The Passing Bells [E02] |යුද්ධයේ සැබෑව… [සිංහල උපසිරැසි සමඟ]
මේ අරගෙන එන්නේ The Passing Bells කතා මාලාවේ දෙවන කොටසයි. පළමු කොටසේදී වුන දේවල් මතක් කරගෙන ඉමු. ටොමී සහ මයිකල්, පිළිවෙලින් බ්‍රිතාන්‍යය සහ ජර්මනිය වෙනුවෙන් පළමු ලෝක යුද්ධයට තම දායකත්වය ලබා දීම උදෙසා ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙන අවස්ථාවේදී මේ යුද්ධයේ බැරෑරම්කම ගැන ඔවුනට කිසිදු අදහසක් ඇතිව තිබුනේ නැහැ. ටොමී යන්තන් 17 සම්පූර්ණ වුන කොලුගැටයෙක් විතරයි. මයිකල් කියන්නේ, සෙල්ලක්කාර ජීවිතයක් ගත කළ ගොවියෙකුගේ පුතෙක්. සමාජ ගරුත්වය ලබා ගැනීම වගේම තම රට වෙනුවෙන් සටන් කරනවා කියන හැඟීම පෙරදැරි කරගෙනයි ඔවුන් දෙදෙනාම යුද්ධයට ගියේ. ගියවර කොටසේදී ඔවුන් දෙදෙනා තම යුද පුහුණුව නිමා කොට ප්‍රථම වරට සැබෑ යුද පෙරමුණක් වෙත ගමන් කරනවා. ඒ යුද්ධයේ ස්වභාවය අත්දැකීමෙන් නොදැනයි. විෂ වායුවකට නිරාවරණය වන ටොමී බොහෝම අමාරුවෙනුයි දිවි ගලවාගන්නේ. තමන් සමඟ සහෝදරයන් මෙන් සිටි යුද සෙබළුන් යුධ පිටියේ මරු දකින හැටි ඔවුන් දෙදෙනාම දරාගන්නේ හරිම අමාරුවෙන්. සෑම යුද සෙබලෙක්ටම සිදු වෙන ආකාරයට ඔවුන්ද යුද්ධයේ භීතිකාව තුළින් වෙනස් අයවලුන් බවට පත් වෙනවා. වයසට වඩා මුහුකුරා ගිය අයවලුන් බවට පත් වෙනවා.
අද කොටසේදී කතා කරන්නේ, ඔවුන් මේ කුරිරු යුද්ධයේ සැබෑ ස්වාභය තේරුම් ගනිමින් සිටින ආකාරයයි. දෙපැත්තකට වෙලා එකිනෙකා හා සටන් කරමින් සිටින මොවුන් දෙදෙනාගේ කතාව මොන අතකට ගලා යාවිද කියන කාරණය දැනගන්න අද කොටසත් නරඹන්න. සියල්ලන්ටම ජයම වේවා..! එලස්ස්ස්…
[button link=”http://i.oc.gs/mugun” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://g.oc.gs/osefa” type=”icon” “center” newwindow=”yes”] 244 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 430 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
එල මචෝ
සබට තුති
ඔබට ජය…………
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම දුන්නට පස්සෙම බලන්නම්. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
thanks
thx dude….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thanks.
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි නියමයි.
සබ් එකට ස්තූතියි, යෂෝධ අයියේ.
ජයෙන් ජයම වේවා!!