The Returned (2013) | වෛරසයක් කල හදියක්. [සිංහල උපසිරසි සමඟ]
හැමදාම baiscopelk එකට ඇවිත් සබ් බාගන්න එකමනෙ කරන්නෙ. ඉතින් ෆිල්ම් එකකට සබ් දාන්න හිතුණත් හොඳ ෆිල්ම් එකක් හම්බ වෙනකන් හිටියෙ. ඉතින් මේ මගේ පළවෙනි උපසිරැසිය විදියට තෝරගත්ත ෆිල්ම් එක මම බලපු පට්ටම ෆිල්ම් එකක්. චුට්ටක් දුක හිතෙනවත් එක්ක. ඉතින් මට හිතුණ මේක සබ් දාල ඔයාල එක්ක බෙදා ගන්න ඕනි කියල. කොහොම හරි ඔන්න ඉතින් මම සබ් දැම්ම. ඔයාලම බාගෙන බලන්නකෝ මම කියපු එක ඇත්තද කියල.
ඉතින් මම මේ ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කෝ. ලෝකෙ හැමතැනම වෛරස් එකක් පැතිරිලා යනව ඒකෙන් මේකෙ කතා නායිකාව කේට්ගෙ දෙමව්පියොත් නැති වෙනව. එතනින් තමා කතාව පටන් ගන්නෙ. මේ වෛරස් එක ආසාදනය උණහම මිනිස්සුන්ගෙ දේහ ප්‍රෝටීන සංශ්ලේෂණය නවතිනව. ඊට පස්සෙ ආසාදිතයො සත්තු වගේ හැසිරෙන්නෙ. ඒ ගොල්ලන්ගෙ ලේ ගැවුණොත් අනිත් අයටත් ඒක බෝවෙනව. ඒක සංශ්ලේෂිත ප්‍රෝටීනයක් මඟින් පාලනය කරනව. ඒත් ඒක පැය 24න් 24ට එන්නත් කරන්න ඕනි. ඒහෙම බේරිලා ඉන්න අයව හඳුන්නන්නෙ “ආපසු එන්නන්” කියල. කේට් ආදරය කරන්නෙත් ඇලෙක් කියල ආපසු එන්නෙක් එක්ක, පස්සෙ මේ ප්‍රෝටීනය නිපදවන එක නවත්වනව.
එතනින් තමා ඔක්කොම වෙනස් වෙන්න ගන්නෙ. ඊට පස්සෙ වෙන්නෙ මොකක්ද කියල කියල ඔයාලම බලන්නකෝ. මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙයිද, මොකක් වෙයිද කියල ඔයාලටම තමා බලල තීරණය කරන්න වෙන්නෙ. එහෙනම් යනකොට Comment එකකුත් දාගෙනම යන්න. ඔයාල හැමෝටම ජය…!
[button link=”http://tinyw.in/KK0C” type=”icon” “center” newwindow=”yes”] 758 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/qO7q” type=”icon” “center” newwindow=”yes”] 1.45GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4641 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/03/nishanthas.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන්ත සුජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks………good luck……..
thanks brother
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
thank u sahooo
meke sub weradie…..=D 😛 🙁
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, දිගටම සබ් දෙන්න,ජයවේවා.
මචන් සබ් ඒකේ error එකක් එනවා “syntax error at line 11” කියලා
Thanks Saho…..
බොහොම ස්තූතියි නිශාන්ත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
supirida machan balanamko
suppa film ekak brooooooooooooooooo thankzzzzz subata oyata suba
ela ela. wish u all the best for your 1st one. digatama sub demu. jaya weewa!!!!!!!!
මේක ලගදිනෙ නෙ ආවෙ
හොද ඇති වගෙ
තව සබ් කරමු සහෝ
සබට තුති
ඔබට ජය……………
පලමු වැඩේට සුබ පැතුම් සහෝ….
දිගටම වැඩේ කරන්න.
ela ela. mulma wadeta suba pathanawa.
නියමයි.හොදෙ. ඉතින් මෙ දවස්වල මරවැඩ ගොඩ ගැහිලා …..sub එකට බොහොම ඉස්තුති…මොන වැඩතිබුනත් මේක බලන්නම ඔනේ….
එල එල කොල්ලා
thanx
ස්තුතියි
ela ela saho jaya wewa
supiriy saho……..
sub ekata godak thanks.
digatama sub denna haekiyava lebewa.
jaya pathami.
thanks
thnq 🙂
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
සාදරයෙන් පිලිගන්නවා සහෝ 🙂 🙂
nice
ohoma yan…..
Well done…..congratz for 1st subtitle….keep it up!!!!!!!!!
suppa kathavak vageee……….
danma banavooooo…….
thanks machan sub ekatahhhh…………..
Thanksssssssssssssssss
බොහොම ස්තුතියි සහො 😀
තව පට්ට එකකට සබ් දෙමු 😀 😀 ජය
niyamai suba patum palaweani wadata …………
niyamai.1st sub 1ta suba pathum NISHANTHA saho.weldone.digatama sub denn.jaya wewa……….
ස්තුතියි නිෂාන්ත සහෝ
ජය වේවා!
Best wishes for 1st one 🙂 Thanks Bro !!!
Patta film ekak wage.. thanks..
ela ela niyamayi bagenama balamu