත සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3524 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

12 thoughts on “The Outpost (2018-) [S02 : E06] Sinhala Subtitles | ඇය එයට වටින නිසා [සිංහල උපසිරසි සමඟ]

  • Dushmantha Ranasinghe

    සබ් එකට ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • naan aanaiyittal la

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️
    රංජිව k ලියනගේ
    ◼️◼️◼️◼️එල◼️◼️◼️◼️◼️◼️

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු…

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
    ජය වේවා.!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *