The Purge (2013) | මිනිස් ඝාතන වලට රාජ්‍ය අවසර ලැබූ වගයි… [සිංහල උපසිරැසි සමඟ]
මේ 2022 වසර. ඇමෙරිකාව තුල විරැකියාව 1% දක්වා පහත බැසගොස්. ඒ වගේම අපරාධ මට්ටම ඉතාම අඩු අගයක් තිබෙන්නේ. ප්‍රචණ්ඩත්වය දකින්න ලැබෙන්නේ ඉතාමත්ම කලාතුරකින්. එහෙත් එක නිදහසක් ලැබෙනවා සෑම වසරකම පැය 12 සඳහා. ඒ කුමකටද? මිනිසුන්ගේ හිත තුල ඇති වෛරය, ප්‍රචණ්ඩත්වය සහ තිරිසන් කම මුදා හරින්න. මොකද්ද මේ නිදහස තවත් කෙනෙකු ගැන තියෙන ඉරිසියාව, තරහව, ක්‍රෝධය ඉවත් කරගන්න ඔහුගෙන් පලිගන්න, ඒ වෛරය හිතෙන් ඉවත් කරගන්න නිදහසක්. ඒ කොහොමද එහෙම කරන්නේ? ඒ වෙනුවෙන් තමා මේ පැය දොළහක අපරාධ වලින් නිදහස් කාලයක් ලැබෙන්නේ තම තමන්ගේ හිත පිරිසිදු කරගෙන ඇමෙරිකාව සෑම වසරකම පැය දොළහක පිරිසිදු කිරීමකින් නැවත ජීවයක් ලබනවා. මේ පැය දොළහ ඇතුලත සියලුම පොලිසි, ආරක්ෂක අංශ, ගිනි නිවන අංශ සහ හදිසි අනතුරු අංශ සේවයෙන් තොර වෙනවා. මොනවද මේ පැය දොළහ ඇතුලත කරන්න පුළුවන්? මිනීමැරුම් ඇතුළු ඕනෑම අපරාධයක් නීතියෙන් අවසර දී තිබෙනවා රටේ උන්නතියට පිරිසිදු කිරීමකට ලක් කරන්න.
මම මේ ඔබට කිව්වේ අමුතුම තේමාවක් ඔස්සේ හිතලා නිර්මාණය උන තවත් අමුතුම ත්‍රාසජනක චිත්‍රපටියක් පාදක කරගත්ත තේමාව ගැනයි. චිත්‍රපටය නමින් The Purge එනම් “පවිත්‍ර කිරීම”. පසුගිය මස එනම් ජුනි 7 වනදා සිට ඇමෙරිකාව ඇතුළු බොහෝරටවල තිරගත කිරීම් ඇරඹු චිත්‍රපටය ඇත්තටම ඒකාකාරී කතා බලපු සිනමා ලෝලීන්ට අමුතුම තේමාවක් උනා. සීමාවෙන් ඒහා හිතලා කරපු වැඩක් නිසාම තමා චිත්‍රපටය වෙනුවෙන් වැය කල ඇමෙරිකානු ඩොලර් මිලියන 3 මාස දෙකක් වන විට ඩොලර් මිලියන 64 ක වාර්තාගත ආදායමක් වෙලා තියෙන්නේ. James DeMonaco විසින් අධ්‍යක්ෂණය කල මේ සලරුව තුල රංගන දායකත්වය දෙන්නේ Ethan Hawke, Lena Headey, Max Burkholder යන නළු නිලි පිරිසයි. ඒ වගේම ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ 5.6 ක ලකුණු මට්ටමක් ලබාගෙනත් තිබෙනවා. ආරංචි මාර්ග වල හැටියට මෙහි දෙවැන්නක් ගැනත් කරුණු කාරනා සිද්ධ වෙනවා. මේ ගැන අපි බයිස්කෝප් මංසලෙන් පූර්ව ප්‍රචාරක පටයකින් දැනුවත් නොකලාමත් නෙමෙයි.
එහෙනම් මම යම් විස්තරයක් මුලින් කල නිසා පොඩියට කතාව ගැන කියන්නම්. ජේම්ස් සැන්ඩින් වෙළඳ සමාගමක කළමනාකරුවෙක්. ඔහුගේ සමාගම කරන්නේ නිවාස වලට නවතම ආරක්ෂක පද්ධති සවිකිරීම සහ ඒවා විකිණීම. ඔහු මේ වෙළඳාමෙන් හොඳ ආදායමක් ලබමින් සිටිනවා. ඒ ඇමෙරිකානු රජය විසින් වාර්ෂිකව කරන මේ “පරිසිදු කිරීමේ” ක්‍රියාවලිය නිසා මිනිසුන් වඩ වඩාත් උනන්දු වෙනවා තමුන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා. ඔහුගේ පවුලේ සිටිනවා දියණියක් සහ පුතෙක් සහ බිරිඳක්. සෑම ඇමෙරිකනුවෙක්ම මේ පැය දොළහේ අපරාධ සඳහා නිදහස් කාලය වෙනුවෙන් තම සහයෝගය දෙනවා. ඒ වගේම මේ පවුලත් වාර්ෂිකව මේ අංගය උදෙසා තම නිවෙස නවීන ආරක්‍ෂිත පද්ධතියකින් අගුළු දමාගෙන ආරක්ෂා වෙනවා. එහෙත් අපරාධ වලට නිදහස ඇති මේ රයේ යම් අමුත්තෙක් මේ නිවස අසල රැඳෙමින් ඔහුට ආරක්ෂාව පතනවා ඒ පිරිසක් ඔහුව මරන්න හදනවා යැයි කියමින්. කිසි කෙනෙක් එහෙම පිටස්තරයෙක් වෙනුවෙන් තම දොර අරින්නේ නැහැ. මොකද මේ වාර්ෂික අංගයට සහයෝගය පළකිරීමක් හා තම ආරක්ෂාව උදෙසා. එහෙත් මේ ජේම්ස් මහත්තයාගේ පුතා මේ පුද්ගලයට අවසර දෙනවා ගෙට ඇතුල් වෙන්න. එතනින් පසුව තමා මේ කතාව ආරම්භ වන්නේ. ඒ නිසා ඔයාලටම ඉඩ තියන්නම් මේ අමුතු කතාවේ රස විඳින්න. කවුද මේ අමුත්තා? ඇයි එයා ආරක්ෂාව ඉල්ලන්නේ? මේවා ඔයාලට විසඳගන්න තියෙන ගැටළු.
මේ කතාව තුල මිනිස් හිත තුල තියෙන දුෂ්ඨ හැඟීම් ගැන හොඳින් උලුප්පා දක්වලා තියෙනවා. ඒවා ඇමෙරිකාවට පමණක් පොදු නැහැ අපි හැමෝටමත් පොදුයි. කෙනෙක් හැදෙනවා බලා ඉන්න බැරි කම. ඉරිසියාව වගේ දේවල් කොහොම කොහොමින් හරි අපේ හිත වලත් තියෙනවනේ. අපේ හතුරෝ ගැන අපේ හිතේ තියෙන තරහා. ඒවා මුදා හරින්න මේ වගේ අවස්ථාවක් ලැබුනොත් කොහොමද කියලා ඔයාලම බලන්න. එහෙම වෙච්ච දාක අපේ රටේ නම් මිනිස්සු ඉතුරු වෙන එකක් නැහැ කියලා තමා මගේ නම් අදහස. 😛
මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනත් තවම ඉංග්‍රීසි උපසිරසක් නැහැ අන්තර්ජාලය තුල. ඒ නිසා බොහෝ කාලයකට පස්සේ මමත් සවන් දෙමින් උපසිරසක් කලා. ඒ සඳහා ඉන්දුනීසියානු උපසිරසක කාල සීමාවන් භාවිතා කලත් එහි මග හැරුණු දෙබස් බොහෝ මට සවන් දෙන විට සොයා ගන්න ලැබුනා. එහෙනම් ඔයාලට කිසි බයක් සැකක් නැතුව වෙනද වගේ බලන්න ඔන්න මම උපසිරසක් අරන් ආවා. වෙනදට වඩා පොඩ්ඩක් ප්‍රමාද වෙන්න හේතුව ඒකයි. එහෙනම් මේ ගැන ගුණ අගුණ කියලා යන්නත් අමතක කරන්න එපා කියමින් හැමෝටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!
