MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළචාමික ඉසුරුවන්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේසිංහල උපසිරැසිහොල්මන්

The Prodigy (2019) Sinhala Subtitles | දාම ඝාතකයෙක්ගේ පුනරුප්පත්තිය [සිංහල උපසිරසි සමඟ] 18+

Rating: 8.9/10. From 29 votes.
Please wait...

කට්ටියට කොහොමද. අද අරන් ඇවිත් තියෙන්නේ horror ගණයට අයිතිවෙන american/Canadian චිත්‍රපටියක්. The Prodigy. 2019 පෙබරවාරි වල තිරගත වුන මේ චිත්‍රපටියට IMDb දර්ශකයේ 5.9 ක අගයක් හිමිවෙනව ඒවගේම rottentomatoes වෙබ් අඩවවින් 44% ක අගයක් දීල තියනව. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nicholas McCarthy.

දැන් කතාව පැත්තට හැරෙමුකො. හැම බෞද්ධයෙක් වගේම පුනරුප්පත්තිය විශ්වාස කරනව නේ. මේ කතාවෙත් කතා තේමාව වෙලා තියෙන්නේ පුනරුප්පත්තිය තමයි. මයිල්ස් කියන්නේ සාරා සහ ජෝන් කියන යුවලට හම්බවෙන දරුවා තමයි මයිල්ස් කියන්නේ. මෙයා පුංචි කාලේ ඉදලම ගොඩක් බුද්දිමත් ළමයෙක්. ඒත් කාලයක් යනකොට මෙයාගේ හැසිරීම වෙනස් වෙනව. මේක නිසා සාරා එයාව විශේෂඥයො ගාවට අරගෙන ගිහින් පෙන්නනවා උත්තරයක් බලාපොරොත්තුවෙන්. ඒ එක අවස්ථාවකදී සාරා දැනගන්නවා කලින් මරුන කෙනෙක් ගෙ ආත්මයක් එයාගේ ළමයාගේ ඇග ඇතුලට ඇවිත් කියල. මුලින් එයා මේක විශ්වාස නොකරත් පස්සේදී වෙන සිද්දි එක්ක එයාට විශ්වාසයක් ඇතිවෙනව. චිත්‍රපටිය බලලම දැනගන්නකෝ කවුද මේ මයිල්ස් ගෙ ඇග ඇතුලට එන්නේ (හොද කෙනෙක් නම් නෙමෙයි 😀 ) ඇයි එන්නේ කියල.

කතාව පැය එකහමාරකට ආසන්න කාලයක් ධාවනය වෙනව. නළු නිලියෝ සීමත ගණනක් අරගෙන කරලා තිබුන කතාවක් වුනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. එහෙනම් ආයෙත් උපසිරසියකින් හමුවෙනකන් ජය!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6101 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Thisara Neo

Hail Hydra

21 thoughts on “The Prodigy (2019) Sinhala Subtitles | දාම ඝාතකයෙක්ගේ පුනරුප්පත්තිය [සිංහල උපසිරසි සමඟ] 18+

  • sasindu kavish

    නියමයි සහෝ ජයවෙවා!!!

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

    Reply
  • සබ් එකට ගොඩාරියක් ස්තූති සහෝ… ජය වේවා !!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Lakshansilva18

    Four lions (2010) sub dennako bro meka patta comediyak

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata….
    Jaya wewa.!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *