The Player [S01:E03] with Sinhala Subtitles | අතිදක්ෂ වෙඩික්කරුවා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටහත් අරගෙන ආවා. කට්ටිය කලින් කොටස බලලා තියෙන නිසා මම මතක් කිරීමක් කරන්න යන්නේ නැහැ. එහෙනම් අපි අද වෙන්නේ මොකද කියලා ටිකක් බලමු. අදත් ඉතින් ඇලෙක්ස්ට සුපුරුදු පරිදි ඔට්ටුවක් ලැබෙනවා. ඒ තමයි ස්නයිපර් වෙඩික්කරුවෙකු නැවැත්වීම ඔහු නැවතත් කාවහරි මරන්න කලින්. ඉතින් ඇලෙක්ස්ට මේක කරන්න වෙන්නේ නගරයෙන් පිට. ඒ නිසා ඔහුට අද ලොස්ඇන්ජලීස්වලට වගේම මෙක්සිකෝවටත් යන්න වෙනවා. ඇලෙක්ස් එක්කම කසේන්ද්‍රාත් යනවා. ඒවගේම එතනදී ඇලෙක්ස් දැනගන්නවා ඇය පරිගණක ගැන පමණක් නෙවෙයි සටන් පුහුණුවත් ලබපු කෙනෙක් කියලා. ඒවගේම ඇලෙක්ස් ජිනී ගැන හොයන වැඩේ පොඩ්ඩක් විතර කොට උඩ යනවා. මොකද කිව්වොත් ඇලෙක්ස් ජෝන්සන්ට හොරෙන් කරපු වැඩක් මාට්ටු වෙලා ජොන්සන් සාක්ෂි ටික සේරම අරගෙන යනවා. හ්ම් මේ කියපු ටික ඇතිවෙයි දැනට. එහෙනම් කට්ටිය බාගෙනම බලන්න. යමින් ගමන් මටත් සලකාගෙන යන්න. ඔබට ජය වේවා!
[button link=”https://goo.gl/kxrqvd” type=”icon” “center” newwindow=”yes”] 210MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/ACWGlk” type=”icon” “center” newwindow=”yes”] 329 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3497 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
me sub eka download wenne naneee
thanks…!!!
ඔන්න එහෙනම් සහෝ එකත් ඉවර කරලා දුන්නා..
පරක්කු උනත් සහෝ උපසිරැසි එක්කමයි බැලුවේ..
දැන් Hannibal එකත් ඉවර කරල දේමු..
එකත් දෙනකම් බලාගෙන ඉන්නවා..
ඇත්තටම මේ වගේ හොඳ කතාවක් බලන පිරිස අඩු එකනම් අපරාදයක්..
එහෙනම් සහෝ තවත් උපසිරැසිකින් හමු වෙමු..
ජය වේවා !!!
වැරදිමකින වැටුනේ හොඳේ..
දිනුඳු සහෝගේ එකට දාපු එකක්.. 😛 😛
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
Thanks bro!
thanks bro
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanx
Thank you machan……….!
niayamai…denakm unne.thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි සහෝ 🙂
denakan balagena htiye thanks bro
Thank you gus
ela kiri bokka.adenama sera ekak thama meka.api on line inne denakam eelaga game eka.thank”s.
බොහොම පින් සහෝ…
ඔබට සදා ජය!!
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!
thank u godak…150mb link akak..http://links.ddmkv.me/?p=9213
thank u so
much….
thanx bro 😉