SInhala Subtitles
-- Count 8027 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
wow, what a film
thanks
thanks a lot saho sub ekata
ගොඩක් ස්තූතියි සබ් එකට
Thanks for sub!
thnx lot mchn….
ft
hai chamith
බොහාම සුතූති සහෝ
බොහෝම ස්තූතියි
Thanks bro
උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත සහෝ.
වෙනස්ම විදියේ කතා තේමාවක්.
අාදර්ශයක් ගන්න පුලුවන් ෆිලුමක්.
හරි හමන් ඉංග්‍රිසි සබක් නැතුව සවන් දෙමින් සබක් කරනවා කියන්නේ ලෙසි වැජඩක් යෑ…..
සුපිරි ෆිලුම් සිරියස් එකක් තමයි.
ලිපියත් සුපිරියටම තියෙනවා.
දිගටම මේ වගේ සුපිරි ෆිලුම් වලට සබ් දෙමු.
ඔබගේ කැප විමට අපගේ ප්‍රණාමය. !!!
බොහෝම ස්තුතියි සහෝ
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Thanks
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!!
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
thanx for sub….
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
විස්තරේ හැටියට කතාව පස්ට වගේ.බාලම බලමු.උපසිරැසිට බොහොම ස්තූතියි සහෝ…
කියන්න වචන නෑ සහෝ. එලම එල වැඩක්. බොහොම ස්තුතියි
Niyama Film ekak.Boho sththi sub walata
thankz bro…
Thanks bluray sub1ta !!!.
උපසිරැස නම් බොහොම අගෙ
THANKS A LOT
එළ එළ සහෝ…
වැඩේට ගොඩක් මහන්සි වෙලා තියන හැඩයි.
ඒ නිසා සබ් එක විතරක් බාගෙන යන්න බැරි උනා.
ජයෙන් ජය.
🙂
bluray ekatat sub dennako?
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
නියමම කතාවක් ගෙනැල්ල නේ
එල එල පට්ට කතාවක්
අනිවා බලන්න ඕනේ මේක නම් අමුතුම පහරක්
බොහොම පින් සබ් එකට මචෝ
ජයම වේවා සහෝට මැක්සා පහරවල් ගේන එකට
එල එල
සබට තුති බන්
ඔබට ජය……………..
Thank you for subtitles
thanks hoda story thiyana ewa dena 1 ageee karanawa
niyamaiiiiiii
ස්තුතියි සහෝ,ජයවේවා.
එල එල.පට්ට ෆිල්ම් එක.සබ් එක දුන්නට තැන්ක්ස් මචං.ජය වේවා!!!!
Thanks
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අද තමයි බාගත්තේ. මේ දවස් වල ටිකක් කාර්යබහුලයි. සමාවෙන්න ඕන ප්‍රතිචාර දක්වන්න පරක්කු උනාට..
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela mekanam patta athi….thankss thankss sub ekatahh…..
upasirasawalata sthuthiy
niyama film ekak dima gana tanks
පටන් ගත්ත වෙලෙ ඉදන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්.උපසිරසවලට තුති
මෙවගෙ තෙමවක් තිබුනු දෙවැනි ෆිල්ම් එක මෙක.සබ් එකත් එලම තමා.දිගටම දෙමු.ජය වෙව
supri macha denakam balagena unne thanks
බොහොම ස්තුතියි සහෝ සබ්වලට
ජය වේවා !
බොහොම ස්තුතී…!!! ^_^
අයියේ ගොඩ කාලෙකින් ඔයාට කමෙන්ට එකක් දාන්නේ.. සමා වෙන්න ඔන කමෙන්ට් නොකෙරුවට ඔක්කොම ටික බැලුවා… මේකත් බාන්න දැම්මා… ජය ජය ජය ආ…………………….. තව තව දෙන්න හිතේවා
හරි හමන්
ඉංග්‍රීසි සබ් එකක් වත් නැතුව
මේක කරන්න පට්ට කට්ටක්නෙ
කාල තියෙන්නෙ
අපි වෙනුවෙන් මේ වෙච්ච
මහන්සියට
බොහොමත්ම ස්තූතියි අයියෙ…..
ෆිල්ම් එකනම් තිබ්බ බාගෙන
තාම බැලුවෙ නෑ
ඔන්න මමත් සබ් එක එහෙනම් ගත්ත.
ජය වේවා!!!
sub walata
thanks.
ediri
හසන්ත ළමෙයා් ස්පාටක්ස‍් උන්නැෙග් කථාෙව් ඉතුරු ටික ෙකා්
හසන්ත අයියා පට්ට බාන්ඩයක් ගෙනැල්ලා තියෙන්නේ
ජය වේවා!
Spartacus Nawaththala wagei…..
bohoma stuti saho….. .
Good Post Friend Thanks
Thanks
Thanks !!!!!!!!
thanx bro
හසන්ත වික්රමරත්න thanks yalu.684 weniyata math gaththa ehenam
කොර ස්ටොරියක් වගේ ජයවේවා සහො
ela.. thnx….
meyka pattama film akak thx
baiscope is best 🙂
අඩේ මචන් මාරම ස්ටෝරියක්නේ. ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි සබ් එකට
great job hasantha thanks
ela. patta film ekak.sub ekata thanks
එල.පට්ට ෆිල්ම් එකක්. උපසිරසට ස්තුති.
elazzzzzzzzz
ගොඩක් ස්තූතියි ඔයාගෙ හැකියාවෙන් අපි ගොඩක් රසවිදිනව ඔයාගෙ හැකියාවන් වඩ වඩාත් දියුනු වේවා…….
අප්පේ මේකනම් බලන්නම වටිනා එකක්..
ඇක්ෂන් වලට වැඩි කැමැත්තක් නැති උනාට කතාව නම් මැක්සා වගේ..
අනික අපේ හසා කරපු එකක් නිසාම…
අනික සිරාවටම මෙහෙම දෙයක් මෙහෙත් උනොත් එහෙම එකෙක්වත් ඉතිරිනම් වෙන එකක් නැහැ….
ජය වේවා කිව්වා..
ආ……මේක දෙනකම් උන්නෙ
අනිවා වැඩේ අගයන්න එපැයි
සවන්දිගෙන සබක් කොරනවා කියන්නෙ
ලෙසි වැඩක් යැ..
සබට තුති
ඔබට ජය…………..
ELAAAAAAAAAAAAAA
thnxxxxxxxxxxxxx
ලොවෙත් නෑ 🙂
මරු මරු….
තෑන්ක්ස් හොඳේ……..
mamath meyka balannama hithagena unne 🙂
bohoma pin
පට්ට පතුරු
Thanks
ජය වේවා බයිස්කෝප් ඔයාල පට්ට
maxxa 🙂
නියමයි මේක එනකන් තමා හිටියේ .. බොහොම ස්තුතියි යාලුවා
පට්ට මමත් බානවා
ආයේ අමතක වෙලා දැම්ම නේ හික්ස්
mamath balanna asawen unne meyka
ela ela ela
අගුණ ගැන නම් කියන්න වෙන්න නැහැ මේ වෙලාවේ සමාවෙන්න.
මට එහෙම අගුනක් දැකගන්න ලැබුන බවකුත් මකත නැහැ.
එකම අගුනේ කතාවේ උන්න අසල්වාසීන්ගේ අන්තිම වැඩේ.
බොහොම කැතයි එක නම්.
උපසිරැස නම් බොහොම අගෙයි, අසා ලියනවා කියන්නේ ඉතින්
එපාම වෙන දෙයක් කියලා උපසිරැස කරුවන් දන්නවා නොව.
එහෙව් එකේ මේක ඉක්මනට අපි වෙත ගෙන්න කට්ට කාවට
බොහොම පිං කියනවා ආයෙත්.
ඒ වගේම උපසිරැස කරුවත් වැඩිය මේ හැඩයේ නිර්මාණ නොකරන
කෙනෙක් එහෙව් එකේ හොදම එකක් මේක.
නිසැකවම බලන්න. ඔන්න මගේ ස්තුතිය නැවතත්…!
මේක නම් නියමයි මචෝ
niyamai machan ela kire,,,jaya wewa!!!
thanxxxxxxxxxxxxxxx mahoooooooo
pattama kathawak macho
maxxa macho
මේක දෙනකම් උන්නේ පට්ටම ෆිල්ම් එකක් මේක
ela ela thawath 13 ekak demu
thanks
patta machan meyka supiri
WoWoWoW maru mary Tanks dear….
Wow maru mary Tanks dear….